පිටරටින් ආවනම් "වාවු..කූල්" කියලානේ අපි පිළිගන්නේ ඕනම දෙයක්.ඉතිං ජාතික කොඩියට මොන අරුමයක් ද? ලස්සනයි මචං