මඩ කරියන්ට උත්තර

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලයේ සිටි සහෝදරයෙකුගේ මරණය පිළිබඳව කනගාටුවට පත් වෙමි.

    ඔහු විසින් ලියූවායි කියන ලිපියක මාගේ නම ද සඳහන් වී තිබීම මා විමතියකට පත් නොකළත්, ඇතැමුන් දැනටමත් එය සත්‍ය ලෙස පිළිගෙන අවලාද නැගීම් පටන් ගෙන තිබේ.

    මේ ලිපිය බොරුවක් බව බොහෝ දෙනා පිළිගෙන තිබේ. එහෙත් සමාජ මාධ්‍ය වල ස්වභාවය නම් බොරුවක් යන දුර සත්‍යයක් ගමන් නොකිරීමයි. එනයින් අදින් පසුව සල්ලි ගත්තා යැයි චෝදනාවද මාගේ පසුපසින් පැමිණීම මා හට වැළක්විය නොහැකිය.

    ඒ වගේම බොරුවක් දහස් වර කීව ද එය සත්‍යයක් නොවන්නේ වූවත්, සමාජ මාධ්‍යය සංස්කෘතිය තුළ බොරුවක් දහස් වර කී විට එය සත්‍යක් යයි පිළිගැනේ.

    ඔබලා සිටින්නේ එසේ විකෘති කළ තොරතුරු වලින් නිර්මාණය කර ගත් බුබුලක් තුල ය. එහි සත්‍යය යැයි කොටසක් ඇත්තේ අල්පව ය. ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පය ක්‍රියාත්මක වීමට ජනතාව විසින් සත්‍යය තොරතුරු දැන ගෙන සිටීම අත්‍යාවශ්‍යය. එහෙත්, ඔබට සත්‍යය අත් දකින්නට නොලැබේ. එනයින් විකෘති කළ තොරතුරු මතින් තනා ගත් ජන මතයකින් පොහොසත් ඔබ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී තීරණ නිවැරැදි නොවේ. එබැවින් බහුතර කැමැත්ත යනු විකෘතියක් බව අපේ දේශපාලන ක්‍රමය තුලින් පැහැදිලිව මේ වන විටත් ඔප්පු වී තිබේ.

    මේ තොරතුරු අතර ඔබ අතරමං කොට ඔබේ මතය හසුරුවන්නට දේශපාලන කණ්ඩායම් සමත් වන තුරාවට, ඔබ පතන වෙනස ඉටු නොවේ. මෙය එක එක පුරවැසියාට තේරුම් කර වෙනස් කළ හැකි යථාර්ථයක් ද නොවේ. එය අප තුල පරිණාමය වී අභ්‍යන්තරයේ ඇති මානව ගති ලක්ෂණ වලින් පහළ වන මූලික ප්‍රතිචාරයක් බැවින් ඔබට එයට හසුවී නොසිටීමට ලොකු ශක්තියක් අවශ්‍ය වෙයි. එහෙත් එය එසේ කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණකි.

    එනයින්, ඉවසීමෙන් කටයුතු කරන්න. සමාජය සුව පත් කර ගන්න. සාමයෙන් සිටින්න.

    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතුම්ගේ_කතාව
    #හරිත
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    ඇත්තද බං පචුමා රනිල්ගෙන් සල්ලි ගත්තා කියන්නේ?
    රනිල් චූ කරනකොට පැචුම් බොනවද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    මලකුණු බයියන්ගෙ අනිත් වර්ශන් එක ඒකටත් හෑල්ලක් දාල ෆලොවර්ස්ල ගන්න යන්නෙ.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බුද්ධි මීක් කියයි, පැචුම් හඬා වැටෙයි, රිදුනා පුම්ක ගුගුලයි 🤌😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    අරගලයේ සිටි සහෝදරයෙකුගේ මරණය පිළිබඳව කනගාටුවට පත් වෙමි.

    ඔහු විසින් ලියූවායි කියන ලිපියක මාගේ නම ද සඳහන් වී තිබීම මා විමතියකට පත් නොකළත්, ඇතැමුන් දැනටමත් එය සත්‍ය ලෙස පිළිගෙන අවලාද නැගීම් පටන් ගෙන තිබේ.

    මේ ලිපිය බොරුවක් බව බොහෝ දෙනා පිළිගෙන තිබේ. එහෙත් සමාජ මාධ්‍ය වල ස්වභාවය නම් බොරුවක් යන දුර සත්‍යයක් ගමන් නොකිරීමයි. එනයින් අදින් පසුව සල්ලි ගත්තා යැයි චෝදනාවද මාගේ පසුපසින් පැමිණීම මා හට වැළක්විය නොහැකිය.

    ඒ වගේම බොරුවක් දහස් වර කීව ද එය සත්‍යයක් නොවන්නේ වූවත්, සමාජ මාධ්‍යය සංස්කෘතිය තුළ බොරුවක් දහස් වර කී විට එය සත්‍යක් යයි පිළිගැනේ.

