27 වෙනිදට ජනපති සරත් ෆොන්සෙකාගේ ආණ්ඩුවක් යටතෙ රටේ නියම සංවර්ධනය පටන් ගන්නව
elakiri
27 වෙනිදට ජනපති සරත් ෆොන්සෙකාගේ ආණ්ඩුවක් යටතෙ රටේ නියම සංවර්ධනය පටන් ගන්නව
27 වෙනිදට ජනපති සරත් ෆොන්සෙකාගේ ආණ්ඩුවක් යටතෙ රටේ නියම සංවර්ධනය පටන් ගන්නව

අපේ කට්ටියට මොලෝ දෙයක් නොදන්න දේවල් ගැන අහස උසට බලාපොර්ත්තු තියාගෙන කටු කාලා හොදට පුරුදුයි. කොටින්ම කිව්වොත් රෑ වැටුන වලේ දවල් ටත් නයිට් විශන් දාගෙන ගිහිල්ලත් වැටිලා හොඳට පුරුදුයි
සරත් ෆොන්සේකත් Airtel වගේ ආවට පස්සෙ චාටර් වෙයිද කවුද බං දන්නෙ ?
ඔය කවුරු ආවත් අපිට ඉන්න ගේ තියෙනවා රස්සවෙන් සල්ලි ලැබෙනවා
අපි ජීවත් වෙනවා
owa kiya n modayonta.owa walin kottra ara hora salli gahuwada.
koohoma gehuwath janwathwa ona weda wenawa nam iwarao neeeee 
aniik ewwa wedak ne neh 
anika kawwda mek gehuwa kiynne 
අපි කියන්නෙ සරත් ෆොන්සේකා අවොත් මෙ අය තමයි ඇමතිලා වෙන්නෙ මුන් කවුද කියලා දන්නවනෙ

good post
ගොඩක් අයගෙ බොරු කටකතා වලට මේක හොඳ උත්තරයක්..
බල තන්හාව වෙනුවෙන් එක එක දවසට එක එක විකාර කියන SF ගැන, අහස උසට බලාපොරොත්තු තියන් ඉන්න අය ගැන මට දුකයි

අපේ කට්ටියට මොලෝ දෙයක් නොදන්න දේවල් ගැන අහස උසට බලාපොර්ත්තු තියාගෙන කටු කාලා හොදට පුරුදුයි. කොටින්ම කිව්වොත් රෑ වැටුන වලේ දවල් ටත් නයිට් විශන් දාගෙන ගිහිල්ලත් වැටිලා හොඳට පුරුදුයි
සරත් ෆොන්සේකත් Airtel වගේ ආවට පස්සෙ චාටර් වෙයිද කවුද බං දන්නෙ ?
ඔය කවුරු ආවත් අපිට ඉන්න ගේ තියෙනවා රස්සවෙන් සල්ලි ලැබෙනවා
අපි ජීවත් වෙනවා
එළ කතාව. රෙප්+
දේශපාලනේට ආවට පස්සෙ බලාපොරොත්තු වෙන සේරම දේවල් කාටවත් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද, රටක් සම්බන්ධයෙන් කරන හැම දේකටම බලපාන වෙනත් දේවල්, වෙනත් පුද්ගලයින්, නීති රීති ආදිය තියෙනවනෙ. ඉතින් තනි පුද්ගලයකුට තියා කණ්ඩායමකටවත් හිතේ තියෙන ඔක්කොම කරන්න අමාරුයි.
ඒ අය කෙරේ විශ්වාසය තියල, තම තමන්ගෙ ආත්ම ගෞරවය නැති කර ගන්න පොඩිවුන් ගැන මට දුකයි. අපිවත් හෙට මොනව කරයිද කියල විශ්වාස නැති එකේ වෙන මිනිහෙක් ගැන විශ්වාස කරල බලාපොරොත්තු ඇති කරගන්න එක මෝඩ කමක්.
............රට ඉදිරියේ තිබෙන අනතුර දුරු කිරීමට නම් ජනාධිපතිවරයා යළි ජයග්රහණය කරවිය යුතුයි.
සම්මානනීය චිත්රපට නිළි ගීතා කුමාරසිංහ

umbalaa ithin paalamak warayak kohomahri gahuwama hari .eken gahaganna salli balanne naa . mun eka paalamak gahana salli walin palam dekak gahanna puluwanowa karaata ban owaye yana wiyadama wahe degunayak withara un gahagannawaneumbalaa ithin paalamak warayak kohomahri gahuwama hari .eken gahaganna salli balanne naa . mun eka paalamak gahana salli walin palam dekak gahanna puluwan

රට ඉදිරියේ තිබෙන අනතුර දුරු කිරීමට නම් ජනාධිපතිවරයා යළි ජයග්රහණය කරවිය යුතුයි.
සම්මානනීය චිත්රපට නිළි ගීතා කුමාරසිංහ