මතකද අපි පොඩි කාලේ ලියපු රිචඩ් පොත්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    අයිතිකාරයා නැති වෙලා.. මේක තිබ්බේ කූගල නේද. කාලෙකින් දැක්කේ නෑ රිචඩ් පොතක්. මුලින්ම ඩිස්නි කාටුන් පිටකවරේට ගැහුවේ රිචඩ් පොත් වල. 🧡

    ssAwi48.png
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම හිරු නිවුස් වල දැක්කා පෙරේදාද කොහෙද ෂෙයා මාර්තට් එකේ මුන්ගේ ගෘප් එකේ කම්පැණි දෙකක ෂෙයා අප් වෙලා කියලා හෙණට.
    අනේ මන්දා

    අහ් එහෙම සීන් එකකුත් තියේ තමා

    1642083623567.png

    යුගයක් වෙනස් කල මිනිහෙක් නේද
    අර ගොන් පොත් වෙනුවට ලැමිනේට් කල පොත් මාර්කට් එකට දැම්මේ මේ මනුස්සයා
    නිවන් සුව
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මාත් AL කාලෙ ලිවුව පොත් වල පිටකවරේ Finding nemo එකේ ෆොටෝස් එහෙම තිබ්බා කියලා හොඳට මතකයි
    ෆිල්ම් එක බැලුවෙ AL කරලා කැමපස් ඇවිත් ජොබ් එකත් කරන්න පටන් ගත්තට පස්සෙද කොහෙද.
     
    • Love
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පොත් ප්‍රියමනාප විදිහට ..හදන්න පටන්ගත්ත මනුස්සයා..අන්තිමට ඩිස්නි උන්ගෙන් පට්ට දඩයකුත් කාල තමයි පොර නතර උනේ ...
     
    • Wow
    • Like
    Reactions: vito and animation

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    පොත් ප්‍රියමනාප විදිහට ..හදන්න පටන්ගත්ත මනුස්සයා..අන්තිමට ඩිස්නි උන්ගෙන් පට්ට දඩයකුත් කාල තමයි පොර නතර උනේ ...
    අන්තිමට ඩිස්නි උන්ගෙන් පට්ට දඩයකුත් කාල තමයි පොර නතර උනේ ...?

    emokakda ban? copyrights natiwada karala tiyenne?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Covid valin nathivune. mama gedarath gihin thiyenava podi kale. apen pothuth gatta giya avurudde.
    මැරුනු ලොක්කගෙ දුවගෙ ප්‍රොපොසල් එකකුත් ආවා මට කාලෙකට කලින්. අපි අදුරන කෙනෙක්ගෙ contact එකකින්. ඒකි පොශ් ලස්සන වැඩියි .
    හෙන සල්ලිකාරයෝ ලගදි ලොකු ෆුඩ් සිටී එකකුත් දාලා තිබ්බා . අපේ තාත්තා කැමති වුනා ප්‍රොපෝසල් එකට එත් අම්මා කිව්වා මොඩ්ලින් ටයිප් කෙල්ලො ඔයාට හරියන් නෑ කියලා. ඒකි මට කැමතිවුනාද නම් දන්නෑ කේන්දර මැච් වුනා කියලා එයාලා එවල තිබ්බා. දැන් එයාගෙ තාත්තත් නෑ මගෙ තාත්තත් නෑ. සියල්ල අනිත්‍යයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy

    Ubala monawad bn krana business?

    Uba kiyna kellada issara richard poth walata tv eke giyapu advertisement eke hitiye?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අන්තිමට ඩිස්නි උන්ගෙන් පට්ට දඩයකුත් කාල තමයි පොර නතර උනේ ...?

    emokakda ban? copyrights natiwada karala tiyenne?
    ඔව් ලනක්වේ උන් ඒකාලේ IP ලොස් ගැන දන්නේ නැනේ ..මොකෙක් හරි සින්ඝලයෙක් ම ඩිස්නි උන්ට පොත් යවල ඒකාලේ