මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
math dan sathi 3k wage kella asraya karanne.
eki nam mata pana arala.
dan sex gana katha karanawa raata raata he he
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ane nikam hitapan yako, geenu witharada messek wath wahapu nethi ewun inna oni. Ey mu, room gaane giyapu eewa honday da?

    උබ කැමතිද ගොනෙක් කරගහන්න? වටේ පිටේ ගහපු උන් උබේ ගේ වටේ කැරකෙනකොට තේරෙයි..:lol: මන් කිව්වේ මුගේ හොදට.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    math dan sathi 3k wage kella asraya karanne.
    eki nam mata pana arala.
    dan sex gana katha karanawa raata raata he he

    එකී නම් ඕන කොල්ලෙක් එක්ක ඉක්මනින් fit වෙනවා.මාත් එක්ක නම් sex ගැන කතා කරලා නිකං හිටියේ නැහැ.පස්සෙ මම ඒක නැවත්තුවා.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Wtf dude.. Even if she becomes your wife she has her own life. Ekita welwak thiyena welwaka eki rply karai. Ochchra needy wenna epa.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    එකී නම් ඕන කොල්ලෙක් එක්ක ඉක්මනින් fit වෙනවා.මාත් එක්ක නම් sex ගැන කතා කරලා නිකං හිටියේ නැහැ.පස්සෙ මම ඒක නැවත්තුවා.

    eya ka ekkawath yalu wela na meeta kalin.
    habai paata molen idala thiyenne kiyala nam penawa.
    magen ahuwa junda koi wageda kiyala.
    mama kiwa anamalu kehel gediyak wage kiyala :lol:
     
    • Like
    Reactions: Standard Deviation

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ පෞර්ෂයේ ප්‍රශ්නයක් තියෙන්නේ.
    අනිත් එක උඹල දෙන්න අලුතින් පටන් ගන්න සම්බන්ධයක්. ඔහොම දේවල් වලට උඹ මෙහෙම මූඩි වෙන්න ගියොත් කොහොමද ඉදිරියේ ජීවිතයට මුහුණ දෙන්නේ.

    මම නම් හිතන්නේ කෙල්ලට වඩා උඹ වැරදියි. උඹට ඕනේ කොල්ලෙක් එක්ක එකට ඉඳල ෆොටෝ එකක්වත් ගහපු නැති එකක් නම් ඔෆිස් යන කෙල්ලෝ හොයන්න එපා.

    අනිත් එක යකෝ උඹත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න කලින් ඒකි ගත්ත ෆොටෝස් වලට උඹ මොකද අප්සෙට් යන්නේ.

    උඹ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියල ඒකිව උඹේ බූදලයක් වෙනවා කියන එක නෙමෙයි. ඒකිටත් නිදහසක් දීපන් තමන්ගේ තත්වේ තියාගෙන ආතල් එකක් ගන්න.









    මචන්ලා මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා..මන් කලිනුත් දාල ඇති ඒ ගැන thread එකක්....අපි දැන් සති දෙකක් තුනක් විතර fb එකෙනුයි phone එකෙනුයි කතා කර කර ඉන්නවා හැමදාම වගේ.මන් ඒගොල්ලන්ගේ ගෙදරත් ගියා තනියම එයාව හම්බවෙලා කතා කර කර ඉන්න.එය එක්ක එළියටත් ගියා...එත් දවසක් මන් මැසේජ් එකක් දැම්මා fb එකේ එයා ඒක බලලා තිබ්බේ නෑ එත් දාලා පයකට විතර පස්සේ මම ගිහින් බලද්දී 10m ago active ඉඳලා බලල නැහැ.මන් ඇහුවා මොකෝ reply නොකළේ කියලා..එයා කියනවා එයා office යාලුවෝ එක්ක කන්න එලියට අවා කියල..මන් සද්ද නැතුව එදා රෑ වැඩිය මැසේජ් නොකර ගූඩ් night වත් නොකිය නිදාගත්තා.ඇත්තටම මට ටිකක් මල පැන්නා .ඊට පස්සේ උදෙත් මන් මැසේජ් එකක්වත් දාන්න ගියේ නැහැ.සද්ද නැතුව හිටියා .එයාම අහල එව්වා මොකෝ තරහින් වගේ කියලා.මන් කිව්වා ටිකක් තරහයි කියලා...මන් කිව්වා ඉතින් ඇයි ඉතින් නොකියම එලියට ගියේ කියල කන්න මගේ මැසේජ් එකවත් නොබලා එකට තමා ඊයේ තරහා ගියේ කියලා..
    ඔන්න දැන් තමයි හොදම හරිය ..
    එයා කියල එවනවා "මම තාම ඔයාව දන්නේ සති දෙකයි ,දැකල තියෙන්නේ දවස හතරයි ,ඇයි මන් ඔයාට හැමදේම කියන්නේ,මන් තාම ඔයාව හරියට දන්නෙත් නැනේ" කියලා..මට ඒක දැක්කම යකා නැග්ග තව..
    තව කියලා එවනවා "ඇයි ඒ වෙලාවේම කියන්න ඕන කියල තියනවද?"කියලත් එවල තිබ්බා..
    මම ටිකක් නිවිලා උත්තරයක් දුන්නා මෙහෙම..
    "මන් ඔයාගෙන් යාලුවෙන්න අහලා ඔයා මට තාම උත්තරයක් නොදී මම බලාගෙන ඉන්න අවස්තාවක්නම් ඔයා නොකිව්වට අවුලක් නෑ..එත් මෙතන වෙනම situation එකක් නිසා තමයි ටිකක් upset උනේ " " හරි අපි දෙන්න දැන් මෙහෙම දෙපැත්තට කියවගෙන වැඩක් නෑ කියලා " මම කියලා වැඩේ නතර කළා.දැන් අයිත් සතියක් වගේ normal එකේ කතා බහ කර කර ඉන්නවා...
    මට ඒ සිද්දියෙන් පස්සේ එයා ගැන තිබ්බ අදහස ටිකක් අඩු වුනාවගේ.මන් අම්මටවත් කිව්වේ නෑ අපේ ..ඒගොල්ලන්ගේ තාත්තනම් අපේ අම්මට හම්බවෙලා කියල තියනවා එගොල්ලොනම් කැමති next year මැද වගේ wedding එක ගන්න කැමති කියලා..
    ඕක අපේ අම්ම මට කිව්වා මන් අඩියක් ගහල ඉන්න දවසක රෑ ..මම ටිකක් මල පැනලා කිව්වා 'අනේ ඕවා දැම්ම ඕන නෑ"
    "ඇයි ඔයා එයාට කැමති නැද්ද කියල ඇහුව අකමැතිනම් එමිනිස්සුන්ට කියන්න කියාලා "කියලා අම්ම කිව්වා...මන් සද්ද නැතුව හිටියා ...

