මතකද?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    2015 ඡන්දෙ ලං වෙනකොට මාධ්‍ය ආයතනවල තිබුණ මර්ධනය

    2015 ඡන්ද ප්‍රතිඵල නිකුත් වුණාට පස්සෙ බලය කොච්චර සාමකාමී විදියට මාරු වුණාද...

    මෙදා සැරේ කොහොම වෙයිද? මාධ්‍ය නිදහසේ වැඩ කරනව, ඡන්දෙන් පස්සෙ :confused:

    මම සජිත්ට කඩේ යනව නෙමේ, ඇත්තටම කාටවත් ඡන්දෙ දෙන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්ඩ බැලුවෙ :yes:
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ජෝන් අමරතුන්ග මාද්‍යවේදියෙක්ට ගහන්න ගියා මතකද, අගමැති පාර්ලිමේන්තුවේම මාද්‍යවේදීන්ට තර්ජනය කරා මතකද
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ජෝන් අමරතුන්ග මාද්‍යවේදියෙක්ට ගහන්න ගියා මතකද, අගමැති පාර්ලිමේන්තුවේම මාද්‍යවේදීන්ට තර්ජනය කරා මතකද

    මතකයි මතකයි :D මම කාටවත් කඩේ යනව නෙමේ, ඉතිහාසෙ බිඳක් මතක් කෙරුව ;)