ube eheda..?
ma inne mahawila,eya panadure inne oya kiyana kena inneth eheda?
katubedde ine macho

dan nam track ekata watila inne...thanks all.... hamadetama time ekak ona thama...
![]()

dan uba return eka denawada?![]()


mata kawawath satha 5ta wishwasa na me lokee....eka mage fault ekakda danne na ane manda lol..එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....
ammo seke thiyagenanam badinna epa bn. paw e kella. seka karapan mattamakata. modayek wage hema ekama wishwasa nokara meter eke inna one. e unata time ekak deela wena deta act karana eka thama hodama. moko eka para wechcha gaman monawa hari karanna giyama hathpole ga gannawa.


අාර් යූ කිඩිං මී
Proposal එක්ක අාවා කියලා next year marry කරනවද?
මොලේ හොඳ නැද්ද.
ටිකක් කල් අාශ්‍රය කරලා බලන්න.
මොකද ඔය ගොඩක් ගෑනු කියන ජාතිය උඩින් අහිංසක සුමට ලක්සනට දහයට ගනින්න බෑ වගේ හිටියට හෙන කපටි දරුනු ඝනයේ ත්රස්තවාදීන් වගේ පිරිසක්
හොඳම වැඩේ දෙන්නා වැඩි පුර meet වෙන එකයි මධ්‍යම රාත්‍රියේ Message කරන එකයි.
කටින් කියා ගන්න බැරි දෙවල් ගොඩක් Message වලින් දැනගන්න පුලුවන්.
විවාහය කියන එකට හදිස්සි වෙන්න එපා.
පිට රටවල් වල වගේ අකමැති නම් දමල ගහලා එන සංස්කෘතියක් මෙහෙ නෑ නේ.
බැන්දොත් බැන්දා








bambalapitiye machooahhh eyada danne naha oya kiyanne? colombo da wada kerenne?![]()
"මම තාම ඔයාව දන්නේ සති දෙකයි ,දැකල තියෙන්නේ දවස හතරයි ,ඇයි මන් ඔයාට හැමදේම කියන්නේ,මන් තාම ඔයාව හරියට දන්නෙත් නැනේ" කියලා
"මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා"
ඉතින් එහෙම කරපු උඹ අකමැතියි ඒ කෙල්ල ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක නිකන් ෆොටෝ එකක් ගත්තත්. :/


eya oyage type eke newenam atha arala danna. eyawa wenas karala badala wadak nane. ita passe boruwata aul



