මඩ නැති ගොවියාගෙ උදැල්ල..!
Ayyandi Member Apr 14, 2009 282 124 0 තම්බපණ්ණියේ Feb 10, 2010 #1 මඩ නැති ගොවියාගෙ උදැල්ල..! Last edited: Feb 10, 2010 Reactions: uocanu, ronsilva and dumasrc
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Feb 10, 2010 #2 තලය විසි කර මිට අතට ගනී... උදැල්ල අත දරා මහ පොළව සමඟ පොර බැද්දෝය, ජය ගෙන ගොයම් බත කලෝය. ඔවුන් ගොවිරජා ලෙස උටුන්න ලැබුවෝය. පොළව උරණවෙලා, කර්කශ වෙලා, අඳ-කුඹුර අහිමිවු කල උදැල්ල කුමට ද තව. වනසලා! තලයෙන් වේද පලක්, ඔහු සොයයි වෙනසක්. ගනියි මිට අතට. Last edited: Feb 10, 2010
තලය විසි කර මිට අතට ගනී... උදැල්ල අත දරා මහ පොළව සමඟ පොර බැද්දෝය, ජය ගෙන ගොයම් බත කලෝය. ඔවුන් ගොවිරජා ලෙස උටුන්න ලැබුවෝය. පොළව උරණවෙලා, කර්කශ වෙලා, අඳ-කුඹුර අහිමිවු කල උදැල්ල කුමට ද තව. වනසලා! තලයෙන් වේද පලක්, ඔහු සොයයි වෙනසක්. ගනියි මිට අතට.
sl_pissa Member Jun 22, 2007 493 12 0 Feb 10, 2010 #3 .......පිරිහී පරිහානියට පත්වනු නොඅනුමානයි.සරල බසින් ලියවුනු ගැඹුරු අරුතකින් යුතු නිර්මාණයක්!!!මගේ සුබ පැතුම්!!
.......පිරිහී පරිහානියට පත්වනු නොඅනුමානයි.සරල බසින් ලියවුනු ගැඹුරු අරුතකින් යුතු නිර්මාණයක්!!!මගේ සුබ පැතුම්!!
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Feb 10, 2010 #4 හිදී ඔහෙ වැනි වැනී........... අර්ථත්විත නිර්මාණයක් අයියන්ඩි
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Feb 10, 2010 #5 උදැල්ල විනාශ කල එකා මුලු ගොවි පරපුරම වනසපු එකෙක් වෙන්නත් පුලුවන් එහෙමත් නැත්නම් ගොවි පරපුරේ සදාතන නොවිසඳුන ප්රශ්න නිසා උදැල්ලෙන් බැහැරව ඊට වෙනත් විකල්පයන් සොයනා කෙනෙක් වෙන්නත් පුලුවන්...... හැබැයි උදැල්ල විනාශ කරන්න හේතු කාරකයත් මෙතැනදී සැලකිල්ලට බඳුන් කල යුතුම දෙයක්... සරල එහෙත් ගැඹුරු අරුතක් සමාජයට මුදා හරින සාර්ථක නිර්මානයක්.. දිගටම ලියන්න සොයුර.. ඔබට ජය... Last edited: Feb 10, 2010
උදැල්ල විනාශ කල එකා මුලු ගොවි පරපුරම වනසපු එකෙක් වෙන්නත් පුලුවන් එහෙමත් නැත්නම් ගොවි පරපුරේ සදාතන නොවිසඳුන ප්රශ්න නිසා උදැල්ලෙන් බැහැරව ඊට වෙනත් විකල්පයන් සොයනා කෙනෙක් වෙන්නත් පුලුවන්...... හැබැයි උදැල්ල විනාශ කරන්න හේතු කාරකයත් මෙතැනදී සැලකිල්ලට බඳුන් කල යුතුම දෙයක්... සරල එහෙත් ගැඹුරු අරුතක් සමාජයට මුදා හරින සාර්ථක නිර්මානයක්.. දිගටම ලියන්න සොයුර.. ඔබට ජය...
uocanu Member Aug 11, 2006 5,346 106 0 In Lions Land Feb 10, 2010 #6 dewidihatama hithanna puluwan .............. tawa liyanna
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Feb 10, 2010 #7 honda nirmaanayak bro!
Tissaka Member May 5, 2006 11,633 27 0 Up in the Air Feb 10, 2010 #8 honda gamburu meaning ekak tiyenawa.. niyamai!
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara Feb 10, 2010 #9 බොරු කියන්න ඕනෙ නෑ මටනං මේ කවිය තේරෙන්නෙ නෑ මොනව උනත් හොඳ තේරුමක් නං ඇති
kassaD Member Mar 17, 2008 4,199 80 0 ~මගෙ බෝලෙගෙ හිතේ~ Feb 10, 2010 #11 a poem with a deep meaning and something to think!...gud work aiyandi obata jaya! Last edited: Feb 10, 2010
prabash06 Well-known member Nov 7, 2009 2,246 557 113 Sri Lanka Feb 10, 2010 #12 සමහර වෙලාවට ගොවියන්ට අකමැත්තෙන් හරි ගොවිකමෙන් සමුගන්නවෙනව ගොවියන්ගෙ සැබෑ ප්රශ්න හදුනාගෙන පිලියම් යොදන්න තවමත් බැරිවෙලා තියනවා එක ඉතින් බත්කන අපි හැමෝගෙම කරුමෙ ! හොඳ නිර්මානයක්. ඔබට ජය!
සමහර වෙලාවට ගොවියන්ට අකමැත්තෙන් හරි ගොවිකමෙන් සමුගන්නවෙනව ගොවියන්ගෙ සැබෑ ප්රශ්න හදුනාගෙන පිලියම් යොදන්න තවමත් බැරිවෙලා තියනවා එක ඉතින් බත්කන අපි හැමෝගෙම කරුමෙ ! හොඳ නිර්මානයක්. ඔබට ජය!
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Feb 10, 2010 #13 කාලයට ගැලපෙන නිර්මාණයක් අයියන්ඩි. ඒත් මේකෙ ඔයා අදහස් කරපු දේ දැන ගන්න මම බලන් ඉන්නවා.ඒක අපි නොහිතන දෙයක් වේවි කියල මට හිතෙන නිසා.
කාලයට ගැලපෙන නිර්මාණයක් අයියන්ඩි. ඒත් මේකෙ ඔයා අදහස් කරපු දේ දැන ගන්න මම බලන් ඉන්නවා.ඒක අපි නොහිතන දෙයක් වේවි කියල මට හිතෙන නිසා.
panchaz Well-known member Mar 31, 2009 11,832 451 83 The Estadio Santiago Bernabéu Feb 10, 2010 #15 mata nam theruney naha
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Feb 10, 2010 #16 අතරමං වෙනවා.. අයාලේ යනවා... කලාපයට ගියාම ඒක බලාගන්න පුළුවන්.. වෙනස් නිර්මාණයක් සහෝ...
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Feb 13, 2010 #17 අයියණ්ඩි හැමදාමත් සමාජයට වැදගත් පණිවිඩයක් දුන්නා... මෙයත් හිතන්න ඉඩක් ලබා දුන් හොඳ නිර්මාණයක්... ඔබ කියන්න ගිය දේ හරියටම නොතේරුණත් අනිත් අයගේ අදහස් එක්ක යන අදහසක් මටත් ආව... දිගටම අපිට වැදගත් පණිවිඩයන් ගෙනෙන නිර්මාණ කරමින් අපත් සමඟම සිටින්න...
අයියණ්ඩි හැමදාමත් සමාජයට වැදගත් පණිවිඩයක් දුන්නා... මෙයත් හිතන්න ඉඩක් ලබා දුන් හොඳ නිර්මාණයක්... ඔබ කියන්න ගිය දේ හරියටම නොතේරුණත් අනිත් අයගේ අදහස් එක්ක යන අදහසක් මටත් ආව... දිගටම අපිට වැදගත් පණිවිඩයන් ගෙනෙන නිර්මාණ කරමින් අපත් සමඟම සිටින්න...
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Feb 13, 2010 #18 mr tada gahanne
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 13, 2010 #20 oya inne ehema ewun stage palu gaha gaha.. good hint brother............