මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිත් එකේ නම්බරේ දියංකො එහෙනම්

    මොන නොම්බරද බන් දෑන් උන් ඉන්නවද මෑරිලද දන්නේ නෑ. මොන්ටිසෝරී ටීච කෙනෙක්. කිරිබත්ගොඩ පෑත්තේ මොන්ටිසෝරියක හිටියේ. :D:D
     
    • Like
    Reactions: labu gediya
    මොන නොම්බරද බන් දෑන් උන් ඉන්නවද මෑරිලද දන්නේ නෑ. මොන්ටිසෝරී ටීච කෙනෙක්. කිරිබත්ගොඩ පෑත්තේ මොන්ටිසෝරියක හිටියේ. :D:D

    මොන්ටිසෝර්රි පීස් කීය ද :P :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බස් එකේ හිරවෙලා යනකොට හිටගෙන ගියේ.
    එතකොට අල්ලගෙන ගියපු සීට් එකෙන් අතක් අහුවෙලා අල්ලගෙන ගියා. මම හිතුවෙ කෙල්ලෙක් කියලා. බලද්දි 50 පැනපු අංකල් කෙනෙක්.

    පලවෙනි ජොබ් එකට ගිහිල්ලා දවස් දෙක තුනයි. බස් එකේ යනකොට කෙල්ලෙක් සෙට් වුනා. එයත් ලන් වුනා. මාත් ලන් වුනා. කෙල්ලෙක් කිව්වට මට වඩා සෑහෙන්න වයසයි කියලා තේරුනා. බෑස්සෙත් මම බහින තෑනින්මයි. ගියෙත් අපේ ඔෆිස් එකටමයි. හෑබෑයි ලිෆ්ට් එකෙන් මම බහිනකොටත් එයා හිටියා. සති ගානකට පස්සේ ඔඩර් කරපු බඩු වගයක් අවුල් ගිහිල්ලා සප්ලයි පෑත්තේ ඒ වෑඩේ බලන ගෑනී එක්ක ෆෝන් එකෙන් ඩිස්කශන් එකක් ගියා. පස්සේ මීටින් එකක් දාලා හම්බවෙන්න ගියා මමයි මගේ බොසයි තව සීනියර් අයියා කෙනෙකුයි. සප්ලයි එක තිබ්බේ උඩ ෆ්ලෝ එකක. අම්මට සිරි අක්කා ඉන්නවා කියපන්කෝ මීටින් රූම් එකේ. අක්කත් රතු වුනත් මමත් රතු වුනා. අපි දෙන්නම එහෙම දෙයක් කවදාවත් වුනේ නෑ වගේ අවුරුදු ගානක් ඒ කම්පෑනි එකේ වෑඩ කලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Podi Silva - පොඩි සිල්වා;22578965 said:
    මොන්ටිසෝර්රි පීස් කීය ද :P :P

    අනේ මන්දා බන්. ඒ දවස් වල ඒකී කියනවා ලමයි නලවනවට වඩා අමාරු තාත්තලා නලවලා යවන එක කියල
     
    thugchamara

    Member
    Nov 5, 2017
    7
    1
    0
    Podi Silva - පොඩි සිල්වා;22577614 said:
    උබලගේ අමිහිරිම මතක මෙතන දාල මතක් කරපල්ලා :( :(
    හා ද :( :(

    මගේ හිතට වද දෙන අමිහිරි මතකයක් තියෙනව. උබලට පුලුවන්නම් මට මේකෙන් නිදහස් වෙන්න උපදෙසක් දෙන්න.

    මේක කොලු සීන් එකක් මචං..

    එතකොට මට වයස අවුරුදු 15. ඒ කාලෙ පුදුම අසහනයක්, කුතුහලයක්නෙ තියෙන්නෙ. වැල එහෙම සෑහෙන්න බැලුව..

    දවසක් ඉස්කෝලෙ ටොයිලට් එකේදි මම යාලුවෙකුට ක*ට දුන්න, උගේ එකත් ගත්ත. එත් ලොකුවට නෙමෙයි.. කටේ තිබ්බම කොහොමද බලන්න.

    මට එදායින් පස්සේ ලොකු බයක් තිබුන මේක කවුරුහරි දැක්කද කියල. මම අවුරුදු ගානක් කල්පනා කරා. අන්තිමේ මට විශාදය හැදුන. දැන් මම බෙහෙත් ගන්නවා.

    මම gay නෙමෙයි. මම ආස කෙල්ලන්ට.

    මේ වගේ දේවල් කරලා තියෙන්නෙ මම විතරද මචං..

    මට දැන් ඒක මතක් වෙනකොට පට්ට පිළිකුල්, ලැජ්ජයි..

    මට උපදෙසක් දෙන්න මචං..
     
    Mathak karanna ba ban e seen eka. E tharam amihiri

    :( :(

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    එකපාර කෙල්ලො දෙන්නෙකුට ලව් කලා. කරුමේ කියන්නේ උන් දෙන්නා නෑදෑයොලු. වෑඩේ මාට්ටු වෙලා උන් දෙන්නා මරාගෙන. නූලෙන් බේරුනේ

    kohomada bn eka paara kello dennekta love kare.. eka kellkge prashna wisadanneth bohoma amaruwen :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    kohomada bn eka paara kello dennekta love kare.. eka kellkge prashna wisadanneth bohoma amaruwen :P

    ඒකනම් ඈත්ත. ඒ කාලේ අවුලක් නෑ බන්. යාලු වෙලා අවුරුද්දක් දෙකක් යනකොටනේ ප්‍රශ්න එන්නේ:D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    ඒකනම් ඈත්ත. ඒ කාලේ අවුලක් නෑ බන්. යාලු වෙලා අවුරුද්දක් දෙකක් යනකොටනේ ප්‍රශ්න එන්නේ:D

    awuruddak withara giyaama thama niyama sathawaya eliya enne :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උදේ පාන්දර මිනිස්සුන්ගේ දුක හිතෙන හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා ඕයි....තොපිට හෙන ගහනවා..... :(:(

    ටෞකන්ඩ මට මේක තේරුණේ අද :sorry:
    ඊයෙ දැක්කාම හිතුවෙ blue in rio උදේ පාන්දර ගෙදර කාගෙ හරි හැඟීම් එක්ක සෙල්ලම් කල්ල මොකක් හරි හෙන අමිහිරි අත්දැකීමක් විඳල ඒක ගැන මේ කියන්නෙ කියල :sorry:
    අදයි තේරුණේ පොඩි සිල්වට බැනල කියල :baffled:
     
    නාන වෙලාවක කල්පනා කරපන්
    වයිට්වෝකර රා බී දොඩවයි :lol::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22583948 said:
    නාන වෙලාවක කල්පනා කරපන්
    වයිට්වෝකර රා බී දොඩවයි :lol::rofl:

    නාල අපුගමං තමා කල්පනා වුනේ :lol: