මතකද_මේවා....?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    animated%20line%20green.gif
    animated%20line%20green.gif

    මතකද මේවා....?

    - අපේ පුංචි කාලේ / මොබයිල් නැහැ, ප්ලේ ගේම්ස් නැහැ, ටීවී නැහැ - කොච්චර සරල සුන්දරද ඒ කාලේ
    - ආදරණීය අපේ ළමාවිය මොනතරම් සුන්දරද ?
    - අද ?

    image001lhw.jpg

    image002np.jpg

    image003jb.jpg

    image004pq.jpg

    image005ow.jpg

    image006vn.jpg

    image007wr.jpg

    animated%20line%20green.gif
    animated%20line%20green.gif

    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මේ ටික ගොක් කොළ සහ කොස් කොළ වලින් හදපු මහත්ම මහත්මීන්ට,
    මේ කොළ වර්ග ලබා ගැනීමට ඒ ගස් හිටවපු මහත්ම මහත්මීන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇඩෙනවා.. මාරම දුකයි බන් මතක් වෙද්දි.. මොනා කරන්නද දැන්..උඹ මාව ඇඩෙව්වට මගෙන් උඹට රෙප් 5..
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මේ ටික ගොක් කොළ සහ කොස් කොළ වලින් හදපු මහත්ම මහත්මීන්ට,
    මේ කොළ වර්ග ලබා ගැනීමට ඒ ගස් හිටවපු මහත්ම මහත්මීන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    LOL credits:angry::angry::angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇඩෙනවා.. මාරම දුකයි බන් මතක් වෙද්දි.. මොනා කරන්නද දැන්..උඹ මාව ඇඩෙව්වට මගෙන් උඹට රෙප් 5..

    ඒකනම් ඇත්ත මචන් වෙලාවකට ඒ කාලේ කොච්චරනම් සුන්දරද කියලා හිතෙනවා නේද බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    විශේෂ ස්තුතිය

    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන මට, මට ත්‍රෙඩ් දාන්න මේ කොම්පියුටර් එක මට දුන්න ඔෆිස් එකේ ලොක්කට..මම කොමෙන්ට් දාන්න ෆිට් එකේ ඉන්නවට වග කියන්න ඕනි කෑම කඩේ අයියට.එයාගේ උදේ කෑම එකේ ෆිට් එකෙන් තමයි මම මෙහෙම කොමෙන්ට් දාදා ඉන්නෙ.. ඒ කෑම එක හදපු එක්කෙනාට. එයාට ඒ කෑම එක හදන්න බඩු ගෙනත් දුන්න එක්කෙනාට......
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ඒ කාලෙ නම් හරිම සුන්දරයි..මේ අලුත් තාක්ෂණ අරවා මෙව්වා ඇවිත් අපේ ජීවිතයේ සුන්දරත්වය අපිට විදින්නවත් වෙලාවක් නැති හැටියක්...ෂික්...ආයෙත් කොම්පූටර්. මොබයිල් නැති යුගයක් ආවොත් අපි ජීවිතයේ මිහිරියාව විදගන්නට ආයෙත් පුලුවන් වේවි...

    (ඒත් මේව්වා ඇතුවත් බෑ නැතිවත් බෑ..අනේ මංදා අපි මේකට වහල් වෙලා වැඩිද මන්දා...)

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන මට, මට ත්‍රෙඩ් දාන්න මේ කොම්පියුටර් එක මට දුන්න ඔෆිස් එකේ ලොක්කට..මම කොමෙන්ට් දාන්න ෆිට් එකේ ඉන්නවට වග කියන්න ඕනි කෑම කඩේ අයියට.එයාගේ උදේ කෑම එකේ ෆිට් එකෙන් තමයි මම මෙහෙම කොමෙන්ට් දාදා ඉන්නෙ.. ඒ කෑම එක හදපු එක්කෙනාට. එයාට ඒ කෑම එක හදන්න බඩු ගෙනත් දුන්න එක්කෙනාට......

    :baffled::baffled::baffled::baffled:
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මේ ටික ගොක් කොළ සහ කොස් කොළ වලින් හදපු මහත්ම මහත්මීන්ට,
    මේ කොළ වර්ග ලබා ගැනීමට ඒ ගස් හිටවපු මහත්ම මහත්මීන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239

    :baffled:........:lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ කාලෙ නම් හරිම සුන්දරයි..මේ අලුත් තාක්ෂණ අරවා මෙව්වා ඇවිත් අපේ ජීවිතයේ සුන්දරත්වය අපිට විදින්නවත් වෙලාවක් නැති හැටියක්...ෂික්...ආයෙත් කොම්පූටර්. මොබයිල් නැති යුගයක් ආවොත් අපි ජීවිතයේ මිහිරියාව විදගන්නට ආයෙත් පුලුවන් වේවි...

    (ඒත් මේව්වා ඇතුවත් බෑ නැතිවත් බෑ..අනේ මංදා අපි මේකට වහල් වෙලා වැඩිද මන්දා...)

    :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන මට, මට ත්‍රෙඩ් දාන්න මේ කොම්පියුටර් එක මට දුන්න ඔෆිස් එකේ ලොක්කට..මම කොමෙන්ට් දාන්න ෆිට් එකේ ඉන්නවට වග කියන්න ඕනි කෑම කඩේ අයියට.එයාගේ උදේ කෑම එකේ ෆිට් එකෙන් තමයි මම මෙහෙම කොමෙන්ට් දාදා ඉන්නෙ.. ඒ කෑම එක හදපු එක්කෙනාට. එයාට ඒ කෑම එක හදන්න බඩු ගෙනත් දුන්න එක්කෙනාට......

    :lol::lol: පට්ට.....!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි නම් ඔවයෙන් ඇති තරම් සෙල්ලම් කරල තියෙනව..තව බට තුවක්කු, ගං වතුර කාලෙට හදාගෙන පදින කෙසෙල් කොටන් පාරුව, කිතුල් පිති වලින් හදා ගන්න දුනු ඊතල, වක්කඩ වල්වල අල්ලපු හඳයො, දන්ඩි අද ළමයි නම් ඔය එකක්වත් දන්නවද දන්නෙ නෑ. ගොයම් කපල ඉවර උනාම ඉතිරි වෙන ඉපැනල්ලයි පිදුරු ගොඩයි තරම් ෆන් එකක් ලොවෙත් නෑ :rofl:
     
    • Like
    Reactions: chathupatiya