මඩක් එහෙම නෙමෙයි ඕං

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මචං මම එලකිරි එකට අවිල්ලා ගහන 20000 පෝස්ට් එක උඹේ ත්‍රෙඩ් එකේ දානවා......

    This is My 20000 Post
    ​
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්න මචං මම එලකිරි එකට අවිල්ලා ගහන 20000 පෝස්ට් එක උඹේ ත්‍රෙඩ් එකේ දානවා......

    This is My 20000 Post
    ​

    උණුම උණූ සුභ පැතුම් ලොක්කා:cool:

    හෙට රෑ තොවිලෙන් පස්සෙ සෙට් වෙමු එහෙනං :P

    ඔක්කොම රෙඩිපිට තියපං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,336
    113
    Gotland

    මල්කවි ලොක්කා එහෙනම් 200 සෙන්චරි වුනා .. . :) :)

    චීයර්ස් ! ! ! :D:D:D

    මමත් බ්ලැක්-ෆැට් පලාතේ හූරෙක් තමයි :);):P

    කව්ද ඕයි මේ ටකුටුකුස් (
    TakurZ) කියන්නේ ? අපි මේ යකාව කලින් දැකල නැනේ බන්Z ;):eek::confused::rolleyes:

    අඩේ සීනියර් පොරක් නෙ.. :)

    මෑන්ස් හොදයි 10 වසරේ සාහිත්ත්ය පොත ලියන්න :)

    එනිවේ ජයවේවා උබල දෙන්නටම (නව යුවලට ) :baffled::rofl:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උණුම උණූ සුභ පැතුම් ලොක්කා:cool:

    හෙට රෑ තොවිලෙන් පස්සෙ සෙට් වෙමු එහෙනං :P

    ඔක්කොම රෙඩිපිට තියපං.

    එල..... එල.... ගල් බෝතල් 5යි ඌරු මස් කිලෝ 5යි හදල තියන්නම්...:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මල්කවි ලොක්කා එහෙනම් 200 සෙන්චරි වුනා .. . :) :)

    චීයර්ස් ! ! ! :D:D:D

    මමත් බ්ලැක්-ෆැට් පලාතේ හූරෙක් තමයි :);):P

    කව්ද ඕයි මේ ටකුටුකුස් (
    TakurZ) කියන්නේ ? අපි මේ යකාව කලින් දැකල නැනේ බන්Z ;):eek::confused::rolleyes:

    අඩේ සීනියර් පොරක් නෙ.. :)

    මෑන්ස් හොදයි 10 වසරේ සාහිත්ත්ය පොත ලියන්න :)

    එනිවේ ජයවේවා උබල දෙන්නටම (නව යුවලට ) :baffled::rofl:

    තැන්ක් යූ වේවා...:)

    මම ඉන්නෙ බ්ලැක් ෆැට් වල නගර මධ්‍යයේ... :lol:

    මේකා මේ අමු පිස්සෙක්... පාර වැරදිලා යන අතරේ එලකිරි එකට කඩාපාත් වෙලා මට සෙට් වුනා...:lol:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Congratz මල් කවි සහො :D කිප් අප් ද ගුඩ් වර්ක් :D
    මැක්සා රයිටින්ග් ස්ට්යිල් බ්යිද වෙ ඨාකුර්ස් :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මල්කවි ලොක්කා එහෙනම් 200 සෙන්චරි වුනා .. . :) :)
    චීයර්ස් ! ! ! :D:D:D
    මමත් බ්ලැක්-ෆැට් පලාතේ හූරෙක් තමයි :);):P
    කව්ද ඕයි මේ ටකුටුකුස් (
    TakurZ) කියන්නේ ? අපි මේ යකාව කලින් දැකල නැනේ බන්Z ;):eek::confused::rolleyes:
    අඩේ සීනියර් පොරක් නෙ.. :)
    මෑන්ස් හොදයි 10 වසරේ සාහිත්ත්ය පොත ලියන්න :)
    එනිවේ ජයවේවා උබල දෙන්නටම (නව යුවලට ) :baffled::rofl:
    ඕකනෙ ඉතිං කියන්නෙ. අහක යන බාල්දි තමා අපෙ ඇගට පෙරලෙන්නෙ. :P
    ටකුටුකුස් නෙමෙයි හොදට බලපිය ඨාකුර්Z:P
    උඹටත් තැන්කු වේවා:)

    තැන්ක් යූ වේවා...:)
    මම ඉන්නෙ බ්ලැක් ෆැට් වල නගර මධ්‍යයේ... :lol:
    මේකා මේ අමු පිස්සෙක්... පාර වැරදිලා යන අතරේ එලකිරි එකට කඩාපාත් වෙලා මට සෙට් වුනා...:lol:
    ඔන්න ඔන්න මම ඉතින් උඹ මාස 9ක් අංගොඩ හිටපු සීන් එක දැම්මෙ නැතුවට මට සලකන හැටි තමා :P

    Congratz මල් කවි සහො :D කිප් අප් ද ගුඩ් වර්ක් :D
    මැක්සා රයිටින්ග් ස්ට්යිල් බ්යිද වෙ ඨාකුර්ස් :)
    ස්තූතියි මචං :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ela ela keep posting ban...

    :):):) thnks machan...

    ha ha maruuu ban :D he he nice one :D gdluck :D

    he he dan malkavita wish karanawa :D he he jaya wewaaaaaaaaaaaaaaa mal aiyaaaaaaaaaaaaaaaaa

    :lol: තෑන්ක් යූ මචං....

    apoi patta machan hehe

    :):):););)

    Congratz මල් කවි සහො :D කිප් අප් ද ගුඩ් වර්ක් :D
    මැක්සා රයිටින්ග් ස්ට්යිල් බ්යිද වෙ ඨාකුර්ස් :)

    :yes:

    thanks machan... :):):)