    ඇත්තටම මට අර සිද්දියෙන් පස්සේ ටිකක් upset මේ case එක ...ඔයාල හිතන විදිහට මේක නොර්මල් දෙයක්ද ?නැත්තම් එයාගේ ජිවිතේ experience අඩු නිසා වෙච්ච දෙයක්ද??කොහොමත් මම return එක දෙන්න බලාගෙන තමා ඉන්නෙත් එයාට අර කිව්වා කතාවට...එයාගේ fb එකේ photos වල එහෙම කොල්ලොත් එක්ක ඉන්න ෆොටෝස් දාල තියනවා office එකේ..office එකේ යාලුවෝ එක්ක එහෙම trip ගිය ඒවා එහෙම තිබ්බා.කර වටේ අත දාගෙන බදාගෙන වගේ ඒවා නෙමයි නොර්මල් ඒවා.එත් මන් ඒවගේ ඒවාට ආස නැහැ .මන් ඒවා කියන්න ගියෙත් නැහැ.මම දැන් ඒවගේ දේවල් note කරගෙන ඉන්නේ වෙලාවක් අවම පත්තු කරන්න..මන් හරි වෙන්නත් පුළුවන් මන් වැරදි වෙන්නත් පුළුවන්..මගේ mind එකේ අවුලක් වෙන්නත් පුළුවන්..

    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....

     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    oya colombo wala office wala inna kellongen nam owa wadiya balaporottu wenna epa ban.
    okun maha amuthu loka wala inne....

    ඒක නම් ඇත්ත,
    මම නම් colombo වලින් නම්
    බඳින්න හොයන්නෙ නැහැ
    මම කැමති teacher කෙනෙක්ට
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ehema ba ban ..bandata passeth ohoma unoth ..:eek::eek:

    උඹ ඒකී බඳින්නේ සල්ලි නිසා නේ
    ඒක නිසා ඒකී බලන්නේ උඹව control කරගෙන ඒකීට
    ඕන විදියට නටන්න.එකී උබට කැමති නම් ඔහොම කියන්නේ නැහැ.නැත්තං උඹට sorry කියලා හරි කියනවා
    නරකද පොඩි job එකක් කරන
    උඹලට වඩා සල්ලි අඩු family එකක් බැලුවොත්
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    උඹේ පෞර්ෂයේ ප්‍රශ්නයක් තියෙන්නේ.
    අනිත් එක උඹල දෙන්න අලුතින් පටන් ගන්න සම්බන්ධයක්. ඔහොම දේවල් වලට උඹ මෙහෙම මූඩි වෙන්න ගියොත් කොහොමද ඉදිරියේ ජීවිතයට මුහුණ දෙන්නේ.

    මම නම් හිතන්නේ කෙල්ලට වඩා උඹ වැරදියි. උඹට ඕනේ කොල්ලෙක් එක්ක එකට ඉඳල ෆොටෝ එකක්වත් ගහපු නැති එකක් නම් ඔෆිස් යන කෙල්ලෝ හොයන්න එපා.

    අනිත් එක යකෝ උඹත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න කලින් ඒකි ගත්ත ෆොටෝස් වලට උඹ මොකද අප්සෙට් යන්නේ.

    උඹ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියල ඒකිව උඹේ බූදලයක් වෙනවා කියන එක නෙමෙයි. ඒකිටත් නිදහසක් දීපන් තමන්ගේ තත්වේ තියාගෙන ආතල් එකක් ගන්න.

    personality eke aula wenna kohomada ban meka?
    na ban ekitath unanduwak thiyenne ona nadda mewage dekadi?? man ahanne ekai....mata eya hitiyath ekai dan naththath ekai..eth e chance eka tikak wadagath mata ekai ellila hari inna balanne..ellila kiwwe balen ellila nemai..
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    magen ehema yana ena than kiynna onada ahuwa nam mama edama eka break karanawa.

    habai eki joke ekatata mala panalada ahuwe kiyala ekige tone eken hoya ganna barida?

    oya colombo wala office wala inna kellongen nam owa wadiya balaporottu wenna epa ban.
    okun maha amuthu loka wala inne....

    ow ban ona ekekta ehema thama hitenne dakkane umbath kamati nane ehema eki kiwwanam umbe kella ai man hamadema kiyanna onada kiyala?

    msge ekak dala kiwwe ekai hoyaganna bari..
    colombo nam thama office eke..