මතක් කිරීමයි....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජාතික චින්තනයක අවශ්‍යතාව තදින් දෑනෙන යුගයක් මේක...
    අපේ කමට ගරු කරන අපෙ කමට සලකන යුගයක් බිහි කරන්න හෑමොටම සිතන්න පොලඹවන අපුරු නිර්මනයක්!

    ඇත්තටම සහෝ අපේ කමට ගරු කරන්න කලින් අපේ කට්ටිය තේරුම් ගන්න ඕනේ අපේ කම කියන්නේ මොකක්ද කියලා... ඒකටවත් උවමනාවක් නැහැ අපේ අයට... ඒකට කට්ටිය කියන්නේ " අපෝ... ගොඩේ..." කියලා

    ස්තූතියි සහෝ අදහසට...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    medee sahodarya kiyanna wage mallita mageth acharaya.. apuru nirmanayak..
    subapatum malli..thawath hoda nirmana karanna, obata jaya!!!
     

    nwnbs

    Member
    මේක නම් සෑහෙන්න වටින කතාවක්... නියමයි යාළු... හැමෝටම හිතන්න දෙයක්... අපි කව්ද, ඇයි අපිට මේව කරන්න බැරි...? ඇයි අපි අපේ දේවල් වලට තැනක් නොදෙන්නෙ කියල හිතන්න හොඳම ඇරඹුමක්...
    සුබ පතනව ඔබට... :)
     
    නිදහස් දවසෙම මේක කියවන්න ලැබුන එකයි පුදුමේ.
    කියන්න වචන නෑ.මම උපරිමයි.
    ජාතියම එක්තැන් කරලා වෙඩි තිබ්බත් මේ වචනවලින් දෙන වේදනාව ජනිත කරන්න බැරි වෙයි.
     

    irajrulz

    Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    I cant agree with you..


    ----------------------------------------------------------------------------------------------------------------------------
    Best thing to healthy life is laugh. You can find lot of good quality laugh in http://funonemails.blogspot.com.
    It is a Sri Lankan blog and the content is selected quality jokes which will bring
    laughing tears to your eyes for sure. Have fun!
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඔයාට ඉතාම කෙටියෙන් හැඹුරු අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අදහසත් හරිම අපූරුවට ගලපලා තියෙනවා.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i think you are trying to say that patriotism is not achievable by doing things like putting out a flag these days displaying a flag in the front of your house has become a trend and those who don't are asked in wonder "aren't you gna get a flag?" this happened to me today actually lol ..while i think in this case the flag is the symbol for our desire to appear as devoted to our nation as possible, only a bit of us are truly caring for our country but within themselves which is not perceptible by their outer selves. once again you've succeeded in catching the essence of the idea within the few words you've used..good one.

    and now that you've mentioned it i can totally see what you've meant by the freedom we admire now aren't really perfect but i think to some extent we need to depend on other nations and their ideas as well ..but the thing is we gta know our limits..we are not a single being in the universe we are only a part of a whole being..don't think we could survive as a separate unit too, but that is a widely abused idea too.
     
    Last edited: