මඩ-da-වැඩ-da

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගීතා කියන හින්ද චන්දෙ දෙන මිනිස්සු මේ රටේ ඉන්නවද කියන්න මමනම් දන්නෙ නෑ. :P
    මම මහින්දට චන්දෙ දෙන්නෙ වසර 30ක් පුරාවට තිබුණු යුද්ධෙ ඉවර කළ නිසා. ඊට කලින් හිටපු සේරම නායකයො කළේ යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙනකොට, කොටින්ට යන එන මං නැති වෙනකොට සාම සාකච්ඡා පටං ගත්තු එක. ඊට පස්සෙ කොටි අලුතින් වෙපන්ස් ගෙනත්, බංකර් ටික එහෙම හදා ගත්තට පස්සෙ සටන් විරාම කඩල ආයෙත් ගහන්න පටං ගන්නවා. මේ විෂම චක්‍රය නැවැත්තුවෙ මහින්ද.
    සෙබළකුගෙ පවුලේ උදවියට තම පුතා/සහකරු/පියා මිය ගියේ නිශ්ඵලව නොවෙයි කියන හැඟීම ආවෙ ඉලව් සාම සාකච්ඡා නැතුව යුද්ධ කළ නිසා. ටිකක් වයසින් වැඩි අයට මතක ඇති, යුද්ධයේ මුල් කාලයේ හමුදාවට බැඳෙන්න පොර කෑ අපේ තරුණයින් පසු කාලෙක ඊට අකමැති වුණා- මොකද, මවුබිම බේරා ගැනීම සඳහා ඔවුන් කළ කැපවීම වතුරේ යන නිසා. නමුත් අන්තිමට දිගටම යුද්ධෙ කරගෙන යනකොට තව ඕනෙ තරම් අය කැමැත්තෙන් බැඳුණා.

    අපේ යුද හමුදාවට කවදාවත් බැරිකමක් තිබුණෙ නෑ ත්‍රස්තවාදය තුරන් කරන්න. ඔවුන්ගෙ කැපවීම තුට්ටුවකට ගණන් නොගෙන සාම සාකච්ඡා තිය තිය, කොටින්ට ආයුධ දිදී, අපේ කොල්ලොන්ගෙ ජීවිත, අත පය, ඇස් එක්ක සෙල්ලම් කළේ මේ රටේ දේශපාලකයො.

    සරත් ෆොන්සේකා මටනම් යුධ වීරයෙක්. එතුමා ඒ තැනේ සිටීම ජයග්‍රහණයට හේතු වුණා. දේශපාලකයන්ට මඩ ගැහුවත් යුද වීරයකුට මඩ ගහන එකට මම විරුද්ධයි.

    අපි දෙන්නගෙ අදස වෙනස් වෙන්න පුළුවන්
    නමුත් අඩුම තරමෙ උඹට ආත්මයක් තියෙනව
    සහ මම උඹේ අදහස් වලට හිස නමා ගරු කරනවා :yes: :)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    20235_102325103129627_100000564129054_61125_559703_n.jpg

    හුගක් කතා ඇත්ත ... ඒත් එතුමාට සහය දෙන යූඇන්පී කාරයො සුළු ජාතික ඡන්ද කඩාගන්න ඔය තුන් වැනි ඡේදෙ තියෙනව වගේ ජාතිවාදී ,සුළු ජාතීන්ට මහා ලොකු අසාධාරණ වෙනවයි කියනව වගේ ඔය වගේ කටු ලෙවකන කතා හින්දා එස් එෆ් ට ඡන්දෙ දෙන්න හිතෙන්නෙත් නෑ මට නම් :oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    obalata dukai ekai aththa ranil hitiya au 2 palamak thiya bokkuwak dammada:P:P

    අපි නොදනවයැ අනර්කළිත් එක්ක මහින්ද බෝක්කු හදපු හැටි:lol:

    athal eka ganin thawa tika dawasane :rofl:

    මුන්ට මචං පරවල් හැදුවාම පාලමක් හැදුවාම තමා form වෙන්නෙ. ඇයි ඇහැට පේන්න තියෙනවනෙ ?
    මෙහෙන් Airlanka එක කෑවා
    ඒකෙන් විතරක් කාල මදි නිසා මිහින් ලංකා එකකුත් පටන් ගත්තා
    ඒ විතරක් යැ හදන පාලම් වලිනුත් කනවා :lol:
    අවුලක් නෑ ඒ කන එවයින් මේගොල්ලන්ටත් හම්බු වෙනවනෙ:rofl:

    මොක උනත් ඉස්සා සරා ගොයිග ගැනත් මගේ ඒ තරම් පැහදීමක් නෑ:baffled:
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    වසර 30කට පසු කිලිනොච්චියේ පාසල් යලි විවෘත්ත කෙරේ.....
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අපි නොදනවයැ අනර්කළිත් එක්ක මහින්ද බෝක්කු හදපු හැටි:lol:

