මඩ නැති ගොවියාගෙ උදැල්ල..!

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
මඩ නැති ගොවියාගෙ උදැල්ල..!

swycdv.jpg
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තලය විසි කර මිට අතට ගනී...

උදැල්ල අත දරා මහ පොළව සමඟ පොර බැද්දෝය, ජය ගෙන ගොයම් බත කලෝය. ඔවුන් ගොවිරජා ලෙස උටුන්න ලැබුවෝය.

පොළව උරණවෙලා, කර්කශ වෙලා, අඳ-කුඹුර අහිමිවු කල උදැල්ල කුමට ද තව. වනසලා!

තලයෙන් වේද පලක්, ඔහු සොයයි වෙනසක්. ගනියි මිට අතට.
 
Last edited:

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
.......පිරිහී පරිහානියට පත්වනු නොඅනුමානයි.සරල බසින් ලියවුනු ගැඹුරු අරුතකින් යුතු නිර්මාණයක්!!!මගේ සුබ පැතුම්!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
උදැල්ල විනාශ කල එකා මුලු ගොවි පරපුරම වනසපු එකෙක් වෙන්නත් පුලුවන් එහෙමත් නැත්නම් ගොවි පරපුරේ සදාතන නොවිසඳුන ප්‍රශ්න නිසා උදැල්ලෙන් බැහැරව ඊට වෙනත් විකල්පයන් සොයනා කෙනෙක් වෙන්නත් පුලුවන්......

හැබැයි උදැල්ල විනාශ කරන්න හේතු කාරකයත් මෙතැනදී සැලකිල්ලට බඳුන් කල යුතුම දෙයක්...

සරල එහෙත් ගැඹුරු අරුතක් සමාජයට මුදා හරින සාර්ථක නිර්මානයක්..

දිගටම ලියන්න සොයුර..

ඔබට ජය...
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බොරු කියන්න ඕනෙ නෑ මටනං මේ කවිය තේරෙන්නෙ නෑ:no:
    මොනව උනත් හොඳ තේරුමක් නං ඇති :)
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    සමහර වෙලාවට ගොවියන්ට අකමැත්තෙන් හරි ගොවිකමෙන් සමුගන්නවෙනව
    ගොවියන්ගෙ සැබෑ ප්‍රශ්න හදුනාගෙන පිලියම් යොදන්න තවමත් බැරිවෙලා තියනවා
    එක ඉතින් බත්කන අපි හැමෝගෙම කරුමෙ !
    :(:(:(:(:(:(

    හොඳ නිර්මානයක්. ඔබට ජය!
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කාලයට ගැලපෙන නිර්මාණයක් අයියන්ඩි.
    ඒත් මේකෙ ඔයා අදහස් කරපු දේ දැන ගන්න මම බලන් ඉන්නවා.ඒක අපි නොහිතන දෙයක් වේවි කියල මට හිතෙන නිසා.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අතරමං වෙනවා.. අයාලේ යනවා... කලාපයට ගියාම ඒක බලාගන්න පුළුවන්..

    වෙනස් නිර්මාණයක් සහෝ...
     

    nwnbs

    Member
    අයියණ්ඩි හැමදාමත් සමාජයට වැදගත් පණිවිඩයක් දුන්නා... මෙයත් හිතන්න ඉඩක් ලබා දුන් හොඳ නිර්මාණයක්... ඔබ කියන්න ගිය දේ හරියටම නොතේරුණත් අනිත් අයගේ අදහස් එක්ක යන අදහසක් මටත් ආව...
    දිගටම අපිට වැදගත් පණිවිඩයන් ගෙනෙන නිර්මාණ කරමින් අපත් සමඟම සිටින්න... :)