මඩකලපු ට්‍රිප් එක...

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    අපේ රට ලස්සනයි බන් . ඒත් අපිට අගයක් නැ.
    මාර ලස්සනයි ෆොටොස් ට්ක

    අනිවා මචන්... අවුල තියෙන්නේ රටේ නෙමෙයි. රට පාලනය කරන මිනිස්සුන්ගෙයි.
    සංචාරක වියාපාරය දියුණු කරන්න කිසිම දැකීමක් නැහැ. කොටින්ම කියනවනම් ලංකාවට සංචාරකයන් ගෙන්න ගන්න promote කරන්න දන්නේ නැ...
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Mage car eka alluva under light dala kiyala..... License gaththa light galavala aran enna edata license eka dennam kiyala.... Danna kenek ekka polici gihin godin beran ava.... Trinco police:shocked::lol:

    අප්පා දුර ගමනක් යද්දී මේ වගේ චාටර් කාපුහම ගිය ගමනත් එපා වෙනවා බන්...
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඔය පාරවල් වල යද්දි ස්පීඩ් එක 70ට තියන් යන්නෙ කොහොමද? වැරදිලවත් ඊට වඩා පෑගෙන්නෙ නැත්ද?
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ඔය පාරවල් වල යද්දි ස්පීඩ් එක 70ට තියන් යන්නෙ කොහොමද? වැරදිලවත් ඊට වඩා පෑගෙන්නෙ නැත්ද?

    අපෝ පැනපු වෙලාවල් තිබුන මචන්... නමුත් පොලිසිය පෙන්න නැති වෙලාවට... වැඩියෙන්ම පාර කෙලින් වෙලාවට...
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපෝ පැනපු වෙලාවල් තිබුන මචන්... නමුත් පොලිසිය පෙන්න නැති වෙලාවට... වැඩියෙන්ම පාර කෙලින් වෙලාවට...

    උන් කොහොමත් පේන්න ඉන්නෙ නෑ නෙ බං. හැංගිල ඉඳල ඇල්ලුවොත් මොකද වෙන්නෙ? මමත් යන්න ඉන්නෙ තව සති දෙකකින්. දඩ කාල ලයිසන් එක දීල එන්න උනොත් ආපහු ට්‍රිප් එකක් යන්න වෙනව ලයිසන් එක ගන්න. ඔයවගේ පැතිවල කෙලින් තියෙන කාපට් පාරවල් වලවත් අඩු ගානෙ ස්පීඩ් ලිමිට් එක වැඩි වෙන්න ඕනෙ නෙ හරි නම්.. :sorry:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    උන් කොහොමත් පේන්න ඉන්නෙ නෑ නෙ බං. හැංගිල ඉඳල ඇල්ලුවොත් මොකද වෙන්නෙ? මමත් යන්න ඉන්නෙ තව සති දෙකකින්. දඩ කාල ලයිසන් එක දීල එන්න උනොත් ආපහු ට්‍රිප් එකක් යන්න වෙනව ලයිසන් එක ගන්න. ඔයවගේ පැතිවල කෙලින් තියෙන කාපට් පාරවල් වලවත් අඩු ගානෙ ස්පීඩ් ලිමිට් එක වැඩි වෙන්න ඕනෙ නෙ හරි නම්.. :sorry:

    මචන් මට තේරුණ විදිහටනම් උන් high speed අල්ලන පාටක් නැහැ. මොකද උන් එලිපිටමයි හිටියේ. නමුත් කොයි එකටත් කල්පනාවෙන් එලවන එකනම් හොදයි.

    මම මේ කියන්නේ ත්‍රිකුණාමල - මඩකලපු පාර ගැන හරිද?