මතකද මේක, තාම ඔයාට? 💗💗💗

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු තුනකට කලින් කොල්ලෝ හිටියේ නෑ බන් ඒකිට. දැන් ඉන්නවා ඉතින්.
    මොන විකාරයක්ද කියවන්නෙ ,ඒ කාලෙ උන්නෙ නැත්තන් එක දිගට ට්‍රයි කරන්ඩ තිබ්බ, උබ එක දවසක් අහල ගේ මුල්ලට වෙලා ඉන්ඩ ඇති , එහෙම බෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    mama wena ekek karapu ekakata pitakawarayak dala ghn dunne...a karapu ekath wena ekakin copy karala tynne...passe hambuna welawaka kvva u karala tynneth wena ekekgen copy karala....4 weniyata copy karala tynne mama...ethanin ehata history eka hoyaganna bari una mata
    අඩේ මම රුපියල් 200කට කොල්ලෙක්ගෙන් ගත්තා project එකක්. උගේ අම්මා ටීච කෙනෙක්. ගෙදර තියන ටික ඌ ගෙනත් විකුණුවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara
    මොන විකාරයක්ද කියවන්නෙ ,ඒ කාලෙ උන්නෙ නැත්තන් එක දිගට ට්‍රයි කරන්ඩ තිබ්බ, උබ එක දවසක් අහල ගේ මුල්ලට වෙලා ඉන්ඩ ඇති , එහෙම බෑ
    අපි ඉතින් ගෙවල් වල වසන්නත් එපැයි බන්. වදයක් වෙන්නත් බෑනේ. දෙපාරක් ඇහුවා. වෙන එකෙකුත් ඒ ගමන් අහලා තිබ්බා. අන්තිමේ ඌ එක්ක සෙට් වෙලා යනවා දැක්කා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    8b7dabb6902cc3ea462c4ccb0457f564.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara
    හේශාන්.. නන්ගිගේ ෆොටෝ එකක් නෑද්ද? ෆේස්බුක් ෆ්‍රොෆයිල් එකේ ලින්ක් එක හරි කමක් නෑ දීපන් බලන්න.
    fb නෑ බන්. මම කිව්වේ ඒකි වගේ තමා dilini lakmali කියන නිළිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mey ponnaya wadaka athi deyak katha karanawa dakkamai anduwata puka dena eka amathaka karala. Ekatath off day ekak ona athi :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මම මේ කියන්නෙ මූ පව් හින්ද , නැත්තන් නම් මම මේවට වැරදිලාවත් රිප්ලයි කරන්නෙ නැ ,

    මේ රටේ කොච්චර කෙල්ලෙ ඉන්නවද අප්ප ඉල්ලුව මොච්චරද කියනවනම් කෙල්ලෙක් තව යාලුවෙක් හරහා සති දෙකක්ට කලින් කැමත්ත ඇහුව ,

    මුන් මේ පරාන බයනෙ කෙල්ලන්ට උන් මරාගෙන කන්නෙ නැ පස්සෙන් ආව කියල..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara
    මම මේ කියන්නෙ මූ පව් හින්ද , නැත්තන් නම් මම මේවට වැරදිලාවත් රිප්ලයි කරන්නෙ නැ ,

    මේ රටේ කොච්චර කෙල්ලෙ ඉන්නවද අප්ප ඉල්ලුව මොච්චරද කියනවනම් කෙල්ලෙක් තව යාලුවෙක් හරහා සති දෙකක්ට කලින් කැමත්ත ඇහුව ,

    මුන් මේ පරාන බයනෙ කෙල්ලන්ට උන් මරාගෙන කන්නෙ නැ පස්සෙන් ආව කියල..
    මොකක්? උඹෙන් කෙල්ලෙක් කැමැත්ත ඇහුවා? ආහ්හ්හ්හ්..... කැමැත්ත ඇහුවා... හා.... හා.... 😪
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    මම මේ කියන්නෙ මූ පව් හින්ද , නැත්තන් නම් මම මේවට වැරදිලාවත් රිප්ලයි කරන්නෙ නැ ,

    මේ රටේ කොච්චර කෙල්ලෙ ඉන්නවද අප්ප ඉල්ලුව මොච්චරද කියනවනම් කෙල්ලෙක් තව යාලුවෙක් හරහා සති දෙකක්ට කලින් කැමත්ත ඇහුව ,

    මුන් මේ පරාන බයනෙ කෙල්ලන්ට උන් මරාගෙන කන්නෙ නැ පස්සෙන් ආව කියල..
    Habai itin mu nombara 1 goo n p baduwak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්? උඹෙන් කෙල්ලෙක් කැමැත්ත ඇහුවා? ආහ්හ්හ්හ්..... කැමැත්ත ඇහුවා... හා.... හා.... 😪
    ඔව් උබලට මැජික්, දාන් මේ උබ හිතන්ඩ එපා මම මේ මහා ලස්සන සල්ලි ගොඩාක් තියෙන අනේ නැ එහෙම.. පොඩ්ඩක් සමාජය එක්ක කතා බහ කරල ඉන්නව ඔච්චර තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    දැන් බොට කෙල්ලෙක් විතරද අඩු. වෙන මොකුත් නැද්ද නෑ කියල කරදර වෙන්න :cautious:
     
    • Sad
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Habai itin mu nombara 1 goo n p baduwak
    මොකා උනත් සිහල මනුස්සයෙක්නෙ, මුට හම්බෙන කෙල්ලට මහින්දල හොද උනොත් ,මූ මටත් වඩා රාජපක්ශලට කඩේ යයි ඕව සාමන්ය දේවල්..🤣🤣
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මම මේ කියන්නෙ මූ පව් හින්ද , නැත්තන් නම් මම මේවට වැරදිලාවත් රිප්ලයි කරන්නෙ නැ ,

    මේ රටේ කොච්චර කෙල්ලෙ ඉන්නවද අප්ප ඉල්ලුව මොච්චරද කියනවනම් කෙල්ලෙක් තව යාලුවෙක් හරහා සති දෙකක්ට කලින් කැමත්ත ඇහුව ,

    මුන් මේ පරාන බයනෙ කෙල්ලන්ට උන් මරාගෙන කන්නෙ නැ පස්සෙන් ආව කියල..
    මරා එන්නේ නැද්ද දැන් රැට රැට.