First love එක අමතක කරේ කොහොමද

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,862
    11,309
    113
    හිත හදාගෙන ඉද්දි එකපාරට හීනෙන් පෙනිලා ආය මූඩ් අවුල් යනවා. Fully recover වෙන්න කොච්චර කල් යයිද, මේ විදියට හැමදාම ඉන්න බෑ, වෙන කෙල්ලෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ.

    දැන් නැවතිලා මාස 4ක් වගේ
    2nd love eka redda issuwama first eka amathaka wenawa neda?
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අවුරුදු 10ක විතර ඉදන් අදුරන කෙනෙක් නම්? ඇගේ කෑල්ලක් වගේ නම්?
    සතුටු වෙයන් ඕක නැතිවුන එකට. බැඳලා පිට ගියානම් ජීවිතේම ඉවරනේ. දැන් හොඳ ගෑනු ලෝකෙ නෑ මල්ලි. ඒ ඉස්සර කාලෙ හොඳ ගෑනු කීප දෙනෙක් ලෝකෙ හිටියේ
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    හිත හදාගෙන ඉද්දි එකපාරට හීනෙන් පෙනිලා ආය මූඩ් අවුල් යනවා. Fully recover වෙන්න කොච්චර කල් යයිද, මේ විදියට හැමදාම ඉන්න බෑ, වෙන කෙල්ලෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ.

    දැන් නැවතිලා මාස 4ක් වගේ
    මාස 4 මොකක්ද බන්.....

    දැන් අවුරුදු 19ක් මගෙ First Love එක කැඩිලා... එත් තාමත් හිතේ කොනක එයා ඉන්නවා..:love::love: මේ අවුරුදු 19ටම එයාව හැබැහින් දැක්කේ එකම එක පාරයි . ඒකත් එයාගේ එකම නන්ගිගේ මරණ ගෙදර දවසේ :(:(:(
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    real life බූට් නම් කාලා නැහැ... online කාලා තියෙනවා 4ක්; සාධු සාධු 😐
    5 වෙනි එක ongoing, දැන් අරුන්ව මතකත් නැහැ

    never gonna learn 😪
     

    Sen-lu

    Well-known member
  • හිත හදාගෙන ඉද්දි එකපාරට හීනෙන් පෙනිලා ආය මූඩ් අවුල් යනවා. Fully recover වෙන්න කොච්චර කල් යයිද, මේ විදියට හැමදාම ඉන්න බෑ, වෙන කෙල්ලෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ.

    දැන් නැවතිලා මාස 4ක් වගේ
    It takes about 6 months to start distracting yourself from the pain and regain some clarity. Expect 10 to 12 months to fully move on and feel whole again. After 2 years, you'll look back and realize just how foolish it was to hold on so tightly. By year 3, her memory will have faded into irrelevance. Time truly heals everything. But if you're still clinging after a year, you are just pathetic, grow up.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    මගේ ෆස්ට් ලව් එක බ්රේක් අප් වෙලා අවුරුදු තුන හතරකින් කෙල්ල බැන්දා.
    ඩිවෝස් වුනා
    ආයේ බැන්දා
    ආයේ ඩිවෝස් වුනා
    දැන් තුන්වෙනි හස්බන්ඩ් එක්ක මිඩ්ල් ඊස්ට් වල ඉන්නවා.

    ටිකක් සල්ලි තියෙන UK වල ඉගෙන ගත්ත කෙල්ලක්.

    ඒ වුනාට කරන්නෙ රෙස්ටරන්ට් එකක වේටර් වැඩක්. මිනිහත් පොඩි ජොබ් එකක් කරන්නෙ.

    කාලකන්නි සතුටක් ලබන්න මම සෝෂල් මීඩියා වල ටච් එකේ ඉන්නවා :D

    උඹටත් අනාගතේදී ඒවගේම කාලකන්නි සතුටක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    කාලයක් යනකොට අතේ ගහද්දි මූන මතක් කරගන්න බැරුව ගියා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    උබල හිතන්නේ කෙල්ලත් ඔහොම සික් ගගහා ඉන්නවා කියලද? ටික දවසකින් තව එකෙක් හොයගනියි.

    මගේ යාලුවෙක් හිටිය AL පන්තිවල් ඉදන් තිබ්බ ආදරය, අවුරුදු 6-7 විතර තිබිල නතර උන. අරුට හිතන්නවතේ වෙලාවක් තිබ්බේ නැහැ. අරකි වෙන කොල්ලෙක් එක්ක සෙට් උන.
     
    • Like
    Reactions: sa34

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    දෙයියනේ කියලා අලුත් දෙයක් ඉගෙන ගන්න හිත යොමුකරපන්..... හතර වටේ රවුමක් ගහපන් බයිසිකලයකින් හරි.................... ඔය ගැණු ලං වුනම මිනිස්සුන්ගෙ නිදහස නැති වෙනවා බං........ සුන්දර කාලයක් මට ලබලා කියලා හිතලා කුරුල්ලෙක් වගේ හතරවටේ පලයන්. අවුරුදු 40 පැනපුවහම තේරෙයි ආදරේ.......... අම්......... රෙ ආදරේ.....