මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම් කෙරේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම් කෙරේ

    මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    දෙමල ජාතික සන්ධානය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගන මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මඩකලපුව ශ‍්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙත ලබා දී ඇත.

    සුමනරතන හිමියන් විසින් මඩකලපුව පිල්ලෙයාර් අඩි හන්දියේ ස්ථාපිත කිරීමට අදහස් කර සිටි බුදු කුටියකට එරෙහිව දෙමළ ජතාක සන්ධාන මහජන නියෝජිතයන් සහ පාක්‍ෂිකයන් විසින් පෙරේදා දිනයේ විරෝධතායක්ද පවත්වා ඇති අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ බුදු පිලිම තැන්පත් කර රට අල්ලන්න උත්සාහ කරන බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් පල කරන අම්පිටියේ සුමනරතන හිමියන් මේ සිද්ධියෙන් තමන් මහත් කම්පාවට පත්ව සිටින බවත් ගිනි තබා ගැනීම හෝ ගෙල වැලලාගැනීම හැර විකල්පයක් තමන්ට දැන් ඉතිරිව නැතැයිද කියා සිටිති.


    969603_379746008793095_837673250_n.png
     
    • Like
    Reactions: sajjarc

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    " ඔවුන් එහිදී පවසා ඇත්තේ බුදු පිලිම තැන්පත් කර රට අල්ලන්න උත්සාහ කරන බවයි."

    මුන් හිතාගෙන ඉන්නෙ මේ උන්ගෙ රට කියලද දන්නෙ නෑ..:angry::angry::angry:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය කියල තියන විදිහටනම් news එක ලොකු විකෘති කිරීමකට ලක් වෙලා කියල හිතෙනවා මටනම්. මෙහෙම දේවල් දානවනම් වගකීමක් ඇතුව උපුටා ගත්ත තැනත් එක්ක දාන්න. ඇත්තට වෙලා තියන දේත් මට හිතාගන්න පුළුවන්. මේක කියවල හිතන්නේ නැතුව කට්ටිය කම්පා වෙන්න ඕනේ නෑ.​
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඔය කියල තියන විදිහටනම් news එක ලොකු විකෘති කිරීමකට ලක් වෙලා කියල හිතෙනවා මටනම්. මෙහෙම දේවල් දානවනම් වගකීමක් ඇතුව උපුටා ගත්ත තැනත් එක්ක දාන්න. ඇත්තට වෙලා තියන දේත් මට හිතාගන්න පුළුවන්. මේක කියවල හිතන්නේ නැතුව කට්ටිය කම්පා වෙන්න ඕනේ නෑ.​

    ඔව් බන් මොකට කම්පා වෙනවද. පොලිස් බලතලයි, ඉඩම් බලතලයි එහෙමත් දීලා තව අවුරුදු විස්සක් විතර ගියාම අපි මුහුදෙ පයිමු. :love: