මතකය නැති වෙනවනේ :(

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    E gana too much hithannepa eka wadi wei
    ඔව් දැන් වචනයක් අමතක වුණාම ඒක skip කරනවා

    Mind eka still wena activity ekak krnna patan gnna. For example meditation. Oya multitasking krnwa nam eka adu krnna, better if you could stop them. Screens wala hira wena eka 10hrs wlta limit krnna if you could, decrease the amount if you could.
    upulpdn kiyala elakiri library 1 kala member kiwwa eyatath ehema una issara in passe pc use krana1 godakma adu kala pc1ta addict unama oka wenne kiyala....
    දැනට meditation කරනවා, screen time, power cuts එක්ක අඩු වුණා.
    දැන් තව ටිකක් අඩු වෙන්න කියලා library membership එක ගත්තා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,108
    67,417
    113
    Math ada elakiri eken ayn wenawa bn.ocd wage scene ekak enawa thread balanna.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔයා වැඩිපුර නිදාගන්නෙ නෑ නේද? අඩුම තරමේ පැය 7.5 ක් වත් නිදාගන්න මචන්.

    පල්ලෙහා video එකත් බලන්නකෝ.
     
    Last edited:
    • Like
    Reactions: Any.key and NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,833
    113
    Okata kiyanne Aragala Syndrome kiyala

    System change karanna awa, ranil apu gaman eka amataka una

    Banku pothata 5 million watuna, dipu eka amathaka una

    Prathikara na
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,814
    113
    අපායෙ දොරකඩ
    මට සමහරවෙලාවට වචන මතක නැතුව යනවනේ, ඒ හුගක් ඒවා වැඩියෙන්ම පාවිච්චිත් වෙනවා
    කරුමෙට දන්න කිසිම language එකකින් ඔලුවට එන්නේ නෑ
    ආයේ පැයකින් නිකන්ම මතක් වෙනවා.

    තව දෙයක් තමයි දැන් මොනවාහරි විශේෂ දෙයක් ක්ෂණිකව දැක්කොත් ඒක තත්පර 10කට වගේ පස්සේ මතක නෑ
    උදාහරණයක් විදියට OTP එකක්, authentication code එකක් වගේ, සමහර වෙලාවට digit එකෙන් digit එකට බලාගෙන ගහන්නත් වෙනවා
    කවුරුහරි phone number එකක් කිව්වොත් ඒකත් හුගක් වෙලා මතක තියාගෙන ඉන්න බෑ

    දරුණුම කාරණේ දැන් වැඩක් කර කර හිටියොත් මොකක්ද කරේ කියලා මතක නෑ
    සමහරවෙලාවට ඒ වැඩේම ආයේ කරනවා:D
    මේකනම් වෙන්නේ හුගක්ම අඩුවෙන්, possibility එක 20%ක් වගේ

    2021 ඔක්තෝම්බර් ඉදන් වගේ මෙහෙම වෙන්නේ
    මේකට කියන නමක් හරි මෙහෙම වෙන්න හේතුවක් තියෙනවද? නැත්නම් මගේ illusion එකක්ද :rofl:

    I have exactly the same problem. Sometimes I can't remember what I had for breakfast, even if I had the same food for three days straight. My condition started in February 2022 😟
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    OTP එකක්, authentication code එකක් වගේ, සමහර වෙලාවට digit එකෙන් digit එකට බලාගෙන ගහන්නත් වෙනවා
    මට ඕකෙ අනිත් පැත්ත බං..
    මට පබ්ලික් තැනක ඉන්නකොට හරි කව්රුහරි කෙනෙක් මොකක්හරි නම්බරයක් කියනව ඇහුනොත් ඒක දිගටම මතක තියනව..
    සමහර වෙලාවට හිතින් වෙන වෙන ඒව හිතල තමයි අරක අමතක කරගන්නෙ..
    ඒත් සමහර දේවල් තියනව ක්ෂණිකව අමතක වෙන..
    රෑට බලන ෆිල්ම් එකේ නම උදේට මතක නෑ :baffled:

