මතකද මෙක - 1996 Cricket

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොකය දැකලා තියෙනවා ලොකෙ එක එක මිනිස්සු ආශය කරලා තියෙනවා එ අත්දැකිම් වලින් කියන්නෙ නිංගි:cool: එක එක ජාතිය ගැන එ මිනිස්සුන්ගෙ ගතිගුන කතා කරන්න එ ජාතියම වෙන්න ඔන නැහැ :rofl:
    රඟපාන්න එපා !
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    7.gif

    ;)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    රඟපාන්න එපා !

    mode 2:cool:

    ow eka ehema thamyi දැන් ඔයා ගැනම බලන්නකො විටෙක හුරතල් විටෙක නපුරු විටක මොඩ ගැමි ලදක් වගෙ විටක බටහිර ගති තියෙන සංකර කෙල්ලෙක් වගෙ :rofl:

    මනුස්සයො එහෙම තම්යි පොඩි කාලෙ ඉදලා ලැබෙන අහන දෙ අනුව නරක වෙන්න පුලුවන් එත් එ නරක මිනිහා තුලම අපි නොදන්න තරම් හොද මනුස්සයෙක් ඉන්න පුලුවන් :rofl:
     
  • Jul 6, 2012
    10,684
    2,906

    :lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළකිරි කොල්ලෙක්;13570333 said:
    :yes::yes::yes:
    ඊයේ ඔහොම ස්වර්ණවාහිණියෙ එකෙක් පෙන්නුවා

    උට ගල් ගහලා මරන්න ඔන:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැන්ගි හැන්ගි වෙස් බන්දට, නටන්න වෙන්නෙ එලිපිට.... බලමුකෝ.

    මම එලිපිට නටන්න කැමැතියි:) මොනවාද දැන ගන්න ඔන උයාට:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළකිරි කොල්ලෙක්;13570381 said:
    දැනුත් ඕකව මරන්න හොයනවා ඇති.මරලා ඉවරද දන්නෙත් නැහැ:shocked::shocked:
    :dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම එලිපිට නටන්න කැමැතියි:) මොනවාද දැන ගන්න ඔන උයාට:cool:
    අහන්න ඕන තැනදි අහන්නම් . එතකොට උත්තර දෙන්නකෝ ඒ ඇති.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මතකයි.. චූ කොල්ලා කාලෙ බැලුවෙ.. ඒත් දැන් ඔය කප් එක දිනාගෙන අවුරුදු දහසයකටත් වැඩියි.. ඒක නිසා ඕක අලුත් කරන්න වෙනවා ඊළග එකේදිවත්.. හැබැයි සුවර් නැහැ ඒක.. අර රට රට වලට පස්චාත් ප්‍රදේශය පූජා කරන ගෙරියෙක් ඉන්නවනේ.. ගිය සැරේ ඌ ආපු ගමන් මැච් එකට හෙන හුරා ගැහුවා..:growl:
     
  • Jul 6, 2012
    10,684
    2,906
    113
    අපෝ මතකයි.. චූ කොල්ලා කාලෙ බැලුවෙ.. ඒත් දැන් ඔය කප් එක දිනාගෙන අවුරුදු දහසයකටත් වැඩියි.. ඒක නිසා ඕක අලුත් කරන්න වෙනවා ඊළග එකේදිවත්.. හැබැයි සුවර් නැහැ ඒක.. අර රට රට වලට පස්චාත් ප්‍රදේශය පූජා කරන ගෙරියෙක් ඉන්නවනේ.. ගිය සැරේ ඌ ආපු ගමන් මැච් එකට හෙන හුරා ගැහුවා..:growl:

    :lol::lol::lol::lol::lol:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    කෝ මේ kadya??? ඊලඟ mode එක දාල නෑනෙ :no::no:

    හැන්ගි හැන්ගි වෙස් බන්දට, නටන්න වෙන්නෙ එලිපිට.... බලමුකෝ.

    අහන්න ඕන තැනදි අහන්නම් . එතකොට උත්තර දෙන්නකෝ ඒ ඇති.