මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

inspiron

Well-known member
  • May 27, 2014
    24,981
    17,615
    113
    Nowhere
    වෙන කෙල්ලෝ එක්ක Room ගිහින් කරන්න පුළුවන් ඔක්කොම කරලා
    බඳින කොට හොද අහිංසක කොල්ලෙක් එක්ක ඉන්න පොටෝ එකක් ගහලා නැති ජීවිතේට පයියක් දැකලා නැති කෙල්ලෙක් හොයනවා:rofl:
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....

    ammo seke thiyagenanam badinna epa bn. paw e kella. seka karapan mattamakata. modayek wage hema ekama wishwasa nokara meter eke inna one. e unata time ekak deela wena deta act karana eka thama hodama. moko eka para wechcha gaman monawa hari karanna giyama hathpole ga gannawa.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    ow ekai man time gatte tikak react kerenna..:yes::yes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අාර් යූ කිඩිං මී
    Proposal එක්ක අාවා කියලා next year marry කරනවද?
    මොලේ හොඳ නැද්ද.
    ටිකක් කල් අාශ්‍රය කරලා බලන්න.
    මොකද ඔය ගොඩක් ගෑනු කියන ජාතිය උඩින් අහිංසක සුමට ලක්සනට දහයට ගනින්න බෑ වගේ හිටියට හෙන කපටි දරුනු ඝනයේ ත්‍රස්තවාදීන් වගේ පිරිසක්
    හොඳම වැඩේ දෙන්නා වැඩි පුර meet වෙන එකයි මධ්‍යම රාත්‍රියේ Message කරන එකයි.
    කටින් කියා ගන්න බැරි දෙවල් ගොඩක් Message වලින් දැනගන්න පුලුවන්.
    විවාහය කියන එකට හදිස්සි වෙන්න එපා.
    පිට රටවල් වල වගේ අකමැති නම් දමල ගහලා එන සංස්කෘතියක් මෙහෙ නෑ නේ.
    බැන්දොත් බැන්දා
     
    :yes::yes::yes::love::love::love:
    thnk you sooo much..................
    ow mn nan wiswasaya kiyana ekanam piligannema na............
    kiwwa wagema rata msge kerenakota mata eyage jiwithe gana godak dewal kiwwa giya sathiye wage....:rofl::rofl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    "මම තාම ඔයාව දන්නේ සති දෙකයි ,දැකල තියෙන්නේ දවස හතරයි ,ඇයි මන් ඔයාට හැමදේම කියන්නේ,මන් තාම ඔයාව හරියට දන්නෙත් නැනේ" කියලා

    aththane kiyala tiyenne
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    "මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා"

    ඉතින් එහෙම කරපු උඹ අකමැතියි ඒ කෙල්ල ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක නිකන් ෆොටෝ එකක් ගත්තත්. :/
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    "මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා"

    ඉතින් එහෙම කරපු උඹ අකමැතියි ඒ කෙල්ල ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක නිකන් ෆොටෝ එකක් ගත්තත්. :/

    ow aniwa...........:yes::yes: