මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි..

මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි..
රනිල් මහින්ද ඩීල් දමා අතුරුදන් වූවන්ගේ පනත සම්මත වුනි යැයි පවසා ජවිපේ නිල වෙබ් අඩවියේ අද පාර්ලිමේන්තුවෙ ඒකාබද්ද විපක්ෂය හා රනිල් වික්‍රමසිංහ සමග සිටින ඡායා රූප කීපයක් පලකර ඇත. ..
[LINK]
විමල් වීරවංශගේ කැමරා ෆොන් ගැන බෙරිහන් දෙන ජවිපෙ අද ඒ ගොඩටම වැටෙමින් චායාරූප ලබාගෙන ඇති අතර එම ඡායාරූ පරීක්ෂාකිරීමේදී ඒවා ඇපල් අයි ෆොන් 6 එකකින් ලබාගෙන ඇතිබව පෙනේ. එය ලංකාවේ මුදලින් ලක්ෂ එකකට ආසන්න අතර ඇසීමට ඇති එකම ප්‍රශ්නය නම් පාරේ මහ අව්වේ කට්ටකකා කැට හොල්ලා තම වියදමි සරි කරගන්න අනුර කුමාර ඇතුලු නඩය මෙවන් වියදම් කරමින් සිය පාක්ෂිකයන්ට කියන සරල බව, සමාජවාදය අමු අමුවේ පාවාදී ඇත... අයර්ලන්ත ටූවර්ස් යාමට හා මෙවන් සුඛවිහරනයන් ගෙවන ජවිපේ අද ලොක්කන් හිරිකිත දේශපාලනයක නිරතවෙමින් සීටීනේ පහල සාමාජිකයන් ඉතා වෙහෙස වී සොයාගන්නා හා දුප්පතුන්ගේන් එක් රැස් කරගන්නා මුදලිනි
මොහොතක් සිතන්න
වටේ යන්නේ නැතුව මේකට උත්තරේ දීපන්.. කැට හොල්ලලා උබලගෙ ලොක්කො සල්ලි ගන්නෙ අයර්ලන්තෙ යන්නයි අයිෆොන් 6 වලින් පාර්ලිමේන්තුවෙ පික් ගහන්නද? විමලයට ෆොන් වලට බෙරිහන් දේන එකාලා මෙව්ව සාමන්‍ය වෙන්න බෑනෙ..
පුලුවන්නම් වීඩියො එක ඉවර වෙනකන් බලලා කියහන් . අහන්න අමාරු උනත් ඇත්ත එකයි...
https://www.youtube.com/watch?v=FI4MGKd1vSA
https://youtu.be/FI4MGKd1vSA
අයි ෆොන් කෙසේ වෙතත් අන්තිම සතේත් පක්ශයට දෙන පූඊණ කාලීන ජවිපේ සමාජිකයන්ගේ කැප කිරීමෙන් අබ ඇටයකවත් කැපවීමක් මොවුන්ට නැත

මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි..රනිල් මහින්ද ඩීල් දමා අතුරුදන් වූවන්ගේ පනත සම්මත වුනි යැයි පවසා ජවිපේ නිල වෙබ් අඩවියේ අද පාර්ලිමේන්තුවෙ ඒකාබද්ද විපක්ෂය හා රනිල් වික්‍රමසිංහ සමග සිටින ඡායා රූප කීපයක් පලකර ඇත. ..

Last edited: