මතකද මන්දා රනිල් කලින්ම කිව්වා

fdk

Well-known member
  • Sep 16, 2011
    5,580
    5,476
    113
    yes in those days fuel prices dropped so low to the level where vehicles stopped in the middle of roads because of having too much fuel in their tanks.
    Talk to the point my friend without going around its typical that you people can't talk to the point and go around with some other unrelated thing,it's actually funny , True what you said happened and that's something that shouldn't have happened.but isn't it day light robbery on the gas issue that's there right now? And reducing the prices of dhal and canned fish for fuel what sort of a stupid thing is that?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    yes in those days fuel prices dropped so low to the level where vehicles stopped in the middle of roads because of having too much fuel in their tanks.
    1620706370961.jpeg
     
    • Haha
    Reactions: Indika Buddika

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehema thamai manage karanne... wena kohomada? Ratawal gane gihin gota wage higakanna kiyalada kiyanne?

    []
    රනිල් චිනට ගිහින් චීනගෙන් , ණය ගත්තෙ නැ කියලද කියන්නෙ?????? එතකොට ඒක රවල් ගානෙ ගිහින් හිගාකෑමක් නෙමේද?? වරාය චීනට විකුණන් කෑම රනිලගෙ මැනේජ් ක්‍රමයක් කියන කියනවනම් උබම බන්, රනිල තව ටිකක් කල් උන්න නම් චීනට උගෙ ගෑනිත් විකුණනව ලොල්, උබට තර්කයක් නැ බන් , රනිල් මළබව පිලි ගනින් 🤣🤣🤣

    video eka methanata adala na
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ලොල් රනිල උන්න නම් කොරන්ඩ දෙයි කොල්ලො රැලකට උගෙ %%% ඔච්චර තමයි, ඕක උන්න නම් අද මෙරට ඉන්දියාව එහා.
    හරි ඔයා කියන්නේ අපි ඉංදියාවේ ගානට නෑ කියලද 😂😂😂
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,122
    113
    ගම මහනුවරයි
    රනිල් චිනට ගිහින් චීනගෙන් , ණය ගත්තෙ නැ කියලද කියන්නෙ?????? එතකොට ඒක රවල් ගානෙ ගිහින් හිගාකෑමක් නෙමේද?? වරාය චීනට විකුණන් කෑම රනිලගෙ මැනේජ් ක්‍රමයක් කියන කියනවනම් උබම බන්, රනිල තව ටිකක් කල් උන්න නම් චීනට උගෙ ගෑනිත් විකුණනව ලොල්, උබට තර්කයක් නැ බන් , රනිල් මළබව පිලි ගනින් 🤣🤣🤣

    video eka methanata adala na

    Ehema nam ube eka reply ekak wath methenta adala nane miniho...
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔය හැම එකාම හෙනම කැරි ඊගෝ එකක් තියන තමන් තමයි සියල්ල දත් කියල හිතං ඉන්න එවුං. පව් ඉතිං ලංකාව. පත්කරගන්න හරිහමන් පාලකයෙක් නෑ.
    මේ thread එක්කෙ comment දකිද්දි උබ හිතනවද එහෙම නායකයෙක් වෙනම පක්ශයකින් ආවොත් මිනිස්සු ජන්දෙ දෙයි කියල. කාලකණ්ණි දේශපාලුවො මෙච්චර ඇරලත් උන්ගෙ ගූ කන උන් පේනව නේද? එහෙම උන් එක්ක කොහොමද රටක් හැදෙන්නෙ
     
    • Haha
    Reactions: viribus

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම උබට කිව්වා දේ තෙරුනේ නෑ නේ . දැන් උබ චන්ද ගාන බලනවා මුළු චන්ද ගැන මොලයේ ප්‍රමාණයට සමානුපාතිකයි කියලා හිතාගෙන. :LOL:
    හරකෝ. උඩ මම කියලා තියෙන්නේ එහෙම චන්ද වලින් මනුස්සයෙක් මෝඩයෙක් ද කියලා කියන්න බෑ කියලා.

    මේ video කෑල්ල බලපං රටක ජනාදිපති කෙනක් කොරෝනා වලදී කතා කරපු විදිය. මෙහෙම කිකිළි කෙකර ගානවා වගේ රටක ජනාදිපති කෙනක් හැසිරෙනවද බන් මෝඩයෙක් නෙවෙයි නම මේ වගේ වසංගතයක් එනකොට ?????

    මෙහෙමයි. එක්කෝ මෙතුමා කතාව හදලා කින්ග්ස්ලි ලව්වා කියෙව්වා නම් හරි. මෙහෙම උනාම කතාව අහන් ඉන්න අපි පැනික් වෙනවා
     
    • Like
    Reactions: dilann

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රටකට ණය ගන්න එක තමා ලොකුම දේ කියලා හිතන් ඉන්න බලු කුක්කාට මගේ උපහාරය.... රටක් තව රටකින් අසීමාන්විතව ණය ගන්න එක ගැන ජාතියක් විදියට අපි විලි ලැජ්ජ වෙන්න ඕන.. රනිල් වේවා මහින්ඩ වේවා.... ණය අරන් කරන්න ඕන රටක ආදයම හදාගන්න එක.. නැතුව නෙලුම් කුළුනු හදන එක නෙවෙයි... දැන් අපිට වසංගතයක් ආවත් අනේ අපිට මේක දියන් අරක දියන් කිය කිය හතර අතේ වඳින්න ඕන... තාමත් වෙන්ටලේටස් ආදාර ඉල්ලනවා... ඔක්සිජන් ආදාර ඉල්ලනවා..ඔන්න අවුරුදු 70 තිස්සෙ නාකි හුත්තලා ටික කරපු දේ... මහ ලොකුවට ලොරි ටෝක් නම් තියෙනවා ඔක්කොමලගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,239
    113
    එකමත් එක රටක
    මෙහෙමයි. එක්කෝ මෙතුමා කතාව හදලා කින්ග්ස්ලි ලව්වා කියෙව්වා නම් හරි. මෙහෙම උනාම කතාව අහන් ඉන්න අපි පැනික් වෙනවා
    මේක මෙයාම හිතල කරන කතාවක් . හොදටම sure . ඔය බය භිරානත වෙලා කෙලින් බලන් කරන කතා කවුරු හරි ලියලා දෙන ඒවා.
     
    • Haha
    Reactions: HAneo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Talk to the point my friend without going around its typical that you people can't talk to the point and go around with some other unrelated thing,it's actually funny , True what you said happened and that's something that shouldn't have happened.but isn't it day light robbery on the gas issue that's there right now? And reducing the prices of dhal and canned fish for fuel what sort of a stupid thing is that?
    මොඩයන්ට ඔවා කියල වැඩක්නෑ. දැන් උන්ගේ හාමුලා කියන ගානකට දේනදෙයක් කාලා වෙන දෙයක් බලාන ඉන්නවා කියලා හිතාන ඉන්නේ බයියෝ 🤣🤣🤣🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    රනිල් කියන්නේ මොලයක්
    මහින්ද කියන්නේ මොළ ගෙන්නපු නැවක්
    ගොටා කියන්නේ මොළ ගෙන්නන නැවු හදන කොම්පැනියක්
    සවේන්ද්‍ර කියන්නේ මොළ ගෙන්නන නැවු හදන කොම්පැනියේ සිකුරුටි
    දිලිත් කියන්නේ ... ඕනේ නෑ
     
    • Haha
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල් කියන්නේ මොලයක්
    මහින්ද කියන්නේ මොළ ගෙන්නපු නැවක්
    ගොටා කියන්නේ මොළ ගෙන්නන නැවු හදන කොම්පැනියක්
    සවේන්ද්‍ර කියන්නේ මොළ ගෙන්නන නැවු හදන කොම්පැනියේ සිකුරුටි
    දිලිත් කියන්නේ ... ඕනේ නෑ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනේ බන් උබල තාමත් හිතාගෙන ඉන්නවද මුන් හිටියනම් හොඳට කරයි කියල. මුනුත් ඕක අනාගන්නවමයි. බලේ නැති උනාම මෙහෙම කියෙව්වට මුන් බලේ හිටපු කාලෙ තෙල් ටික ගෑස් ටිකවත් මැනේජ් කරල හරියට ගෙනාවද? එහෙව් උන් කොරෝනා ප්‍රශ්නෙ හරියටම මැනේජ් කරයි රෙද්ද. උනුත් එකයි මුනුත් එකයි කියල දැන්වත් තොපිට තේරෙන්නෙ නැත්තෙ රටේ කරුමෙකට තමයි. උන් මුන්ගෙන් තොර වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද තොපිලට?

    මූ ගෝටාට වඩා මිටරේ, පොතක් පතක් කියවන එකෙක්. හැබැයි මනුස්සයෙක් කියන දේ අහන්නේ නැති උද්දච්ච වේ*ගේ පුතෙක්. ඒක නිසා මුගෙනුත් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ.
     
    • Like
    Reactions: mmrizmy

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    රටකට ණය ගන්න එක තමා ලොකුම දේ කියලා හිතන් ඉන්න බලු කුක්කාට මගේ උපහාරය.... රටක් තව රටකින් අසීමාන්විතව ණය ගන්න එක ගැන ජාතියක් විදියට අපි විලි ලැජ්ජ වෙන්න ඕන.. රනිල් වේවා මහින්ඩ වේවා.... ණය අරන් කරන්න ඕන රටක ආදයම හදාගන්න එක.. නැතුව නෙලුම් කුළුනු හදන එක නෙවෙයි... දැන් අපිට වසංගතයක් ආවත් අනේ අපිට මේක දියන් අරක දියන් කිය කිය හතර අතේ වඳින්න ඕන... තාමත් වෙන්ටලේටස් ආදාර ඉල්ලනවා... ඔක්සිජන් ආදාර ඉල්ලනවා..ඔන්න අවුරුදු 70 තිස්සෙ නාකි හුත්තලා ටික කරපු දේ... මහ ලොකුවට ලොරි ටෝක් නම් තියෙනවා ඔක්කොමලගේ
    ඇයි තව ඒ මදිවට උන්ට කඩේ යන එවුන් ගෙන තර්ක ,මේ රට හදන්න නම් මේ පක්ෂ වලට කඩේ යන උන් හැදෙන්න ඕනි නැත්තම් මැරෙන්න ඕනි බන් අවුරුදු 70 ට කරලා තියන හරියට මාසයක් වත් රට වහන්න බෑ එච්චරකට රට හදලා ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි තව ඒ මදිවට උන්ට කඩේ යන එවුන් ගෙන තර්ක ,මේ රට හදන්න නම් මේ පක්ෂ වලට කඩේ යන උන් හැදෙන්න ඕනි නැත්තම් මැරෙන්න ඕනි බන් අවුරුදු 70 ට කරලා තියන හරියට මාසයක් වත් රට වහන්න බෑ එච්චරකට රට හදලා ,
    කොලුකොතට වෙලා රනිලගෙ පු^ට දිව දදා උන්න බොලානෙ මේ කියවන්නෙ🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: hacker T