මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න
මචන්ලා ඔය පල්ලි වලින් එහෙම කරන මඩම් වල ඉන්න අහිංසක අසරණ කාත් කවුරුවත් නැති කෙල්ලෝ ඉන්නවානේ එහෙම කෙල්ලොන්ව කසාද බන්දවන්නේ පල්ලියෙන්ද? එහෙම කෙනෙක්ව බදින්න කැමතිනම් මොකද්ද කරන්න ඕනේ.එහෙම කරනවානම් අපි ඒ ආගමට යන්න ඕනේද?

Last edited:
හැම එකාම බැඳල තුන් මාසෙ යද්දි කට බෝක්කුවක් විතර ලොකු වෙනව ඊට පස්සෙ මිනිහට කනක් ඇහිල ඉන්න නෑ 