මඩ-da-වැඩ-da

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    27 වෙනිදට ජනපති සරත් ෆොන්සෙකාගේ ආණ්ඩුවක් යටතෙ රටේ නියම සංවර්ධනය පටන් ගන්නව

    අපේ කට්ටියට මොලෝ දෙයක් නොදන්න දේවල් ගැන අහස උසට බලාපොර්ත්තු තියාගෙන කටු කාලා හොදට පුරුදුයි. කොටින්ම කිව්වොත් රෑ වැටුන වලේ දවල් ටත් නයිට් විශන් දාගෙන ගිහිල්ලත් වැටිලා හොඳට පුරුදුයි:baffled:

    සරත් ෆොන්සේකත් Airtel වගේ ආවට පස්සෙ චාටර් වෙයිද කවුද බං දන්නෙ ?:dull:

    ඔය කවුරු ආවත් අපිට ඉන්න ගේ තියෙනවා රස්සවෙන් සල්ලි ලැබෙනවා
    අපි ජීවත් වෙනවා:)
     
    • Like
    Reactions: sudunone

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0

    අපි කියන්නෙ රත් ෆොන්සේකා අවොත් මෙ අය තමයි ඇමතිලා වෙන්නෙ මුන් කවුද කියලා දන්නවනෙ
    13835132720865902011950.jpg
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    owa kiya n modayonta.owa walin kottra ara hora salli gahuwada.

    hariiii dan SF ewith baba wage idi kiyalada kiyanneee ...

    menna mekai bn :P koohoma gehuwath janwathwa ona weda wenawa nam iwarao neeeee :P:P aniik ewwa wedak ne neh

    anika gehuwath gahala tyhiyenne SL company ekak neee :P:P anika kawwda mek gehuwa kiynne :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි කියන්නෙ රත් ෆොන්සේකා අවොත් මෙ අය තමයි ඇමතිලා වෙන්නෙ මුන් කවුද කියලා දන්නවනෙ

    මෙහෙමයි බං මෙතන දැන් තියන්න යන්නෙ ජනාධිපතිවරණයක්
    ඊට පස්සෙ එන මැතිවරණෙදි අනිවා UNP සහ JVP දෙකට බෙදිල ඉල්ලන්නෙ
    ඉතිං උඹල රනිල්ට කැමති නැත්නම් ඒ මැතිවරණයේදි ඌට ඡන්දෙ නොදී හිටියාම හරි නෙ ?:)

    මට නං තියෙනෙ ප්‍රධානම ප්‍රශ්නෙ රටේ ජනාධිපති වෙන්න ඡන්ද හිඟන නායකයෙක්ට රට දෙනවද නැද්ද කියන එක මිසක්
    සරත් හොඳ පාලකයෙක්ද නැද්ද කියන එක නෙවෙයි. සරත් ගැන ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්තු දෙන්:oo:

    නමුත් මහින්ද එයාගෙ නිර්ලැජ්ජා බව පෙන්නල ඉවරයි :frown:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    good post :D
    ගොඩක් අයගෙ බොරු කටකතා වලට මේක හොඳ උත්තරයක්..

    බල තන්හාව වෙනුවෙන් එක එක දවසට එක එක විකාර කියන SF ගැන, අහස උසට බලාපොරොත්තු තියන් ඉන්න අය ගැන මට දුකයි :P

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    good post :D
    ගොඩක් අයගෙ බොරු කටකතා වලට මේක හොඳ උත්තරයක්..

    බල තන්හාව වෙනුවෙන් එක එක දවසට එක එක විකාර කියන SF ගැන, අහස උසට බලාපොරොත්තු තියන් ඉන්න අය ගැන මට දුකයි :P

    :):):)
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    රට ඉදිරියේ තිබෙන අනතුර දුරු කිරීමට නම් ජනාධිපතිවරයා යළි ජයග්රහණය කරවිය යුතුයි.
    සම්මානනීය චිත්රපට නිළි ගීතා කුමාරසිංහ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපේ කට්ටියට මොලෝ දෙයක් නොදන්න දේවල් ගැන අහස උසට බලාපොර්ත්තු තියාගෙන කටු කාලා හොදට පුරුදුයි. කොටින්ම කිව්වොත් රෑ වැටුන වලේ දවල් ටත් නයිට් විශන් දාගෙන ගිහිල්ලත් වැටිලා හොඳට පුරුදුයි:baffled:

    සරත් ෆොන්සේකත් Airtel වගේ ආවට පස්සෙ චාටර් වෙයිද කවුද බං දන්නෙ ?:dull:

    ඔය කවුරු ආවත් අපිට ඉන්න ගේ තියෙනවා රස්සවෙන් සල්ලි ලැබෙනවා
    අපි ජීවත් වෙනවා:)

    එළ කතාව. රෙප්+

    දේශපාලනේට ආවට පස්සෙ බලාපොරොත්තු වෙන සේරම දේවල් කාටවත් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද, රටක් සම්බන්ධයෙන් කරන හැම දේකටම බලපාන වෙනත් දේවල්, වෙනත් පුද්ගලයින්, නීති රීති ආදිය තියෙනවනෙ. ඉතින් තනි පුද්ගලයකුට තියා කණ්ඩායමකටවත් හිතේ තියෙන ඔක්කොම කරන්න අමාරුයි.
    ඒ අය කෙරේ විශ්වාසය තියල, තම තමන්ගෙ ආත්ම ගෞරවය නැති කර ගන්න පොඩිවුන් ගැන මට දුකයි. අපිවත් හෙට මොනව කරයිද කියල විශ්වාස නැති එකේ වෙන මිනිහෙක් ගැන විශ්වාස කරල බලාපොරොත්තු ඇති කරගන්න එක මෝඩ කමක්.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එළ කතාව. රෙප්+

