අයිතිකාරයා නැති වෙලා.. මේක තිබ්බේ කූගල නේද. කාලෙකින් දැක්කේ නෑ රිචඩ් පොතක්. මුලින්ම ඩිස්නි කාටුන් පිටකවරේට ගැහුවේ රිචඩ් පොත් වල. 
අපි ලිව්වනෙRichard poth wala liwwe tikaka salli thiyena ewaun ban
අන්තිමට ඩිස්නි උන්ගෙන් පට්ට දඩයකුත් කාල තමයි පොර නතර උනේ ...?පොත් ප්‍රියමනාප විදිහට ..හදන්න පටන්ගත්ත මනුස්සයා..අන්තිමට ඩිස්නි උන්ගෙන් පට්ට දඩයකුත් කාල තමයි පොර නතර උනේ ...
Spc ara rathu margin eka thiyena la nil pata rul thiyena poth neda apitath ewa thaa kole balaiRichard poth wala liwwe tikaka salli thiyena ewaun ban. math patta asawen hitiye ewata mata matakai apita aran dunne SPC nethnm NSP poth
Ubala monawad bn krana business?Covid valin nathivune. mama gedarath gihin thiyenava podi kale. apen pothuth gatta giya avurudde.
මැරුනු ලොක්කගෙ දුවගෙ ප්‍රොපොසල් එකකුත් ආවා මට කාලෙකට කලින්. අපි අදුරන කෙනෙක්ගෙ contact එකකින්. ඒකි පොශ් ලස්සන වැඩියි .
හෙන සල්ලිකාරයෝ ලගදි ලොකු ෆුඩ් සිටී එකකුත් දාලා තිබ්බා . අපේ තාත්තා කැමති වුනා ප්‍රොපෝසල් එකට එත් අම්මා කිව්වා මොඩ්ලින් ටයිප් කෙල්ලො ඔයාට හරියන් නෑ කියලා. ඒකි මට කැමතිවුනාද නම් දන්නෑ කේන්දර මැච් වුනා කියලා එයාලා එවල තිබ්බා. දැන් එයාගෙ තාත්තත් නෑ මගෙ තාත්තත් නෑ. සියල්ල අනිත්‍යයි
books.Ubala monawad bn krana business?
Uba kiyna kellada issara richard poth walata tv eke giyapu advertisement eke hitiye?
ඔව් ලනක්වේ උන් ඒකාලේ IP ලොස් ගැන දන්නේ නැනේ ..මොකෙක් හරි සින්ඝලයෙක් ම ඩිස්නි උන්ට පොත් යවල ඒකාලේඅන්තිමට ඩිස්නි උන්ගෙන් පට්ට දඩයකුත් කාල තමයි පොර නතර උනේ ...?
emokakda ban? copyrights natiwada karala tiyenne?