මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න

    මචන්ලා ඔය පල්ලි වලින් එහෙම කරන මඩම් වල ඉන්න අහිංසක අසරණ කාත් කවුරුවත් නැති කෙල්ලෝ ඉන්නවානේ එහෙම කෙල්ලොන්ව කසාද බන්දවන්නේ පල්ලියෙන්ද? එහෙම කෙනෙක්ව බදින්න කැමතිනම් මොකද්ද කරන්න ඕනේ.එහෙම කරනවානම් අපි ඒ ආගමට යන්න ඕනේද?
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ආගමට නම් යන්න ඕනා නැ, එත් ඒ කෙල්ලෝ කැමති නම් බදින්න පුළුවන්. ගොඩක් සෙට් වෙන්නේ නැ.. හරියට හොයලා බලලා තමා ඔහොම අයව ඔය අනාත නිවාස වලින් බන්දලා දෙන්නේ. සමහර කෙල්ලොන්ට දානපතියෝ ස්පොන්සර් කරලා කසාදෙ වියදම් එහෙමත් කරලා දෙනවා. උගත් කෙල්ලෝ ඉන්නවා එත් සෙට් වෙන්නේ නැ සොසයිටියේ හැටියට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක මචං එක්තරා විදියකට පිනක්. එ වගෙම උන් කාත් කවුරුත් නති නිසා කර බාගෙන ජීවත් වෙයි.
    In your dreams. Are you seeking a wife or a servant ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,920
    113
    uba baudhdhayek nam baudhdha aya karagena yana ekak hoyala marry karapanko. ethakota agam maru karana katha nahane. mona unath ehema hithana eka hoda deyak ban
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එත් ඒ කෙල්ලෝ කැමති නම් බදින්න පුළුවන්. ගොඩක් සෙට් වෙන්නේ නැ.. හරියට හොයලා බලලා තමා ඔහොම අයව ඔය අනාත නිවාස වලින් බන්දලා දෙන්නේ. උගත් කෙල්ලෝ ඉන්නවා එත් සෙට් වෙන්නේ නැ සොසයිටියේ හැටියට.

    ගොඩක් උන් අකමැති වෙන්න හේතුව මොකද්ද බන්. මොකද්ද සොසයිටිය? මොන වගේ දේවල්ද බලන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක මචං එක්තරා විදියකට පිනක්. එ වගෙම උන් කාත් කවුරුත් නති නිසා කර බාගෙන ජීවත් වෙයි.

    වෙයි වෙයි :sorry: හැම එකාම බැඳල තුන් මාසෙ යද්දි කට බෝක්කුවක් විතර ලොකු වෙනව ඊට පස්සෙ මිනිහට කනක් ඇහිල ඉන්න නෑ :no:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    e wage kenek badinna epa bn.. poddak hoyala balahn ehema thanaka hadunu ganu ayage paul jiwitha gana.. mta podi athdakimak thyenawa eth hamoma ehema nowenna puluwan.. issella hoyala balala idahn..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගොඩක් උන් අකමැති වෙන්න හේතුව මොකද්ද බන්. මොකද්ද සොසයිටිය? මොන වගේ දේවල්ද බලන්නේ
    ගොඩක් කෙල්ලෝ බයයි නොදන්නා උන්ව බදින්න. මොකද කාත් කවුරුත් නැනේ බන්. නැන්දම්මා ලෙලි වැලි ගියාම ඉතින් හොදි ඕනා නැනේ අනාත කෙල්ලෙක් උනාම. ඕවට ඒ කෙල්ලෝ බයයි. ගොඩ වෙලාවට ඔය කෙල්ලෝ බදින්නෙත් තවත් අනාත ඒ වගේම කොල්ලෙක්. පල්ලියක නම් පල්ලියේම හදුනා එකෙක්ව. උගත් කෙල්ලෝ නම් ඉතින් යුනි වගේ ගියාම සෙට් වෙලා දින වෙලාවලුත් තියනවා. සොසයිටි කෙස් කිව්වේ, කොච්චර උනත් තාමත් ලංකාවේ නැන්දම්මලා අනාත කෙල්ලෙක්ට පුතාගේ ඇදට ගොඩවෙන්න දෙන්නේ නැ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒක මචං එක්තරා විදියකට පිනක්. එ වගෙම උන් කාත් කවුරුත් නති නිසා කර බාගෙන ජීවත් වෙයි.
    ඔව් බන් හැමෝම හොයන්නේ වැදගත් නෑදෑ පරපුරයි දෑවැද්දයි ඔය වගේ දේවල්නෙ අද කාලේ. ඉතින් මේ වගේ අයට කෙනෙක් හොයන්න අමාරු ඇති.එක ලොකු පිනක් තමයි. කාත් කවුරුවත් නැති කෙනෙක් බාර අරගෙන සතුටින් තියන එක.කරබාගෙන කෙසේ වෙතත් අහිංසක විදිහට ඉදියි එහෙම කෙල්ලෝ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔව් බන් හැමෝම හොයන්නේ වැදගත් නෑදෑ පරපුරයි දෑවැද්දයි ඔය වගේ දේවල්නෙ අද කාලේ. ඉතින් මේ වගේ අයට කෙනෙක් හොයන්න අමාරු ඇති.එක ලොකු පිනක් තමයි. කාත් කවුරුවත් නැති කෙනෙක් බාර අරගෙන සතුටින් තියන එක.කරබාගෙන කෙසේ වෙතත් අහිංසක විදිහට ඉදියි එහෙම කෙල්ලෝ.

    Ow eka atta .. ehema badapu kenek mama dannawa ..harima hodata pawul kanawa dennat ekka.. akka harima hodai nihatamani
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    uba baudhdhayek nam baudhdha aya karagena yana ekak hoyala marry karapanko. ethakota agam maru karana katha nahane. mona unath ehema hithana eka hoda deyak ban

    ඔව් නේද බන්.මේ පැත්තේ බෞද්ධ තැන් අඩුයි බන්. හැබැයි මචන් බෞද්ධ තැන් වලට වඩා මන් දැකලා තියෙන පල්ලි වලින් කරන තැන් වල කෙල්ලෝ විනයක් ඇතුව පිළිවෙලකට හදනවා.
     
    • Like
    Reactions: Don GasCan

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් නේද බන්.මේ පැත්තේ බෞද්ධ තැන් අඩුයි බන්. හැබැයි මචන් බෞද්ධ තැන් වලට වඩා මන් දැකලා තියෙන පල්ලි වලින් කරන තැන් වල කෙල්ලෝ විනයක් ඇතුව පිළිවෙලකට හදනවා.

    තෝ අර විදුලිබල මණ්ඩල‍ෙ එකාට වගේ කෑගහන්න යන්න එපා එහෙම කෙල්ලන්ට පොඩ්ඩක් වැරදුන වගේ :sorry:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වෙයි වෙයි :sorry: හැම එකාම බැඳල තුන් මාසෙ යද්දි කට බෝක්කුවක් විතර ලොකු වෙනව ඊට පස්සෙ මිනිහට කනක් ඇහිල ඉන්න නෑ :no:

    ගෑනු එහෙම වෙන්න හේතුව තමයි උන්ගේ යාලුවොයි, නෑදෑයොයි උන්ගේ ඔලුවට විශබීජ දාන නිසා. එත් මෙහෙම අයට නෑදෑයෝ නෑනේ. යාලුවොත් උනත් ඉන්නේ ඒ වගේම අයනේ. මෙහෙම අය ඒ වගෙ වෙනවා ගොඩක් අඩුයි මචන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    e wage kenek badinna epa bn.. poddak hoyala balahn ehema thanaka hadunu ganu ayage paul jiwitha gana.. mta podi athdakimak thyenawa eth hamoma ehema nowenna puluwan.. issella hoyala balala idahn..

    මොකද්ද බන් අත්දැකීම.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගොඩක් කෙල්ලෝ බයයි නොදන්නා උන්ව බදින්න. මොකද කාත් කවුරුත් නැනේ බන්. නැන්දම්මා ලෙලි වැලි ගියාම ඉතින් හොදි ඕනා නැනේ අනාත කෙල්ලෙක් උනාම. ඕවට ඒ කෙල්ලෝ බයයි. ගොඩ වෙලාවට ඔය කෙල්ලෝ බදින්නෙත් තවත් අනාත ඒ වගේම කොල්ලෙක්. පල්ලියක නම් පල්ලියේම හදුනා එකෙක්ව. උගත් කෙල්ලෝ නම් ඉතින් යුනි වගේ ගියාම සෙට් වෙලා දින වෙලාවලුත් තියනවා. සොසයිටි කෙස් කිව්වේ, කොච්චර උනත් තාමත් ලංකාවේ නැන්දම්මලා අනාත කෙල්ලෙක්ට පුතාගේ ඇදට ගොඩවෙන්න දෙන්නේ නැ.

    මන් අපේ අම්මත් එක්ක මේ ගැන කතා කලා බන්. අම්මගේ අකමැත්තක් නෑ. මටත් අම්ම විතරයි ඉන්නේ. අම්ම නැති දවසක මට කියලත් කාත් කවුරුවත් නෑ.