මට pickme ,uber දුවන්නමයි හිතෙන්නේ .. මාර වැඩේ

waca

Well-known member
  • Nov 13, 2006
    3,741
    2,215
    113
    Nugegoda
    Job එකෙන් අයින් වෙන්න ඕන නැහැ
    හවස සෙට් වෙලා පාන්දර ඔය ක්ලබ් කිට්ටුව UBER දාගෙන හිටියනම් සැප තමයි
    ඒ වුනාට ඩෝප් කාරයො ⁣සෙට් වෙන්න පුළුවන්, මහ වාත.
     
    • Like
    • Sad
    Reactions: DXB2021 and ACHIK

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,741
    2,215
    113
    Nugegoda
    කවුද බන් ඩෝප් මිනිස්සු ගන්න කිවුවේ
    කෙල්ලෝ බන් කෙල්ලෝ
    උඹ හරියන්නේ නැහැ වැඩේට
    Trip එක accept කරන්නෙ කොහොමද ඩෝප් ද නැද්ද බලල. එන ගානයි, ගන්න තියන තැනයි, යන තැනයි විතරනෙ පෙන්නන්නෙ.
     
    • Like
    Reactions: MR.YOLO and Ariayya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය

    ඕක ලේ වලින් එන්නේ..

    උබලගේ පරම්පරාවෙ උන් කරත්තකාරයෝ.
    කුලය පදු. :)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පික් මි ආතල් බන්. මන් එදා වේල හම්බකරගන්නේ පික් මි දුවලා. හවස 4න් පස්සේ දුවන්නේ උදේ වරුව ජොබ් එකේ වැඩ වක් ෆ්‍රොම් හොම් එක නිසා උදේ 6ට ඒක පටන් ගන්නවා. පික් මි එකෙන් එදා වේල හම්බකරගන්න නිසා මුලු පඩියම ඉතුරුයි. ගෙදරම ඉන්න නිසා මාත් ඩුවන්න පටන් ගත්තේ වෙනසක් ඔනි නිසා ඔලුවට. එක එක විදිහේ මිනිස්සුත් එක්ක කතා කරද්දිත් ඔලුවට මාර නිදහසක් වගේ එකක් එනවා.
    hoda minissu hamba unoth hoday. Chater buvek set unoth epa venne nedda ban.
     
    • Like
    Reactions: waca

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනුන්ගේ ගානේ රට තොට බලාගන්න පුලුවන්. මටත් නිකන් ජොලියට කරන්න හිතෙනව මාසයක් හමාරක් එක්ස්පීරියන්ස් එක ගන්න. දවසට පැයක් හමාරකට වඩා නං බෑ.😑
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    මමත් දුවනවා.. හවස 6-7 න් පස්සේ වගේ.. PC එකේම ඉදලා ඕක නිදහසක්.. පොඩි කතාවක් දාගෙන පදිනවා.. එක එක ජාතියේ මිනිස්සු.. ඒ ලෙවෙල් එකට වැටිලා කතා කරන්න ඕනි. හැබැයි ඇප් එකෙන් ම දුවන්න.. මන් පැය 2-3 ක් දුවලා බිත්තර, මස් ගෙනියනවා.. බියර් එකක් ගහන වෙලාවලුත් තියනවා.. හුගක්ම යන්නේ ගෙදර තනියම ඉන්න වෙලාවට..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,331
    32,047
    113
    මේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය
    topic off the day lol
    srilankan thinking pattern lol
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    ලඟදි "ඩිලිවරියා" දාපු vid එකක් දැකල මටත් ඕකම හිතුන ubereats දුවන්න. පස්සෙ උන් කන කට්ට දැක්කම අදහස අතෑරිය. :(
    ඔව් බන්, ජීවිතයක් නෑ ඉතින්, කෑම කඩේ ඉස්සරහට වෙලා ඉන්න ඕනා අනිත් උන් එක්ක, phone එක දිහා බලන් ඉන්නවා ගොඩක් උන්. කඩේ උන්ගෙත් ගෑස් බලන්න ඕනා.
    පාරේ වාහන වල සද්දෙයි, කාබන්ඩයොක්සයිඩ්/මොනොක්සයිඩ් උස්ම අරන් තමා ඉන්න වෙන්නෙ.


    topic off the day lol
    srilankan thinking pattern lol
    හැබැයි ඔය ටොක්ස් දෙන උන්, ලැජ්ජාව පැත්තකින් තියන පිටරටවල් වල ලැට් එක උනත් හෝදනවා.
    ------ Post added on Dec 17, 2024 at 4:15 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,868
    113
    මටත් ආසයි, නමුත් දැන් තියෙන කාර් එකේ city 10 යි කරන්නේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජොබ් එක කරල හවසට පැදපන්... ඕක උනත් දවසම කරද්දි අමාරු ඇති...