මතකද_මේවා....?

blue_in_rio

Well-known member
  • අපි නම් ඔවයෙන් ඇති තරම් සෙල්ලම් කරල තියෙනව..තව බට තුවක්කු, ගං වතුර කාලෙට හදාගෙන පදින කෙසෙල් කොටන් පාරුව, කිතුල් පිති වලින් හදා ගන්න දුනු ඊතල, වක්කඩ වල්වල අල්ලපු හඳයො, දන්ඩි අද ළමයි නම් ඔය එකක්වත් දන්නවද දන්නෙ නෑ. ගොයම් කපල ඉවර උනාම ඉතිරි වෙන ඉපැනල්ලයි පිදුරු ගොඩයි තරම් ෆන් එකක් ලොවෙත් නෑ :rofl:

    මෙන්න ජීවිතය විඳපු සිරා පොරක් !! :cool::cool::cool::cool::cool:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි නම් ඔවයෙන් ඇති තරම් සෙල්ලම් කරල තියෙනව..තව බට තුවක්කු, ගං වතුර කාලෙට හදාගෙන පදින කෙසෙල් කොටන් පාරුව, කිතුල් පිති වලින් හදා ගන්න දුනු ඊතල, වක්කඩ වල්වල අල්ලපු හඳයො, දන්ඩි අද ළමයි නම් ඔය එකක්වත් දන්නවද දන්නෙ නෑ. ගොයම් කපල ඉවර උනාම ඉතිරි වෙන ඉපැනල්ලයි පිදුරු ගොඩයි තරම් ෆන් එකක් ලොවෙත් නෑ :rofl:

    අනිවා මචන් මටත් මතක් වෙනවා සිරාවටම ඒ කාලේ කොච්චරනම් සැහැල්ලුවෙන් අපි හිටියද කියලා.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :(
    Atttha thamai
    Rep+

    thnaks.jpg