    දේශපාලනේට ආවට පස්සෙ බලාපොරොත්තු වෙන සේරම දේවල් කාටවත් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද, රටක් සම්බන්ධයෙන් කරන හැම දේකටම බලපාන වෙනත් දේවල්, වෙනත් පුද්ගලයින්, නීති රීති ආදිය තියෙනවනෙ. ඉතින් තනි පුද්ගලයකුට තියා කණ්ඩායමකටවත් හිතේ තියෙන ඔක්කොම කරන්න අමාරුයි.
    ඒ අය කෙරේ විශ්වාසය තියල, තම තමන්ගෙ ආත්ම ගෞරවය නැති කර ගන්න පොඩිවුන් ගැන මට දුකයි. අපිවත් හෙට මොනව කරයිද කියල විශ්වාස නැති එකේ වෙන මිනිහෙක් ගැන විශ්වාස කරල බලාපොරොත්තු ඇති කරගන්න එක මෝඩ කමක්.

    ඔව් බං :yes:............
    රට ඉදිරියේ තිබෙන අනතුර දුරු කිරීමට නම් ජනාධිපතිවරයා යළි ජයග්රහණය කරවිය යුතුයි.
    සම්මානනීය චිත්රපට නිළි ගීතා කුමාරසිංහ
    :rolleyes:

    ..............ඒ වගේ අයට අනුකම්පා කරනව ඇරෙන්න අපිට වෙන මුකුත් කරන්න ඉතුරුවෙලා නෑ Sudunone

    ඒ මිනිස්සුත් අසරණකමට කීයක් හරි හොයාගන්න වෙන්න ඇති මෙච්චර කඩ පිල් වල යන්නෙ
    :)
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    owa karaata ban owaye yana wiyadama wahe degunayak withara un gahagannawane :P umbalaa ithin paalamak warayak kohomahri gahuwama hari .eken gahaganna salli balanne naa . mun eka paalamak gahana salli walin palam dekak gahanna puluwan
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    owa karaata ban owaye yana wiyadama wahe degunayak withara un gahagannawane :P umbalaa ithin paalamak warayak kohomahri gahuwama hari .eken gahaganna salli balanne naa . mun eka paalamak gahana salli walin palam dekak gahanna puluwan

    obalata dukai ekai aththa ranil hitiya au 2 palamak thiya bokkuwak dammada:P:P
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    රට ඉදිරියේ තිබෙන අනතුර දුරු කිරීමට නම් ජනාධිපතිවරයා යළි ජයග්රහණය කරවිය යුතුයි.
    සම්මානනීය චිත්රපට නිළි ගීතා කුමාරසිංහ

    ගීතා කියන හින්ද චන්දෙ දෙන මිනිස්සු මේ රටේ ඉන්නවද කියන්න මමනම් දන්නෙ නෑ. :P
    මම මහින්දට චන්දෙ දෙන්නෙ වසර 30ක් පුරාවට තිබුණු යුද්ධෙ ඉවර කළ නිසා. ඊට කලින් හිටපු සේරම නායකයො කළේ යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙනකොට, කොටින්ට යන එන මං නැති වෙනකොට සාම සාකච්ඡා පටං ගත්තු එක. ඊට පස්සෙ කොටි අලුතින් වෙපන්ස් ගෙනත්, බංකර් ටික එහෙම හදා ගත්තට පස්සෙ සටන් විරාම කඩල ආයෙත් ගහන්න පටං ගන්නවා. මේ විෂම චක්‍රය නැවැත්තුවෙ මහින්ද.
    සෙබළකුගෙ පවුලේ උදවියට තම පුතා/සහකරු/පියා මිය ගියේ නිශ්ඵලව නොවෙයි කියන හැඟීම ආවෙ ඉලව් සාම සාකච්ඡා නැතුව යුද්ධ කළ නිසා. ටිකක් වයසින් වැඩි අයට මතක ඇති, යුද්ධයේ මුල් කාලයේ හමුදාවට බැඳෙන්න පොර කෑ අපේ තරුණයින් පසු කාලෙක ඊට අකමැති වුණා- මොකද, මවුබිම බේරා ගැනීම සඳහා ඔවුන් කළ කැපවීම වතුරේ යන නිසා. නමුත් අන්තිමට දිගටම යුද්ධෙ කරගෙන යනකොට තව ඕනෙ තරම් අය කැමැත්තෙන් බැඳුණා.

    අපේ යුද හමුදාවට කවදාවත් බැරිකමක් තිබුණෙ නෑ ත්‍රස්තවාදය තුරන් කරන්න. ඔවුන්ගෙ කැපවීම තුට්ටුවකට ගණන් නොගෙන සාම සාකච්ඡා තිය තිය, කොටින්ට ආයුධ දිදී, අපේ කොල්ලොන්ගෙ ජීවිත, අත පය, ඇස් එක්ක සෙල්ලම් කළේ මේ රටේ දේශපාලකයො.

    සරත් ෆොන්සේකා මටනම් යුධ වීරයෙක්. එතුමා ඒ තැනේ සිටීම ජයග්‍රහණයට හේතු වුණා. දේශපාලකයන්ට මඩ ගැහුවත් යුද වීරයකුට මඩ ගහන එකට මම විරුද්ධයි.
     
    • Like
    Reactions: Zeus

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    මවුබිම ඔබේ ජයග්රහණය අපේක්ෂාවෙන් සිටී....අපි එය
    ලබාදීමට කැපවන්නෙමු...ඔබට ජය...""

    hehome4.jpg