    උඹගෙ අමතක වෙන කෙස් එක ආවෙ ලඟදිද? වැක්සින් එක ගැහුවට පස්සෙද?
    අත්වැඩ කරනව වැඩිද?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කවුරුහරි phone number එකක් කිව්වොත් ඒකත් හුගක් වෙලා මතක තියාගෙන ඉන්න බෑ
    මට පොන් නම්බර් එකක් ජීවිතේට මතක තිය ගන්න බැ. මට මතක උපරිම පොන් නම්බර් 5 වෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,895
    113
    මට සමහරවෙලාවට වචන මතක නැතුව යනවනේ, ඒ හුගක් ඒවා වැඩියෙන්ම පාවිච්චිත් වෙනවා
    කරුමෙට දන්න කිසිම language එකකින් ඔලුවට එන්නේ නෑ
    ආයේ පැයකින් නිකන්ම මතක් වෙනවා.

    තව දෙයක් තමයි දැන් මොනවාහරි විශේෂ දෙයක් ක්ෂණිකව දැක්කොත් ඒක තත්පර 10කට වගේ පස්සේ මතක නෑ
    උදාහරණයක් විදියට OTP එකක්, authentication code එකක් වගේ, සමහර වෙලාවට digit එකෙන් digit එකට බලාගෙන ගහන්නත් වෙනවා
    කවුරුහරි phone number එකක් කිව්වොත් ඒකත් හුගක් වෙලා මතක තියාගෙන ඉන්න බෑ

    දරුණුම කාරණේ දැන් වැඩක් කර කර හිටියොත් මොකක්ද කරේ කියලා මතක නෑ
    සමහරවෙලාවට ඒ වැඩේම ආයේ කරනවා:D
    මේකනම් වෙන්නේ හුගක්ම අඩුවෙන්, possibility එක 20%ක් වගේ

    2021 ඔක්තෝම්බර් ඉදන් වගේ මෙහෙම වෙන්නේ
    මේකට කියන නමක් හරි මෙහෙම වෙන්න හේතුවක් තියෙනවද? නැත්නම් මගේ illusion එකක්ද :rofl:
    fu*** same, fuc** WFH
     
    • Sad
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට පොන් නම්බර් එකක් ජීවිතේට මතක තිය ගන්න බැ. මට මතක උපරිම පොන් නම්බර් 5 වෙන්න ඕන.
    මගේ situation එක එහෙම නෙමෙයි, දැන් එකෙක් phone number එකක් කියාගෙන යනවා
    ඌ අන්තිම ටික කියනකොට මුල් ටික මතක නෑ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මගේ situation එක එහෙම නෙමෙයි, දැන් එකෙක් phone number එකක් කියාගෙන යනවා
    ඌ අන්තිම ටික කියනකොට මුල් ටික මතක නෑ
    උඹ ඒ නම්බර් එක කියන අස්සේ වෙන ගොඩක් දේවල් කල්පනා කරනවා ඇති.
     
    • Like
    Reactions: Any.key and NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මට පොන් නම්බර් එකක් ජීවිතේට මතක තිය ගන්න බැ. මට මතක උපරිම පොන් නම්බර් 5 වෙන්න ඕන.
    mata kochchara numbers mathakada kiwwoth call ekak ganna contact eke name eka type karanawa wenuwata mama karanne number eka dial karana eka..
    full numbers ma mathaka na samahara welawata.. eth bagayak type kalama enawane contact eka

    2-3 for a week :rofl:
    perfectly fine..

    btw mata hithenne oka stress and lack of sleep ekata ena ekak..
    take a vacation and relax your mind machan..
    e atharema diet ekath poddak balanna..
    eggs, vegetables hodata kanna..
    ------ Post added on Aug 26, 2022 at 10:35 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උඹ ඒ නම්බර් එක කියන අස්සේ වෙන ගොඩක් දේවල් කල්පනා කරනවා ඇති.
    එහෙම නෑ, කිසිම දෙයක් හිතන්නේ නැහැ
    එකපාරට reset වුණා වගේ
    හැබැයි මේ scene එක හැමවෙලේම වෙන්නෙත් නෑ
    ඕක වෙන්නේ වැඩිපුරම numbers සම්බන්ධ වෙද්දි

    මේවා කියවලා උබලටත් පිස්සු හැදෙයි :baffled: