මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

Aug 17, 2011
140
20
0
meka aarambaya witharai! poddak iwasagena hitapan. me wage neethi magin apita internationally site eka down karanna puluwan wei. site eka host karala thiyena webhosting companies walata officially report karanna puluwan. ICNA ekata me bawa danwala domain name ekath internet eken down karanna puluwan. me hama ekakma karanna me wage kriya piliwelak awashya wenawa. me sites wala ip own karana companies walata saha pudgalayatath nadu daanna puluwan. me okkama karanna mama mage kalin post eke daala thiyena policy eka sthapanaya karanna wenawa. ethakotai apata mewa okkoma karanna puluwan.

ආහ්හ්...මටනම් සමහර ඒවා තේරුනෙත් නෑ බන්...
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා..(හැබැයි ඔය බ්ලොක් කරපු සයිට්ස් ඔක්කොමත් අපි දකිනවා)
විපක්ශයෙන් ප්‍රොක්සි භාවිතා කරන හැටි ටීවී එකේ ඇඩ් එකක් දැම්මනම් හැමෝටම පුලුවන්!
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සැගියා;11349932 said:
මම මගේ ෆේස්බුක් පේජ් එකේ ස්ටේටස් එකක් දානවා ආණ්ඩුව මිනී මැරුවා කියලා..
එතකොට මගෙ පේජ් එකට ලයික් දාපු හැමෝම ඒක දකිනවා..(සමහර විට දහස් ගානක්)

මගේ ඇත්ත විස්තර ෆේස්බුක් එකේ නැහැ කියමුකෝ..
දැන් ඔය ඇමතිතුමා ගන්න නීතිමය ක්‍රියාමාර්ගෙ මොකද්ද?
ෆේස්බුක් බෑන් කිරීමද?
:D

facebook kiyanne loku social network ekak! eka blogs saha podi podi paththara kaarayo karana sites ekka compare karanan baha. umba facebook wala oya wage pissuwak natuwoth. rajayata karanna puluwan hondama kriyamaragaya! umbe facebook profile eka ban karawala. ip eken gedaratama hoyan awilla umbawa aththadanguwata gannawa eka. ethakota wade harine.
 
Aug 17, 2011
140
20
0
machan meketh koti dennek thun denek innava
mokak hari vadagath thread ekak dappu hatiyem un danne
rep kappanni, mada karanni vitarai

ඒක ඇත්ත..ඒත්
රජයේ සමහර ක්‍රියාවල් වැරදි කියන හැමෝම කොටි විදියටනම් ගනන් ගන්න එපා මචන්...
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
man kivve nadda me para kotiyo hama thanama

matath kotiyo tika minus rep deela bang :(
reputation_neg.gif
මඩ වෙබ් අඩවිවලට වැට... 11-13-2011 12:17 PM -3 pala thambiya yanta. Konakapala
 
  • Like
Reactions: shenu
Aug 17, 2011
140
20
0

facebook kiyanne loku social network ekak! eka blogs saha podi podi paththara kaarayo karana sites ekka compare karanan baha. umba facebook wala oya wage pissuwak natuwoth. rajayata karanna puluwan hondama kriyamaragaya! umbe facebook profile eka ban karawala. ip eken gedaratama hoyan awilla umbawa aththadanguwata gannawa eka. ethakota wade harine.

ම්ම්..බොහොම බයානකයි නේද??
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සැගියා;11350003 said:
ම්ම්..බොහොම බයානකයි නේද??

internet eke deshakdrohi wada karala me rate nama katha karana deshakdrohinwa nalawa nalawa inna bahane. boru daana ewunta nisi danduwam labenna one.
 
Aug 17, 2011
140
20
0
internet eke deshakdrohi wada karala me rate nama katha karana deshakdrohinwa nalawa nalawa inna bahane. boru daana ewunta nisi danduwam labenna one.

මචන් අපි කෙනෙක් ගැන එයා අපහසුතාවෙට පත්වෙන දෙයක්( ඇත්තක් හෝ බොරුවක්) ප්‍රකාශ කරනවා.

එයා කියනවා අපි කිව්වෙ බොරුවක් කියලා.එහෙම කියලා එයාම සාක්ශිත් පෙන්නනවා! ඊට පස්සෙ ආයෙත් එහෙම ප්‍රකාශ කරන්න එපා
කියලා අපේ කටත් බඳිනවා!

එයා එහෙම කියපු පමනින්ම අපි කියපු දේ බොරුවක් වෙනවාද?
 
Last edited:
Nov 2, 2011
990
76
0
සැගියා;11349998 said:
ඒක ඇත්ත..ඒත්
රජයේ සමහර ක්‍රියාවල් වැරදි කියන හැමෝම කොටි විදියටනම් ගනන් ගන්න එපා මචන්...

රටේ යෝධ සංවර්ධනයට සහයෝගය දෙන්නේ නැතුව
ඒවාට මඩ ගහන එවුන් ද්‍රෝහින් නැතුව වෙන මොකුන්ද?
 
Aug 17, 2011
140
20
0
රටේ යෝධ සංවර්ධනයට සහයෝගය දෙන්නේ නැතුව
ඒවාට මඩ ගහන එවුන් ද්‍රෝහින් නැතුව වෙන මොකුන්ද?

සංවර්දනයට අපිත් සහාය දෙනවා මචන්..

ඒත් විවිද අකටයුතුකමුත් ඒත් එක්කම රහසේ සිද්දවෙන බව මචන් දන්නෙ නැත්ද?
මමනම් විරුද්ද ඒ අකටයුතුකම් වලට විතරයි.යුද්දෙ කාලෙ කොච්චර ජීවන වියදම ඉහල ගියත් මේ රටේ මිනිස්සු ඉවසුවෙ රටට ආදරේ නිසයි..
 
  • Like
Reactions: maheshmat
Aug 17, 2011
140
20
0
internet eke deshakdrohi wada karala me rate nama katha karana deshakdrohinwa nalawa nalawa inna bahane. boru daana ewunta nisi danduwam labenna one.

මචන් අපි කෙනෙක් ගැන එයා අපහසුතාවෙට පත්වෙන දෙයක්( ඇත්තක් හෝ බොරුවක්) ප්‍රකාශ කරනවා.

එයා කියනවා අපි කිව්වෙ බොරුවක් කියලා.එහෙම කියලා එයාම සාක්ශිත් පෙන්නනවා! ඊට පස්සෙ ආයෙත් එහෙම ප්‍රකාශ කරන්න එපා
කියලා අපේ කටත් බඳිනවා!

එයා එහෙම කියපු පමනින්ම අපි කියපු දේ බොරුවක් වෙනවාද?
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සැගියා;11350065 said:
මචන් අපි කෙනෙක් ගැන එයා අපහසුතාවෙට පත්වෙන දෙයක්( ඇත්තක් හෝ බොරුවක්) ප්‍රකාශ කරනවා.

එයා කියනවා අපි කිව්වෙ බොරුවක් කියලා.එහෙම කියලා එයාම සාක්ශිත් පෙන්නනවා! ඊට පස්සෙ ආයෙත් එහෙම ප්‍රකාශ කරන්න එපා
කියලා අපේ කටත් බඳිනවා!

එයා එහෙම කියපු පමනින්ම අපි කියපු දේ බොරුවක් වෙනවාද?

machan mama dan umben prashnayak ahannam. dan api hithamuko kenek computer ekak thiyagena lankawa gana boru prakasha blog ekak ho website ekak haraha antharjaalaye prakasha karanawa kiyala. me boru prakasha tika ahala lankawata ena ayojakayo enne nathiwela wena ratakata giya kiya kiyala mohothakata upakalpanaya karamu. ethakota kaatada paadu ? api meyata boru kiyanna nidahasa deela ape maathru bhumiyata dhrohi wena eka hondaida ? eka pudgalayek nisa mulu ratama duk vindinna oneda ?
 
Nov 2, 2011
990
76
0
සැගියා;11350088 said:
සංවර්දනයට අපිත් සහාය දෙනවා මචන්..

ඒත් විවිද අකටයුතුකමුත් ඒත් එක්කම රහසේ සිද්දවෙන බව මචන් දන්නෙ නැත්ද?
මමනම් විරුද්ද ඒ අකටයුතුකම් වලට විතරයි.යුද්දෙ කාලෙ කොච්චර ජීවන වියදම ඉහල ගියත් මේ රටේ මිනිස්සු ඉවසුවෙ රටට ආදරේ නිසයි.
.

ඔය රහසේ වෙනවා කියන හැම මගුලම අර මච site වල ඒවා මචන්
උබලා ඒවා කියවන්න යන්න එපා
ජීවන වියදම පලනය කරන්නේ ආණ්ඩුව නෙවෙයි ,ආර්ථිකය විවෘත නිසා
ලෝක වෙළද පොලේ අය තමයි ඒවා පාලනය කරන්නේ,
ඉන්දන මිළ පවා කලින් වැඩි කරේ කරන්නම දෙයක් නැති නිසයි
ආණ්ඩුව පාඩු ලබා ගෙනම ජනතාවට සේවය කරනවා නමුත් උබලා පොඩි අඩුපාඩුවක් වුනත් ඒක දෙක කරගෙන බෙරිහන් දෙනවා

Aug 17, 2011
140
20
0

machan mama dan umben prashnayak ahannam. dan api hithamuko kenek computer ekak thiyagena lankawa gana boru prakasha blog ekak ho website ekak haraha antharjaalaye prakasha karanawa kiyala. me boru prakasha tika ahala lankawata ena ayojakayo enne nathiwela wena ratakata giya kiya kiyala mohothakata upakalpanaya karamu. ethakota kaatada paadu ? api meyata boru kiyanna nidahasa deela ape maathru bhumiyata dhrohi wena eka hondaida ? eka pudgalayek nisa mulu ratama duk vindinna oneda ?

ඒක මම ඇත්ත කියලා පිලිගන්නවා මචන්..
ඒත් රටේ ජනතාව ලංකාවට විරුද්ද ඒ වගේ නරක දේවල් සිදුවෙනවා කියලා හරි දැනගන්න ඕන නේද..?:sorry: උගුරට හොරා බෙහෙත් බීමක් නේද ඕක

දැන් මේවා ජාත්‍යන්තරේට බලන්න පුලුවන්..ලංකාවෙ අයට විතරනෙ බලන්න බැරි..
ඒක සාර්තකද?
සොරි.මම අහන ප්‍රශ්න මෝඩ,සරල වෙන්න පුලුවන් මචන්.මම විශාල දැනුමක් තියෙන විචාරකයෙක් නෙවෙයිනෙ..:sorry:
 
Aug 17, 2011
140
20
0

ඔය රහසේ වෙනවා කියන හැම මගුලම අර මච site වල ඒවා මචන්
උබලා ඒවා කියවන්න යන්න එපා
ජීවන වියදම පලනය කරන්නේ ආණ්ඩුව නෙවෙයි ,ආර්ථිකය විවෘත නිසා
ලෝක වෙළද පොලේ අය තමයි ඒවා පාලනය කරන්නේ,
ඉන්දන මිළ පවා කලින් වැඩි කරේ කරන්නම දෙයක් නැති නිසයි
ආණ්ඩුව පාඩු ලබා ගෙනම ජනතාවට සේවය කරනවා නමුත් උබලා පොඩි අඩුපාඩුවක් වුනත් ඒක දෙක කරගෙන බෙරිහන් දෙනවා

ඕව් මචන්..ඒක ඇත්ත වෙන්න පුලුවන්..
ඒත් මම අපේ ප්‍රදේශයේ පුංචි චන්දෙදි ආණ්ඩුවට පක්ශ කීපදෙනෙක්ම වැරදි දේවල් කරන බව
හොඳටම පැහැදිලි උනා..
මම අදහස් කලේ විපක්ශ වල අය හොඳට හිටියා කියලා එහෙම නෙවෙයි.
එයාලටත් ඒ ටිකම තමා:sorry:
 
Last edited: