මාත් Tinder එකේ ප්‍රොෆයිල් එකක් හදන්න බැලුවේ. වැඩක් වෙයිද? ගෑනු සෙට් වෙනවද? මම ටිකක් පහල දාන තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනා වගේ. හැබැයි වයස 25යි.