    ඔබලා සිටින්නේ එසේ විකෘති කළ තොරතුරු වලින් නිර්මාණය කර ගත් බුබුලක් තුල ය. එහි සත්‍යය යැයි කොටසක් ඇත්තේ අල්පව ය. ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පය ක්‍රියාත්මක වීමට ජනතාව විසින් සත්‍යය තොරතුරු දැන ගෙන සිටීම අත්‍යාවශ්‍යය. එහෙත්, ඔබට සත්‍යය අත් දකින්නට නොලැබේ. එනයින් විකෘති කළ තොරතුරු මතින් තනා ගත් ජන මතයකින් පොහොසත් ඔබ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී තීරණ නිවැරැදි නොවේ. එබැවින් බහුතර කැමැත්ත යනු විකෘතියක් බව අපේ දේශපාලන ක්‍රමය තුලින් පැහැදිලිව මේ වන විටත් ඔප්පු වී තිබේ.

    මේ තොරතුරු අතර ඔබ අතරමං කොට ඔබේ මතය හසුරුවන්නට දේශපාලන කණ්ඩායම් සමත් වන තුරාවට, ඔබ පතන වෙනස ඉටු නොවේ. මෙය එක එක පුරවැසියාට තේරුම් කර වෙනස් කළ හැකි යථාර්ථයක් ද නොවේ. එය අප තුල පරිණාමය වී අභ්‍යන්තරයේ ඇති මානව ගති ලක්ෂණ වලින් පහළ වන මූලික ප්‍රතිචාරයක් බැවින් ඔබට එයට හසුවී නොසිටීමට ලොකු ශක්තියක් අවශ්‍ය වෙයි. එහෙත් එය එසේ කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණකි.

    එනයින්, ඉවසීමෙන් කටයුතු කරන්න. සමාජය සුව පත් කර ගන්න. සාමයෙන් සිටින්න.

    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතුම්ගේ_කතාව
    #හරිත
    Ado mona unath umbey resolve eka mama agey karanawa.

    Watey un muta arinna balagena innawa. Mu salenawada? Ne. Hamadaama thread ekak dekak daagena gamaney yanawa :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අරගලයේ සිටි සහෝදරයෙකුගේ මරණය පිළිබඳව කනගාටුවට පත් වෙමි.

    ඔහු විසින් ලියූවායි කියන ලිපියක මාගේ නම ද සඳහන් වී තිබීම මා විමතියකට පත් නොකළත්, ඇතැමුන් දැනටමත් එය සත්‍ය ලෙස පිළිගෙන අවලාද නැගීම් පටන් ගෙන තිබේ.

    මේ ලිපිය බොරුවක් බව බොහෝ දෙනා පිළිගෙන තිබේ. එහෙත් සමාජ මාධ්‍ය වල ස්වභාවය නම් බොරුවක් යන දුර සත්‍යයක් ගමන් නොකිරීමයි. එනයින් අදින් පසුව සල්ලි ගත්තා යැයි චෝදනාවද මාගේ පසුපසින් පැමිණීම මා හට වැළක්විය නොහැකිය.

    ඒ වගේම බොරුවක් දහස් වර කීව ද එය සත්‍යයක් නොවන්නේ වූවත්, සමාජ මාධ්‍යය සංස්කෘතිය තුළ බොරුවක් දහස් වර කී විට එය සත්‍යක් යයි පිළිගැනේ.

    ඔබලා සිටින්නේ එසේ විකෘති කළ තොරතුරු වලින් නිර්මාණය කර ගත් බුබුලක් තුල ය. එහි සත්‍යය යැයි කොටසක් ඇත්තේ අල්පව ය. ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පය ක්‍රියාත්මක වීමට ජනතාව විසින් සත්‍යය තොරතුරු දැන ගෙන සිටීම අත්‍යාවශ්‍යය. එහෙත්, ඔබට සත්‍යය අත් දකින්නට නොලැබේ. එනයින් විකෘති කළ තොරතුරු මතින් තනා ගත් ජන මතයකින් පොහොසත් ඔබ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී තීරණ නිවැරැදි නොවේ. එබැවින් බහුතර කැමැත්ත යනු විකෘතියක් බව අපේ දේශපාලන ක්‍රමය තුලින් පැහැදිලිව මේ වන විටත් ඔප්පු වී තිබේ.

    මේ තොරතුරු අතර ඔබ අතරමං කොට ඔබේ මතය හසුරුවන්නට දේශපාලන කණ්ඩායම් සමත් වන තුරාවට, ඔබ පතන වෙනස ඉටු නොවේ. මෙය එක එක පුරවැසියාට තේරුම් කර වෙනස් කළ හැකි යථාර්ථයක් ද නොවේ. එය අප තුල පරිණාමය වී අභ්‍යන්තරයේ ඇති මානව ගති ලක්ෂණ වලින් පහළ වන මූලික ප්‍රතිචාරයක් බැවින් ඔබට එයට හසුවී නොසිටීමට ලොකු ශක්තියක් අවශ්‍ය වෙයි. එහෙත් එය එසේ කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණකි.

    එනයින්, ඉවසීමෙන් කටයුතු කරන්න. සමාජය සුව පත් කර ගන්න. සාමයෙන් සිටින්න.

    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතුම්ගේ_කතාව
    #හරිත
    පැචුම් සිටින්නේ රනිල් විසින් නිර්මාණය කරන ලද බුබුලක් තුලය. එහි සප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ අල්පව ය. එබැවින් රාජපස්ස දේශපාලනය යනු විකෘතියක් බව අපේ දේශපාලන ක්‍රමය තුලින් පැහැදිලිව මේ වන විටත් ඔප්පු වී තිබේ.
     
    Similar threads