Adhdඑහෙම නෑ, කිසිම දෙයක් හිතන්නේ නැහැ
එකපාරට reset වුණා වගේ
හැබැයි මේ scene එක හැමවෙලේම වෙන්නෙත් නෑ
ඕක වෙන්නේ වැඩිපුරම numbers සම්බන්ධ වෙද්දි
මේවා කියවලා උබලටත් පිස්සු හැදෙයි![]()
Adhdඑහෙම නෑ, කිසිම දෙයක් හිතන්නේ නැහැ
එකපාරට reset වුණා වගේ
හැබැයි මේ scene එක හැමවෙලේම වෙන්නෙත් නෑ
ඕක වෙන්නේ වැඩිපුරම numbers සම්බන්ධ වෙද්දි
මේවා කියවලා උබලටත් පිස්සු හැදෙයි![]()
මට මගේ phone number 2n එකයි මතකමට පොන් නම්බර් එකක් ජීවිතේට මතක තිය ගන්න බැ. මට මතක උපරිම පොන් නම්බර් 5 වෙන්න ඕන.
මම වගේ පොරක්. ID number එකනම් දන්නෙම නැ මමත්..මට මගේ phone number 2n එකයි මතක
Id number එක නම් මතක තියෙන්නෙම නෑ
මගේ ID කාඩ් එක ගත්තේ 1975 දී මම 9 පංතියේ ඉන්නකොටයි. ඒක නැතිවෙලත් දැන් අවුරුදු විස්සක් විසිපහක් වෙනවා. ඒත් නොම්මරේ තාම මතකයි.මම වගේ පොරක්. ID number එකනම් දන්නෙම නැ මමත්..
මට මතකේ තියෙන්නේ නැත්තේ අංක විටරයි හැබැයි අනිත් හැම දේම මතකයි..මගේ ID කාඩ් එක ගත්තේ 1975 දී මම 9 පංතියේ ඉන්නකොටයි. ඒක නැතිවෙලත් දැන් අවුරුදු විස්සක් විසිපහක් වෙනවා. ඒත් නොම්මරේ තාම මතකයි.
හැබැයි, පොඩි බඩගින්නක් ඇවිල්ලා කුස්සියේ කබඩ් තියන කෑල්ලට ගියාම, ඒකට ආවේ මොකටද කියලා අමතකයි.
PS
මේ දැන් වොෂින් එක ඉවරවෙන සද්දේ ඇහුනාම, රෙදි අව්වට(එලියට) දානවාද, ඩ්රයර් එකට දානවාද කියලා තීරණය කරන්න කාලගුණ අනාවැකිය බැලුවා. බලලා ගිහින් වොෂින් මැෂින් එක ඇරියාම weather report එකේ තිබුනේ මොකක්ද කියලා මතක නෑනේ. මේක ලිව්වේ දෙවෙනි පාර weather report එක බලන්න ආවාමයි.
අඩේ වයස 61 යි දමගේ ID කාඩ් එක ගත්තේ 1975 දී මම 9 පංතියේ ඉන්නකොටයි.