මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එළකිරි ප්‍රමේයයක් තියෙනව......

    Fb ඉන්ස්ටා වැනි භාහිර බලපෑම් නොසලකා හැරියවිට, කාළකන්ණි කම රියැක්ශන් ස්කෝර් එකට අනුලෝමව සමානුපාත වේ....
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එළකිරි ප්‍රමේයයක් තියෙනව......

    Fb ඉන්ස්ටා වැනි භාහිර බලපෑම් නොසලකා හැරියවිට, කාළකන්ණි කම රියැක්ශන් ස්කෝර් එකට අනුලෝමව සමානුපාත වේ....
    113 නවතින් නැතුව ඇතිවෙනකන් පොයින්ට්ස් දෙන්න ඕන අපේ කාළකන්නි කම මැනගන්න පුලුවන් වෙන්න @GTRZ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,490
    113
    යකෝ මාත් Well-Known Member කෙනෙක්නේ. දැනුයි දන්නෙත්. මොකද්ද බන් උඹට එහෙම වෙන්න තියෙන උවමනාව. ඒක තිබ්බ කියලා වැඩක් නෑ දේශපාලන ඩිප්‍රෙෂන්කාරයෝ එක්ක. මේ මට වෙලා තියෙන්නේ. මිරිස් ගලක් ගැන ඇහුවත් නාකි මයිනෙක් ගැන කියවනවා ඩිප්‍රෙෂන් කාරයෝ ටික ඇවිල්ලා