මතකද පාසල් කාලේ සුන්දර ආදරය????
අපි කතාවට කියන්නේ "හේතුවක් නැතුවම පටන් අරන් හේතුවක් නැතුවම නිමවෙලා ගිය ලස්සන ආදරය කියලා ".
අපි අද කිදෙනෙක්ද ඒ බොළද කාලේ මැවුව මාලිගා විවාහයක් තෙක් රැගෙන ආවේ .
බොහොම ටිකදෙනෙක්..... දකින එක දෙයක් එනම්, බොහෝවිට තමාගේ හිතේ ඇදී රුපයට සමීප රූපයක්,ගති ගුණයක් සමීප කරගෙන ආදරය කරන්නට අපි ගොඩක් වෙලාවට පෙලබෙනවා. ගොඩක් වෙලාවට පංති බේදයක් නැ, හැමෝටම සුදු ඇදුම, ටියුෂන් එකෙත් වෙන වෙනම නොපෙනන තරමට සමානාත්ම බවක් . ජිවන බරක් නැති කාලෙක,mobile එකක් සිහිනයක් වූ කාලෙක(2003). අම්ම අප්පච්චි අපේ පුතා තාම පොඩි කියලා හිතෙන කාලෙක, අපේ income එක class fees , season එක, CTB නැතිවුනොත් private එකේ එන්න දෙන ගානත්, අම්මට උයන්න පරක්කු උනොත් කඩෙන් මොනවහරි කන්න කියල අතට දෙන ගානත්,කඩේ ගිහින් අතරින් පතර ගහන පොඩි පොඩි මාටියා පාරවල් අපි එකතු කරන් ඒ සුන්දර ආදරය තවත් සරසන්න හදපු හැටි
.film hole ,park ගොඩක් අසාකරේ room වලට නොගිහින් පන වගේ රකින ආදරය වගේ හැමදේම රැකගෙන ලස්සන දවසක යහන් ගතවෙන්න සිහින මවාගෙන (අවුරුදු 10 විතර කලින්,දැන් නම් ගොඩක් වෙනස් නේ ) . ..කොතරම් හමුවී කතා කරත් ලියුමක් නොලැබුණු විට හිතට දැනුනු දුක බොහෝ කලෙකින් හමු නොවුනවුන් වගේ.කොපමණ හමු උනත් යලි යලි හිතුව ඒ ආදරය . විහිලු කරමින් හිනැහුන යහළුවන් ,උදව් කරපු බ්‍රෝකස්ලා, නොලැබුන ආදරයට අකුල් හෙලපු උන් ,මේ සියල්ලක් මැදින් ගලාගිය ආදරය .උබලත් විදල ඇති.ගෙවල් වලට හොරෙන් , මගතොට මිනිසුන් මග අරිමින් ඒ අතරේම ගෙවල් වලට පියබා එන කේලම් වලට උත්තර හොයපු හැටි
..විවාහය, ළමයින් සැළසුම් කල හැටි මතක් වෙනකොට මොකද හිතෙන්නේ ?
පාසැල් කාලය නිමවී ඔබ ,මම ,ඇය සමාජ ගතවීම ,විශ්ව විද්‍යාලය ,විද්‍යා පීටය ,ටෙක් කොස් ,තරග විභාග,පුද්ගලික,රජ්‍ය අංශ රැකියා .තව මොනවද ආ... professional course ,රට යන එක..සමාජ මට්ටමේ වෙනස්කම් මත පන්තිභේදය ටික ටික ඇවිල ගිය කල්හි කුල භේද ,හිත්වතුගේ උසිගැන්වීම් ඇය මා ඔබ අතර ඇතිකළ පරතරය ආදරයේ සමාප්තියේ කෙටි සටහනකි.අද කොච්චර වෙනස් වෙලාද ඇය , මම ,මුළු ලෝකයම

.ගෙවා වසර හතකුත් සමග හමාරකුත් මෙකී නොකී සියලු සුන්දර මතකයන් සමගින් ගෙවුණු ඒ ලස්සන ආදරය .....
උබලටත් මොනවහරි එකතුකරන්න හිතෙනවනම් ලියන්න ...එන්න එහෙනම් ..