    මුන්ට මචං පරවල් හැදුවාම පාලමක් හැදුවාම තමා form වෙන්නෙ. ඇයි ඇහැට පේන්න තියෙනවනෙ ?
    මෙහෙන් Airlanka එක කෑවා
    ඒකෙන් විතරක් කාල මදි නිසා මිහින් ලංකා එකකුත් පටන් ගත්තා
    ඒ විතරක් යැ හදන පාලම් වලිනුත් කනවා :lol:
    අවුලක් නෑ ඒ කන එවයින් මේගොල්ලන්ටත් හම්බු වෙනවනෙ:rofl:

    මොක උනත් ඉස්සා සරා ගොයිග ගැනත් මගේ ඒ තරම් පැහදීමක් නෑ:baffled:

    siraawata :P muntath hambawenawada :baffled::oo::P
    sara goyyya hari miniha ban .monaa karaida danne naa . umba kiwwa wage airtel wage weida danne naa :baffled: eth ban maha raja eeta wada chaa ne :baffled::dull:
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0

    කවුරු කෙසේ කීවත් ෆොන්සේකාගෙන් අපට උගත හැකි පාඩම් බොහෝය. ඔහු විශිෂ්ඨ ගුරුවරයෙකි. එමෙන්ම ඔහු අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට සලකයි.
    නිදසුනක් වශයෙත් කිවහොත්, "ජනාධිපති අපේක්ෂකයෙකු විසින් නොකල යුත්තේ මොනවාද?" යන විෂය පිළිබදව ඔහු අනගි පාඩම් මාලවක් දිනපතා ඉදිරිපත් කරයි. එම ඇගයීමෙන් කොටසක් ඔහුගේ ගුරු දේවයන් වන රනිල් වික්රමසින්හ පඩිතුමාටද පිරිනැමිය යුතුමය.
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    අපි නොදනවයැ අනර්කළිත් එක්ක මහින්ද බෝක්කු හදපු හැටි:lol:

    මුන්ට මචං පරවල් හැදුවාම පාලමක් හැදුවාම තමා form වෙන්නෙ. ඇයි ඇහැට පේන්න තියෙනවනෙ ?
    මෙහෙන් Airlanka එක කෑවා
    ඒකෙන් විතරක් කාල මදි නිසා මිහින් ලංකා එකකුත් පටන් ගත්තා
    ඒ විතරක් යැ හදන පාලම් වලිනුත් කනවා :lol:
    අවුලක් නෑ ඒ කන එවයින් මේගොල්ලන්ටත් හම්බු වෙනවනෙ:rofl:

    මොක උනත් ඉස්සා සරා ගොයිග ගැනත් මගේ ඒ තරම් පැහදීමක් නෑ:baffled:

    මන්ගලගේ 'ගොබෙල්ස්' ව්යාපාරය හරහා ජනතාව අන්ධයන් බවට පත්කෙරෙමින් පවතී.:rofl::lol:
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    රුහුණේ ඉපිද මුළු සිරිලක බබලවන
    ජනපති තනතුරේ හොබවන මිනිපහන
    රටට දෑයට කවදත් සුව සෙත සදන
    ඔබමයි ජනපතිදු යළි සිරිලක දිනන

    එකම එක රටක් එක කොඩියක් සතර කොනේ
    ලෙල දෙනවිටදි උඩු ගුවනේ දසත පෙනේ
    කොටියා විසින් රටටම වින කරපු දිනේ
    දන් කම්මුතුයි හෑම හදකම සතුටු දනේ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    siraawata :P muntath hambawenawada :baffled::oo::P
    sara goyyya hari miniha ban .monaa karaida danne naa . umba kiwwa wage airtel wage weida danne naa :baffled: eth ban maha raja eeta wada chaa ne :baffled::dull:

    ඇයි බං පේන්නෙ නැද්ද ? සල්ලෙ නැතුවන නිකං මොකටද කෙනෙක් තමන්ව මේ තරම් කිච කරගන්නෙ ? :lol:

    නෑ බං ඇත්තටම ජනපති සටනේ මුල් කාලෙ මට මහින්ද ගැන ගෞරවයක් තිබ්බා
    නමුත් මූ phone වලට බලෙන් SMS එවල ඡන්ද හිඟන්න තරම් කොන්ඳ පන නැති කෙනෙක් නම්
    අපි කොහොමද මෙයාට ඡන්දෙ දෙන්නෙ ? :(

    අනික මේ පේන්නෙ නෑ මිනිහගෙ සල්ලි නිසා එක්කෙනෙක්ට වෙලා තියෙන වැඩේ:lol:

    මන්ගලගේ 'ගොබෙල්ස්' ව්යාපාරය හරහා ජනතාව අන්ධයන් බවට පත්කෙරෙමින් පවතී.:rofl::lol:

    කවුද දන්නෙ නෑ ස්ංවේදි ඉන්ජෙක්ශන් එක වැදිල ඩෝප් කාරයො වෙලා තියෙන්නෙ.
    උබ ඔය කෑල්ල හොයාගත්තෙ උඹලගෙ රූපවහිනි නිව්ස්වල "පිස්සු විකාර" විශේෂාංගයෙන්ද ? :lol:

    බලාගෙන ඉඳපං ඔබ සැමට සංවේදී සුභ ඇක්ෂන් අනාගතයක් එනකං:lol:
    උඹ මගෙන් අහගන්න එපා මචං:rolleyes: