මතකය නැති වෙනවනේ :(

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    එහෙම නෑ, කිසිම දෙයක් හිතන්නේ නැහැ
    එකපාරට reset වුණා වගේ
    හැබැයි මේ scene එක හැමවෙලේම වෙන්නෙත් නෑ
    ඕක වෙන්නේ වැඩිපුරම numbers සම්බන්ධ වෙද්දි

    මේවා කියවලා උබලටත් පිස්සු හැදෙයි :baffled:
    Adhd
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නින්ද මදිකම, රැකියාවේ ස්ට්‍රෙස් එක, ප්‍රශ්න වලින් අදික ලෙස තෙරපීම ,ලේවල සීනි වැඩිවීම.... ඔව්වා වලට මෙහෙම වෙනවා කියලා අහලා තියෙනවා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට පොන් නම්බර් එකක් ජීවිතේට මතක තිය ගන්න බැ. මට මතක උපරිම පොන් නම්බර් 5 වෙන්න ඕන.
    මට මගේ phone number 2n එකයි මතක
    Id number එක නම් මතක තියෙන්නෙම නෑ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම වගේ පොරක්. ID number එකනම් දන්නෙම නැ මමත්..
    මගේ ID කාඩ් එක ගත්තේ 1975 දී මම 9 පංතියේ ඉන්නකොටයි. ඒක නැතිවෙලත් දැන් අවුරුදු විස්සක් විසිපහක් වෙනවා. ඒත් නොම්මරේ තාම මතකයි.

    හැබැයි, පොඩි බඩගින්නක් ඇවිල්ලා කුස්සියේ කබඩ් තියන කෑල්ලට ගියාම, ඒකට ආවේ මොකටද කියලා අමතකයි.

    PS
    මේ දැන් වොෂින් එක ඉවරවෙන සද්දේ ඇහුනාම, රෙදි අව්වට(එලියට) දානවාද, ඩ්‍රයර් එකට දානවාද කියලා තීරණය කරන්න කාලගුණ අනාවැකිය බැලුවා. බලලා ගිහින් වොෂින් මැෂින් එක ඇරියාම weather report එකේ තිබුනේ මොකක්ද කියලා මතක නෑනේ. මේක ලිව්වේ දෙවෙනි පාර weather report එක බලන්න ආවාමයි.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මගේ ID කාඩ් එක ගත්තේ 1975 දී මම 9 පංතියේ ඉන්නකොටයි. ඒක නැතිවෙලත් දැන් අවුරුදු විස්සක් විසිපහක් වෙනවා. ඒත් නොම්මරේ තාම මතකයි.

    හැබැයි, පොඩි බඩගින්නක් ඇවිල්ලා කුස්සියේ කබඩ් තියන කෑල්ලට ගියාම, ඒකට ආවේ මොකටද කියලා අමතකයි.

    PS
    මේ දැන් වොෂින් එක ඉවරවෙන සද්දේ ඇහුනාම, රෙදි අව්වට(එලියට) දානවාද, ඩ්‍රයර් එකට දානවාද කියලා තීරණය කරන්න කාලගුණ අනාවැකිය බැලුවා. බලලා ගිහින් වොෂින් මැෂින් එක ඇරියාම weather report එකේ තිබුනේ මොකක්ද කියලා මතක නෑනේ. මේක ලිව්වේ දෙවෙනි පාර weather report එක බලන්න ආවාමයි.
    මට මතකේ තියෙන්නේ නැත්තේ අංක විටරයි හැබැයි අනිත් හැම දේම මතකයි..
     
    • Like
    Reactions: NRTG and 1sam

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    මට වෙලාවකට මිනිස්සුන්ගේ නම් අමතක වෙනව ගොඩ කාලෙකින් හම්බ නොවුණු මිනිස්සු නම් කමක් නෑ වෙලාවකට එකට අඩිය ගහන එකාගේ පවා නම අමතක වෙනවා 😥

    • Like
    Reactions: 2osama and NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    හ්ම්ම්
    අත් වැඩ කරනව වැඩි වගේ :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    විවේකය සතුට නැති කරගන්න එපා. හොඳට නිදාගනින්. වැල බලන්න එපා. පුළුවන් නම් ටිකක් භාවනා කරපන්.