මතකය අවදිවෙනවද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මතකය අවදිවෙනවද?

    මචංල මේ තීම් මියුසික් එක මතකද උඹලට.. මගේ නම් ආසම වැඩසටහනක් තමයි මේක. ඉස්සර රෑපවාහිනියේ ගියේ... දැන් මේ වගේ ඒවා ලෝකල් චැනල් වල යන්නේ නැ නේ.. Natgeo, Animal planet, Discovery බලන්න ඕන.. මම මතක් උන වෙලාවට මේ මියුසික් එක හරි අහනව..

    ත්රෙඩ් එක මැද මේ ගැනත් කමෙන්ට් තියෙන නිසා මේකත් දානව...

    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1173115-bigthumbnail.jpg
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඇත්තටම කියනවනම් ඉස්සර කාලේ ගොඩාක් දේවල් හොඳයි .

    1) සංගීත වැඩසහටහන්
    2) ටෙලිනාට්‍ය (කඩුල්ල, බැද්දේ ගෙදර, දුන්හිඳ අද්දර, සුසීමා) :)
    3) Music videos .
    4) Documentaries
    5) ගවේශනාත්මක වැඩටහන් (9.05)
    6) ඉංග්‍රීසි ටෙලිනාට්‍ය . (මායා බන්දන , රොබින්සන් අන්දරය)

    අනේ දැන් කාලේ ඒවා ගැන නම් කතාකරලා වැඩක් නෑ .:dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇත්තටම කියනවනම් ඉස්සර කාලේ ගොඩාක් දේවල් හොඳයි .

    1) සංගීත වැඩසහටහන්
    2) ටෙලිනාට්‍ය (කඩුල්ල, බැද්දේ ගෙදර, දුන්හිඳ අද්දර, සුසීමා) :)
    3) Music videos .
    4) Documentaries
    5) ගවේශනාත්මක වැඩටහන් (9.05)
    6) ඉංග්‍රීසි ටෙලිනාට්‍ය . (මායා බන්දන , රොබින්සන් අන්දරය)

    අනේ දැන් කාලේ ඒවා ගැන නම් කතාකරලා වැඩක් නෑ .:dull:
    :yes::yes::yes::love:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඇත්තටම කියනවනම් ඉස්සර කාලේ ගොඩාක් දේවල් හොඳයි .

    1) සංගීත වැඩසහටහන්
    2) ටෙලිනාට්‍ය (කඩුල්ල, බැද්දේ ගෙදර, දුන්හිඳ අද්දර, සුසීමා) :)
    3) Music videos .
    4) Documentaries
    5) ගවේශනාත්මක වැඩටහන් (9.05)
    6) ඉංග්‍රීසි ටෙලිනාට්‍ය . (මායා බන්දන , රොබින්සන් අන්දරය)

    අනේ දැන් කාලේ ඒවා ගැන නම් කතාකරලා වැඩක් නෑ .:dull:

    ehema ekak ne machan issara api oya program beluwe hitha sehelluwen .dan wage salli passe duwanne nethi wiwekayak nethi wa nemai. dan kochchara hoda programs giyath apita balala rasa widinna be :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තටම කියනවනම් ඉස්සර කාලේ ගොඩාක් දේවල් හොඳයි .

    1) සංගීත වැඩසහටහන්
    2) ටෙලිනාට්‍ය (කඩුල්ල, බැද්දේ ගෙදර, දුන්හිඳ අද්දර, සුසීමා) :)
    3) Music videos .
    4) Documentaries
    5) ගවේශනාත්මක වැඩටහන් (9.05)
    6) ඉංග්‍රීසි ටෙලිනාට්‍ය . (මායා බන්දන , රොබින්සන් අන්දරය)

    අනේ දැන් කාලේ ඒවා ගැන නම් කතාකරලා වැඩක් නෑ .:dull:
    මචන් පිටරට වැඩසටහන් ටීවී එකේ යන එක නවත්තපු එකනම් අමුම අමු මෝඩ වැඩක්, ඉස්සර ජාතිකේ ඩිස්කවරි යනකොට කොච්චර ආසාවෙන්ද බැලුවෙ, ඒකට දැන් හොඳ ලමා වැඩසටහනක් බලන්නත් සැටලයිට් වලට ගෙවන්න ඕන, සල්ලි නැත්නම් මොකුත්ම නැහැ.:sorry:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචංල මේ තීම් මියුසික් එක මතකද උඹලට.. මගේ නම් ආසම වැඩසටහනක් තමයි මේක. ඉස්සර රෑපවාහිනියේ ගියේ... දැන් මේ වගේ ඒවා ලෝකල් චැනල් වල යන්නේ නැ නේ.. Natgeo, Animal planet, Discovery බලන්න ඕන.. මම මතක් උන වෙලාවට මේ මියුසික් එක හරි අහනව..

    ohhh my awesome childhood

    tumblr_lzgc61s8CO1qik0w4.png

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මචන් පිටරට වැඩසටහන් ටීවී එකේ යන එක නවත්තපු එකනම් අමුම අමු මෝඩ වැඩක්, ඉස්සර ජාතිකේ ඩිස්කවරි යනකොට කොච්චර ආසාවෙන්ද බැලුවෙ, ඒකට දැන් හොඳ ලමා වැඩසටහනක් බලන්නත් සැටලයිට් වලට ගෙවන්න ඕන, සල්ලි නැත්නම් මොකුත්ම නැහැ.:sorry:

    ළමා වැඩසටහන්වලටත් ගෙවන්න ඕනේ ?? :baffled::baffled: දුකේ බෑ :(:(