මණ්ඩුක භවන නොහොත් ◄The Wind in the Willows►
අපි කවුරුත් බලන්න ආස කරන මණ්ඩුක භවන කියන කාටූන් එක ගෑන විස්තර ටිකක් මෙන්න මම ගෙනවා.
මේ තියෙන්නෙ මණ්ඩුක භවන කාටූන් එකේ ඔරිජිනල් version එක.මේක හදලා තියෙන්නෙ 1983දි. United Kingdom වලදි තමයි මේක හදලා තියෙන්නෙ.
Cosgrove Hall කියන නිෂ්පාදකයාගේ නිර්මාණයක් වගේම direct කරලා තියෙන්නෙ
Mark Hall
Chris Taylor
Jackie Cockle කියන අය.
මේක හදලා තියෙන්නෙ Stop-motion තාක්ෂණය උපයෝගී කරගෙන.
තවත් විස්තර ටිකක් එක්කම original එකයි අපේ අය dub කරපු එකයි compare කරලා බලන්නකෝ...
Cast(original)
The Narrator -Ian Carmichael
Main Characters:
* Mole -Richard Pearson
* Rat -Peter Sallis
* Toad -David Jason
* Badger -Michael Hordern
* Chief Weasel -David Jason
* Weasel Henchman -Brian Trueman
Cast(Sri Lankan Edition)
The Narrator(පසුබිම් කථනය) -Dhanushka Mahesh Waidyasekara
Main Characters:
* Mole (කටුමාරිස් )-Asanga Perera
* Rat (මී ගොයියා)-Kanchana Galagedara
* Toad (මණ්ඩුක)-Suneth Chithrananda
* Badger (මහතුන් අයියා)-Ulapane Gunasekara
මේ හොදයි නම් reps දෙන්න අමතක කරන්න එපා..

mandukaya nan gindara
mamath issara beluwa 