මතකය අවදි කරමු

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මතකය අවදි කරමු

    * කාර් නැතුව කට්ට කාපු එවුන් හෝ ගාලා කාර් ගනිති
    * කට්ටා කරවලද අඩුවූ බව සිහියේ තබා ගත යුතුය

    * වොක්ස්වගන් කොම්පැනියෙන් කාර් මෙහේ හදන නිසා ඉන්දියන් මරුති වලටත් අඩුවෙන් කාර් විකුනයි (ගන්න එවුන් නැති නිසා කෙලියට ex-stock ඇත )

    * ගිය ආන්ඩුව කාලෙ ලැම්බොගිනි පැදපු එවුන් අල්ලලා උන්ගේ -- දෙකෙන් එල්ලලා උන්ගේ ඔක්කෝම ගිනි රාජසන්තක කර ඇත

    * කෝටි තුන් දාහ ට අඩු ගේම් වංචා හැටියට ගනන් නොගැනේ ( මහ බැංකුවේ සුරැකුම් පත් වැනි-dynamo magic)
    * දැන් අර සත 5, 10, 25, 50 භාවිතයේ නැති වගේ කෝටි 3000 අඩු ඒවා ගනන් ගත නොයුතු තරමට කුඩාය අපේ ආර්තික වර්ධනයේ තරම එහෙමය

    * ගිය ආන්ඩුවේ එව්වොන්ගේ පිටරට බැංකු වල තිබුන ඩොලර් මිලියන ද බිලියන ද ගනනක් ගෝනි වල දමාගෙන දැන් ගොඩ ගහලා තියනවා එව්වයින් මොනාද කරන්නේ කියලා තීරනයක් ගන්න සාකච්චා කරන්න වෙලාවක් නැති කමට

    * ජොබ් -- පුහ් ! කන්තෝරු ලඟ එකෙක් පාරට බැහැලා " එන්න එන්න දැන් ගන්නවා අද ඉඳලා පඩි දෙනවා " කියලා කෑ ගහනවා වයසක මිනිහෙකුටවත් පාරෙ යන්න නෑ ඇදලා ගන්නවා
    * කොල්ලෝ කෙල්ලෝ ජොලියට පාරට බැහැලා නටනවා පොලීසියත් එක්ක වතුර ගහගෙන සෙල්ලම් කරන හැටි

    * පහුගිය ආන්ඩුවෙන් වැඩිපුරම කරේ පාරවල් හදපු එක නේ - උන් එහෙම කලේ ඒවයින් ගසා කන්න
    * අන්න ඒවායින් කිලෝ මීටරේට කොච්චරද ගසා කාපු ටික අල්ලලා ඒ පාර වලම ලයිට් කනුවල එල්ලනවා මේ වැඩේට අපරාදේ කියන්න බෑ ඒ සම්බන්ඳයෙන් පලපුරුද්ද ඇති ජේවීපි යෙත් උදව් උපකාර ලැබෙනවා

    * මම නම් කියන්නෙ මේ වගේ නම් මාධ්‍ය නිදහසක් නම් දෙන්න නරකයි බලන්න ආන්ඩුව පතුරු ගහන හැටි එහෙම කරද්දිත් අගමැති තුමා එවුන් ආදරයෙන් අමතන හැටි
    * මම හිතන්නේ මේ අර එතුමා කියපු ලිච්චවී ද මොකක්ද පාලන ක්‍රමය වෙන්න ඇති

    * ඒ ඇරෙන්න එතුමාගෙ නිර්භීත කම බලන්න අපේ එවුන්ට මේවා පේන්නෙ නෑනේ. ඉංදියාව බය කරගෙන මොන තරම් දේවල් කරගන්න වද ?
    * උන් ඔය බයටමයි අපට විතරක් මරුති බජාජ් වගේ ඒවා විකුනන්නේ වෙන රටකට වික්කොත් රනිල් ගෙන් විසුමක් ලැබෙන්නේ නෑ නෙ

    * ඇයි අර පකිස්තානෙන් ගන්න ගිය ජෙට් යානා - මිනිහට තද වුනා විතරයි අපිට එපා උම්බලගේ බම්බු ජෙට් කියලා නැවැත්තුවා - නැතුව කාටවත් බයකට හෙම නෙවි

    * දැන් ඔන්න අහයි ඉංදියාවට පකිස්තානෙට විතරද චංඩියා කියලා - ඇයි චීනෙට - ආව විතරයි නවත්තපියව් තොපේ තාප්ප සිටි එක පලයව් ගෙදර කියලා එලෙව්වා - අර උන්ට එදා වේලවත් කන්න නැතිවෙන හින්ඳා ඔන්න ඔහෙ කරපල්ලා කියලා ආයිත් ඉඩ දුන්නා

    * ඇමරිකාව රුසියාව ආවත් ඔච්චර තමයි

    * යන හැටියට කියන්න නම් ගොඩයි පස්සේ අප්ඩේට් කරමු