මට Tinder එකේ Matches තියෙයිද?

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    මාත් Tinder එකේ ප්‍රොෆයිල් එකක් හදන්න බැලුවේ. වැඩක් වෙයිද? ගෑනු සෙට් වෙනවද? මම ටිකක් පහල දාන තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනා වගේ. හැබැයි වයස 25යි.

    2560x1440-216.webp

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මහත්තයා අපි වලානෙන්.. ඊයේ රෑ ඔන්ලයින් හම්බෙච්ච ගෑනියෙක්ට අතවර කලා කියලා පැමිණිල්ලක් තියෙනවා.. අපි එක්ක පොලිසියට යන්න එන්න වෙනවා..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    මහත්තයා අපි වලානෙන්.. ඊයේ රෑ ඔන්ලයින් හම්බෙච්ච ගෑනියෙක්ට අතවර කලා කියලා පැමිණිල්ලක් තියෙනවා.. අපි එක්ක පොලිසියට යන්න එන්න වෙනවා..
    😆
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මාත් Tinder එකේ ප්‍රොෆයිල් එකක් හදන්න බැලුවේ. වැඩක් වෙයිද? ගෑනු සෙට් වෙනවද? මම ටිකක් පහල දාන තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනා වගේ. හැබැයි වයස 25යි.

    2560x1440-216.webp

    Probably use the photo of the now famous cricketer..... :ROFLMAO: