මට romania වරක් පර්මිට් එක ආව 🥰

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ඔයා කොහොමද දන්නෙ එයාල හොඳ මිනිස්සු කියලා ඔයා කලින් ගිහින් තියෙනවද?
    husband ehe innne. eya dan avurdu dekak ehe.ape mallith inne husband vada karana thanamayi. eyala kiyanava harima hodailu.

    meyala tikak hayyen kagahala vage katha karanavalu,eka eyalage hatilu.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Running Man Party Hard GIF
     
    • Like
    Reactions: A P H R O D I T E

    AnuradhaRa

    Well-known member
  • me vadayak novi innavada. oyata ona nam gada balaganna gihin.
    පොල්ලෙන් ගැහුව වගේ :sorry:
    සැමියන් වෙනුවෙන් මම ඒ පොත ලියන්නෙ
    මට තොරතුරු ටිකක් ලබා ගන්න උදවු කරන්න
     
    • Like
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    job eka mokakda ?
    machine operator

    පොල්ලෙන් ගැහුව වගේ :sorry:
    සැමියන් වෙනුවෙන් මම ඒ පොත ලියන්නෙ
    මට තොරතුරු ටිකක් ලබා ගන්න උදවු කරන්න
    ඉතින් හොයාගෙන ලියගන්නවකෝ
    ------ Post added on Apr 28, 2024 at 5:25 PM
     
    • Like
    Reactions: hi.dushan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඇත්ත,අව්රුද්දක් ඉන්නවා,හදිස්සියේ යන්නේ නැ කොහෙවත්.දැන් ෂෙන්ගන් නිසා හොරෙන් පනින්න ඕන නැ.ජොබ් එකක් හොයාගත්තම මාරු වෙන්න පුළුවන්.ඒවා ඉතින් ගිහිල්ල බලනවා.මුන් යන්න ඕන,ඉස්සරහට යන්න අමාරු වෙයි

    Schengen කියල වෙන රටක job එකකට යන procedure එකේ වෙනසක් වෙන්නේ නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    machine ඔපරේටර් වලට යන්නේ.කලින් පොඩි ගාර්මන්ට් එකක වැඩ කරලා තියෙනවා .
    ගොඩක් ප්‍රවේසමෙන් රෝමේනියන් චෙච් කට්ටිය එක්ක. අමු ජල්තර කට්ටිය උන්. තව ලංකාවේ අයගෙන් ඈත් වෙලා ඉන්න තමන්ට ගොඩයන්න ඕනිනම්, තමන්ගෙ පෞද්ගලික දේවල් කියන්න එපා අපෙ අයට. සුබ ගමන්.
     
    • Like
    Reactions: A P H R O D I T E