විශේෂයෙන්ම මතක් කරන්ටෝන

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    විශේෂයෙන් මතක් කරන්නට ඕනා මං බස් එකක ගිය පලවෙනි පාර. 77 ඉදන් මහජනතාවගේ මුදලින් මං කෑවේ බිව්වේ ගමන් බිමන් ගියේ. හැබැයි මට බස් එකක යන්න අවස්තාව ලැබුනේ නෑ. ඒ වෙනුවෙන් අපේ CID එකේ මහත්තුරුන්ටයි නීතිපති දෙපාර්තමේන්තුවටයි විශේෂයෙන් ස්තූති කරන්නට ඕන.

    තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනා මෙච්චර කල් ගහපු ගේම් හැම එකම අපිම අපිව කවර් වෙන්න හදපු ව්‍යවස්ථාවට හා නීති වලට කවර් වෙලා ගැහුවේ. මෙහෙම තත්වයක් එයි කියලා බලාපොරොත්තු උනේ නෑ.

    අවසන් වශයෙන් කියන්ට ඕන කෙටි දැනුම් දීමකින් ඇවිත් මං වෙනුවෙන් අඩපු නංගිලා ටිකට මට සලක ගන්න විදිහක් නෑ. 2048 දී අනිවාර්යයෙන් නංගිලාට බ්‍රේස්ලට් එක ගානේ දෙනවා
     
    • Haha
    Reactions: wpril5