මතකද මෙක - 1996 Cricket

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මෙකෙ බලපන් පක්කො අපිට දෙන සප් එක ඔක්කොම සිංහ කොඩි තියෙන්නෙ පිට්ටනියෙ

    ඉයෙ දවසෙම බැන්නෙ පක්කොන්ට අපෙ උන්ට උන් මොනවා කලාටද ? ලංකාවට උදවු කරපු ජාතියක් පක්කො කියන්නෙ ගල්ෆ් වල උනත් ලංකාවට හිතවත් උන් ඉන්නවානම් එ පක්කො :dull:

    aniwa war ekedi apita full sup eka dunne un thamai :):)
    samaharunta ewa mathaka na
    un sellan karanne unge jathiya wenuwen api sellan karanne ape jathiya wenuwen :)
    mehe idan unta kade yana ponnayanta thamai p**arinna one :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හා හා පියතුමාට ඉක්මනින් සනීප උනොත් හොදා:)

    ආහ්.. මම හිතුවෙ උඹට කියලා.. උඹට නරක ලෙඩක් තියෙනවනේ.. පියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මචං..

    :):)