මම workout කරන්න පටන්ගත්තා. කලින්ට වඩා ඇවිදින්න ගත්තා, අලුත් දේවල් ඉගෙනගන්න පටන් ගත්තා.ඒත් තාම කිසි වෙනසක් නෑ.
මම බූට් සින්දු අහ අහ නහයෙන් අඩන එකෙක් නෙමෙයි. මාර හිස් ගතියක් දැනෙනවා. පාලුයි.
------ Post added on Oct 16, 2025 at 1:44 AM

ඔයාගෙ නැවතිලා මාස 4 විතරනෙ මගෙ එක කසාදත් බැදලා දැන් අව්රුද්දකුත් වෙනවා තාම හැමදාම මතක් වෙනවා it is what it isහිත හදාගෙන ඉද්දි එකපාරට හීනෙන් පෙනිලා ආය මූඩ් අවුල් යනවා. Fully recover වෙන්න කොච්චර කල් යයිද, මේ විදියට හැමදාම ඉන්න බෑ, වෙන කෙල්ලෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ.
දැන් නැවතිලා මාස 4ක් වගේ
Spa නංගි කෙනෙක් නිතරම බැලීමට යෑමෙන් සහ තවත් රූමත් තරුණියක් සමඟ සම්බන්ධයක් ඇති කිරීම1.මෝඩ බූට් සිංදු වලට සවන් නොදී සිටීමෙන්
2.වැල බැලීමට පුරුදු වීමෙන්