mata set ne ane. ow hamoma karanava,e nisa ona neතද තද මචෝ.. vlog එකක් කරපං අනිවා දැන් රට යන හැමෝම කරන්න ඕනි වගේ සීන් එකක් තියෙනවා
mata set ne ane. ow hamoma karanava,e nisa ona neතද තද මචෝ.. vlog එකක් කරපං අනිවා දැන් රට යන හැමෝම කරන්න ඕනි වගේ සීන් එකක් තියෙනවා
bonda midum thamaiman relationships ekaka inne . man e vage kenek neme.
ඔයා කොහොමද දන්නෙ එයාල හොඳ මිනිස්සු කියලා ඔයා කලින් ගිහින් තියෙනවද?gahanavalu? lu kiyanne ithin oyath kavru hari kiyapu ekakne kiyanne. ehenama ne. patta friendly minissu inne.
husband ehe innne. eya dan avurdu dekak ehe.ape mallith inne husband vada karana thanamayi. eyala kiyanava harima hodailu.ඔයා කොහොමද දන්නෙ එයාල හොඳ මිනිස්සු කියලා ඔයා කලින් ගිහින් තියෙනවද?
පොල්ලෙන් ගැහුව වගේme vadayak novi innavada. oyata ona nam gada balaganna gihin.

viyadam aduyi godak
company eken food and accommodation denava. transport denava. e nisa loku ganak ithuru karanna puluwan
machine operatorjob eka mokakda ?
ඉතින් හොයාගෙන ලියගන්නවකෝපොල්ලෙන් ගැහුව වගේ
සැමියන් වෙනුවෙන් මම ඒ පොත ලියන්නෙ
මට තොරතුරු ටිකක් ලබා ගන්න උදවු කරන්න
Mona machines da operate karanne?machine operator
ඉතින් හොයාගෙන ලියගන්නවකෝ
------ Post added on Apr 28, 2024 at 5:25 PM
Congrats machan. romania giyata passe elakiriya amathaka karanna epa , puluwan welawata elakiriyata avith yannamachine operator
ඇත්ත,අව්රුද්දක් ඉන්නවා,හදිස්සියේ යන්නේ නැ කොහෙවත්.දැන් ෂෙන්ගන් නිසා හොරෙන් පනින්න ඕන නැ.ජොබ් එකක් හොයාගත්තම මාරු වෙන්න පුළුවන්.ඒවා ඉතින් ගිහිල්ල බලනවා.මුන් යන්න ඕන,ඉස්සරහට යන්න අමාරු වෙයි
ගොඩක් ප්රවේසමෙන් රෝමේනියන් චෙච් කට්ටිය එක්ක. අමු ජල්තර කට්ටිය උන්. තව ලංකාවේ අයගෙන් ඈත් වෙලා ඉන්න තමන්ට ගොඩයන්න ඕනිනම්, තමන්ගෙ පෞද්ගලික දේවල් කියන්න එපා අපෙ අයට. සුබ ගමන්.machine ඔපරේටර් වලට යන්නේ.කලින් පොඩි ගාර්මන්ට් එකක වැඩ කරලා තියෙනවා .
Sadly many incorectly believe that you can work anywhere within the schengen states...Schengen කියල වෙන රටක job එකකට යන procedure එකේ වෙනසක් වෙන්නේ නෑ