අපි කතාවට කියන්නේ "හේතුවක් නැතුවම පටන් අරන් හේතුවක් නැතුවම නිමවෙලා ගිය ලස්සන ආදරය කියලා ".
අපි අද කිදෙනෙක්ද ඒ බොළද කාලේ මැවුව මාලිගා විවාහයක් තෙක් රැගෙන ආවේ .
බොහොම ටිකදෙනෙක්..... දකින එක දෙයක් එනම්, බොහෝවිට තමාගේ හිතේ ඇදී රුපයට සමීප රූපයක්,ගති ගුණයක් සමීප කරගෙන ආදරය කරන්නට අපි ගොඩක් වෙලාවට පෙලබෙනවා. ගොඩක් වෙලාවට පංති බේදයක් නැ, හැමෝටම සුදු ඇදුම, ටියුෂන් එකෙත් වෙන වෙනම නොපෙනන තරමට සමානාත්ම බවක් . ජිවන බරක් නැති කාලෙක,mobile එකක් සිහිනයක් වූ කාලෙක(2003). අම්ම අප්පච්චි අපේ පුතා තාම පොඩි කියලා හිතෙන කාලෙක, අපේ income එක class fees , season එක, CTB නැතිවුනොත් private එකේ එන්න දෙන ගානත්, අම්මට උයන්න පරක්කු උනොත් කඩෙන් මොනවහරි කන්න කියල අතට දෙන ගානත්,කඩේ ගිහින් අතරින් පතර ගහන පොඩි පොඩි මාටියා පාරවල් අපි එකතු කරන් ඒ සුන්දර ආදරය තවත් සරසන්න හදපු හැටි
.film hole ,park ගොඩක් අසාකරේ room වලට නොගිහින් පන වගේ රකින ආදරය වගේ හැමදේම රැකගෙන ලස්සන දවසක යහන් ගතවෙන්න සිහින මවාගෙන (අවුරුදු 10 විතර කලින්,දැන් නම් ගොඩක් වෙනස් නේ ) . ..කොතරම් හමුවී කතා කරත් ලියුමක් නොලැබුණු විට හිතට දැනුනු දුක බොහෝ කලෙකින් හමු නොවුනවුන් වගේ.කොපමණ හමු උනත් යලි යලි හිතුව ඒ ආදරය . විහිලු කරමින් හිනැහුන යහළුවන් ,උදව් කරපු බ්‍රෝකස්ලා, නොලැබුන ආදරයට අකුල් හෙලපු උන් ,මේ සියල්ලක් මැදින් ගලාගිය ආදරය .උබලත් විදල ඇති.ගෙවල් වලට හොරෙන් , මගතොට මිනිසුන් මග අරිමින් ඒ අතරේම ගෙවල් වලට පියබා එන කේලම් වලට උත්තර හොයපු හැටි
..විවාහය, ළමයින් සැළසුම් කල හැටි මතක් වෙනකොට මොකද හිතෙන්නේ ?පාසැල් කාලය නිමවී ඔබ ,මම ,ඇය සමාජ ගතවීම ,විශ්ව විද්‍යාලය ,විද්‍යා පීටය ,ටෙක් කොස් ,තරග විභාග,පුද්ගලික,රජ්‍ය අංශ රැකියා .තව මොනවද ආ... professional course ,රට යන එක..සමාජ මට්ටමේ වෙනස්කම් මත පන්තිභේදය ටික ටික ඇවිල ගිය කල්හි කුල භේද ,හිත්වතුගේ උසිගැන්වීම් ඇය මා ඔබ අතර ඇතිකළ පරතරය ආදරයේ සමාප්තියේ කෙටි සටහනකි.අද කොච්චර වෙනස් වෙලාද ඇය , මම ,මුළු ලෝකයම

.ගෙවා වසර හතකුත් සමග හමාරකුත් මෙකී නොකී සියලු සුන්දර මතකයන් සමගින් ගෙවුණු ඒ ලස්සන ආදරය .....උබලටත් මොනවහරි එකතුකරන්න හිතෙනවනම් ලියන්න ...එන්න එහෙනම් ..
Last edited: