මතකද මේවා..... ??? (80 දශකයේ සිට ජනප්‍රිය TV Series)

harshana_mahesh

Well-known member
  • Nov 22, 2007
    2,157
    657
    113
    Doctor who
    cave of the golden rose
    Saved by the Bell
    Are you Afraid of the Dark?
    Lost in space
    The cosby show
    America's Funniest Home Videos
    Who's the Boss?
    Supermarket Sweep
    3rd Rock from the Sun
    Thunder in Paradise
    Early Edition
    Lucky Luke
    Lassie
    Beast Master
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Doctor who
    cave of the golden rose
    Saved by the Bell
    Are you Afraid of the Dark?
    Lost in space
    The cosby show
    America's Funniest Home Videos
    Who's the Boss?
    Supermarket Sweep
    3rd Rock from the Sun
    Thunder in Paradise
    Early Edition
    Lucky Luke
    Lassie
    Beast Master

    Thanks machan...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පිස්සු හැදෙනවා මචන්... අපහු පොඩි කාලෙට ගියා. :yes:

    සහෝ... මතක නැද්ද "V" (වී) කියල එකක් ගියා ජාතික එකේ රෑ 10:00 ට. එතකොට Dinasty (වැඩිහිටියන්ට පමණයි):P. හික් හික්... දැන් හවස 6.00 ටත් ඊට අන්ත දේවල් තියන ඒවා යනවා.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පිස්සු හැදෙනවා මචන්... අපහු පොඩි කාලෙට ගියා. :yes:

    සහෝ... මතක නැද්ද "V" (වී) කියල එකක් ගියා ජාතික එකේ රෑ 10:00 ට. එතකොට Dinasty (වැඩිහිටියන්ට පමණයි):P. හික් හික්... දැන් හවස 6.00 ටත් ඊට අන්ත දේවල් තියන ඒවා යනවා.

    ඔව්... V එක බොහොම යන්තමට මතක. ඒ TV Series එක ආපහු අලුතින් හදල අලුත් නලු නිළියො ඉන්න එකක් මෑතකදි ගියා. හැබැයි ලංකාවෙ නම් පෙන්නුවද දන්නෙ නැහැ.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ශා මාරු බං... පුංචි කාලේ මතක වෙනවා.... බලපල්ලා මෙව්වා මතකද කියල....








    Thanks Machan..... මේ TV Series වල හරියටම Intro Videos මට හම්බ වුණේ නැහැ. :(:( Hercules එහෙම මට කවදාවත් අමතක වෙන්නෙ නැති කතාවක්. තාමත් ආසයි බලන්න....:):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම‍යි............. පුලුවන් නම් ඕවා බාගන්න පුලුවන් ලින්ක් ටිකකුත් දාපන්කෝ.:):):):):)
    (රෙප්+4)
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    නියම වැඩක් මචන්....

    මං ආසම ටික තිබුනෙ නෑ එත්...

    ඔන්න මං දානවා ඒ ටික.....

    1.Legacy of the Silver shadow....

    b9c9e33245.jpg


    2.Peter Benchley's Amazon

    peter_benchleys_amazon-show.jpg


    AMAZON__1.BMP.jpg


    3.The adventures of Swiss Family Robinson

    key_art_the_adventures_of_swiss_family_robinson.jpg



    40031933_384x288_generated.jpg


    15432_charlotte_woollams_01.jpg


    13980_mia_koning_01.jpg



    4.The Crash Zone

    crashzone2hv.jpg


    130731309_9d616c6f54_o.jpg


    :love::love::love::love::love::love::love::love:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචන් ඒකාලේ අපි අසාවෙන් බලපුවා දැන් කලේ ළමයිට දකින්න ලබෙන්නේනැහැ .දැන් තියෙන්නේ 2.50 ලොසින්ජර මෙගා ටෙලි විතරයි .ඒකාලේ රුපවාහිනියේ දාපු වැදගත් දේවල් දැන් නැහැ .
    THE A TEAM
    ANIMAL
    PLANET OF THE APES
    STAR TRECK
    SPACE

    මේවගේ මගේ මතකේ හැටියට තවත් ටි වී සීරීස් ටිකක් .:love:
    ගූඩ් පොස්ට් . රේප් දෙන්න බැලු
    2.gif
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචන් ඒකාලේ අපි අසාවෙන් බලපුවා දැන් කලේ ළමයිට දකින්න ලබෙන්නේනැහැ .දැන් තියෙන්නේ 2.50 ලොසින්ජර මෙගා ටෙලි විතරයි .ඒකාලේ රුපවාහිනියේ දාපු වැදගත් දේවල් දැන් නැහැ .
    THE A TEAM
    ANIMAL
    PLANET OF THE APES
    STAR TRECK
    SPACE

    මේවගේ මගේ මතකේ හැටියට තවත් ටි වී සීරීස් ටිකක් .:love:
    ගූඩ් පොස්ට් . රේප් දෙන්න බැලු
    2.gif

    ඔව් මචං... හරියටම හරි... :yes: දැන් තියෙන මෙගා ටෙලි නම් ඇත්තටම වැඩක් නැහැ. දැන් යන කතා වලට වඩා ඉස්සර ජයන්ත චන්ද්‍රසිරි හදපු කතා වටිනව. වෙද හාමිනේ... දඬුබස්නාමානය.... රැජන... වගේ කතා තාමත් අපිට මතකයි... දැන් ඔක්කොම සල්ලිවලට යටවෙලා නිර්මාණය මොට වෙලා..... :dull::dull: :(:(