මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි..

ideaman

Member
Jun 21, 2016
39
5
0
මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි..

:angry::angry::angry:මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි..

රනිල් මහින්ද ඩීල් දමා අතුරුදන් වූවන්ගේ පනත සම්මත වුනි යැයි පවසා ජවිපේ නිල වෙබ් අඩවියේ අද පාර්ලිමේන්තුවෙ ඒකාබද්ද විපක්ෂය හා රනිල් වික්‍රමසිංහ සමග සිටින ඡායා රූප කීපයක් පලකර ඇත. ..
[LINK]
විමල් වීරවංශගේ කැමරා ෆොන් ගැන බෙරිහන් දෙන ජවිපෙ අද ඒ ගොඩටම වැටෙමින් චායාරූප ලබාගෙන ඇති අතර එම ඡායාරූ පරීක්ෂාකිරීමේදී ඒවා ඇපල් අයි ෆොන් 6 එකකින් ලබාගෙන ඇතිබව පෙනේ. එය ලංකාවේ මුදලින් ලක්ෂ එකකට ආසන්න අතර ඇසීමට ඇති එකම ප්‍රශ්නය නම් පාරේ මහ අව්වේ කට්ටකකා කැට හොල්ලා තම වියදමි සරි කරගන්න අනුර කුමාර ඇතුලු නඩය මෙවන් වියදම් කරමින් සිය පාක්ෂිකයන්ට කියන සරල බව, සමාජවාදය අමු අමුවේ පාවාදී ඇත... අයර්ලන්ත ටූවර්ස් යාමට හා මෙවන් සුඛවිහරනයන් ගෙවන ජවිපේ අද ලොක්කන් හිරිකිත දේශපාලනයක නිරතවෙමින් සීටීනේ පහල සාමාජිකයන් ඉතා වෙහෙස වී සොයාගන්නා හා දුප්පතුන්ගේන් එක් රැස් කරගන්නා මුදලිනි
1cdd2.jpg

213a92.jpg


මොහොතක් සිතන්න
වටේ යන්නේ නැතුව මේකට උත්තරේ දීපන්.. කැට හොල්ලලා උබලගෙ ලොක්කො සල්ලි ගන්නෙ අයර්ලන්තෙ යන්නයි අයිෆොන් 6 වලින් පාර්ලිමේන්තුවෙ පික් ගහන්නද? විමලයට ෆොන් වලට බෙරිහන් දේන එකාලා මෙව්ව සාමන්‍ය වෙන්න බෑනෙ..
පුලුවන්නම් වීඩියො එක ඉවර වෙනකන් බලලා කියහන් . අහන්න අමාරු උනත් ඇත්ත එකයි...


https://www.youtube.com/watch?v=FI4MGKd1vSA

https://youtu.be/FI4MGKd1vSA

අයි ෆොන් කෙසේ වෙතත් අන්තිම සතේත් පක්ශයට දෙන පූඊණ කාලීන ජවිපේ සමාජිකයන්ගේ කැප කිරීමෙන් අබ ඇටයකවත් කැපවීමක් මොවුන්ට නැත
 
Last edited:
  • Like
Reactions: cybernalin

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    aththa naththa gana nam man dan na bn
    oya video eke ekek monawa kiwath wiswasa karanna pulluwanda bn ada kale?
    u hari athi
    u waradi athi
    nikan boruwata rawatenawata wada
    paduwe inna eka hodai
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    4029539_orig.gif
    ඌ සල්ලි දීල අරගෙන නැතුව ඇතිබන්, ජරාවක් දෙන්න ඇති කඩේ යනවට
    G0wjxqB.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    වීරවංසට කෝටි හතරහමාරක අල්පේච්ඡ වාහනයක්

    Friday, 12 August 2016 09:39

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසට රුපියල් හාරකෝටි විසිහය ලක්ෂ හැත්තෑ එක්දහස් තුන්සිය තිස් හතයි සත පනහක (රු. 42,671,337.50) වටිනාකමකින් යුත් තීරු බදු රහිත ටොයොටා ලෑන්කෘෂර් වර්ගයේ අති සුඛෝපභෝගී වාහනයක් ආනයනය කර ඇත.

    මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය මගින් මෙම ජීප් රථය ආනයනය කර ඇති අතර හෝකන්දර දකුණ, හෝකන්දර, මංගල මාවත, 74 M ලිපිනයේ සිට බෙස්ට්එයාර් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් නම් වාහන ආනයනය කරන සමාගම මගින් ගෙන්වා ඇත.

    මන්ත්‍රීවරුන්ට ලබා දෙන බදු සහන යටතේ මීට පෙර ගෙන්වීමට හැකි වූයේ ඩොලර් 50,000 උපරිමයට යටත් වාහනයක් වන අතර වත්මන් ආණ්ඩුව යටතේ එම වටිනාකම ඩොලර් 65,000 දක්වා වැඩි කරන ලද බව වාර්තා වේ. ආණ්ඩුවෙන් දෙන ලද එම සහනයද ලබා ගනිමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඩොලර් 62,500ක වටිනා කමිකින් යුත් වාහනයක් ඇනවුම් කර තිබේ.

    විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී එම පක්ෂය විසින් ඔහුගේ පරිහරණය සඳහා මිලදී ගෙන තිබුණේ ඩොලර් 15,000ක් පමණ වටිනා ඩබල් කැබ් රථයකි.


    toyota-land-cruiser-200-2016_3.jpg


    1.jpg

    2.jpg


    - http://www.lankatruth.com/site/inde...m/2284-වීරවංසට-කෝටි-හතරහමාරක-අල්පේච්ච-වාහනයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉයෙ පනතට unp+jvp+tna පක්ශයි. ඉස්සර නම් ජවිපෙ රට පාවල දෙනවට විපක්ශයි ඒකට දැන් පරයො ටික tna එකටත් වඩා ltte ගැති වෙලා ඔන්න ඔකයි ඩීල් කුමාරයගෙ නිරුවත.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    වීරවංසට කෝටි හතරහමාරක අල්පේච්ඡ වාහනයක්

    Friday, 12 August 2016 09:39

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසට රුපියල් හාරකෝටි විසිහය ලක්ෂ හැත්තෑ එක්දහස් තුන්සිය තිස් හතයි සත පනහක (රු. 42,671,337.50) වටිනාකමකින් යුත් තීරු බදු රහිත ටොයොටා ලෑන්කෘෂර් වර්ගයේ අති සුඛෝපභෝගී වාහනයක් ආනයනය කර ඇත.



    ඕව මොනවද...? බන්.. වීරවංශ ඡන්ද ලක්ස්ෂ තුනකට වඩා අරගෙන තියනව නේ, එහෙම බලද්දි වෙල් විදානෙ ඡන්ද දෙදාස් ගානක් අරගෙන කිසි හිරිකිතක් නැතුව මිලියන හැත්තෑවක් වටින එකකට දඟලන්නෙ.