Misisng Sri Lanka මව්බිම මතක් වෙනකොට....

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,
    ගෙදර යන්න හිතෙනව මචං.
    මොන දේවල් තිබුනත් මගෙ සුපුරුදු රට, දෙමවුපියෝ, පරිසරය මතක් වෙනවා.
    උඹල මොකද කරේ, මොනවද අත්දැකීම් මේ වගේ අවස්ථා ගැන

    ඇත්තම කතාව Home Sick එක සති හෝ මාස කීපයක් තියනවා. ඊට පස්සේ නිකන්ම හරියනවා. එක එක්කෙනාට Recover වෙන්න යන කාලය වෙනස් වෙනවා. තමුන් අවුරුදු ගානක් ඉන්න Comfort Zone එකෙන් එලියට ගියාම තියන ප්‍රශ්නයක් ඕක. මුල ටික අල්ලගෙන ඉඳපන් මචන්. කාලයත් එක්ක ඔය ගතිය හෙමීට අඩු වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ උඹට ලංකාවට ගිහින් සති දෙක තුන යද්දි ඉන්න බැරුව යනවා ආයේ ඔසී දුවගෙන එන්න හිතෙනවා. ඕක තමයි මනුෂ්‍ය ස්වභාවය. අළුත් රටට ආපු හේතුව ගැන හිතල, අනාගතය ගැන හිතල අතීතය ගැන පසුතැවෙන එක නවත්තන්න. මෙහෙම කිව්වට ඒක කරන්න අමාරුයි මචන් ඒත අල්ලන් හිටපන්.

    කාමරේට/ගෙදරට වෙලා දවසම worry වෙවී ඉන්න එපා. එලියට බැහැල වටපිටාව බලන්න. Bus/Train එකේ නැගල ළඟ තියන City එකක ගිහින් කෝපි එකක් බොන ගමන් රස්තියාදුවක් ගහන්න. Park එකක ඇවිදින්න යන්න. අඳුරන ලංකාවේ උන් ඉන්නවනම් weekend එකක උන් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න. හැබැයි පරිස්සමින් ලංකාවේ කළුවෝ අරින්න හරිම දක්ෂයි. හොඳ උන් විතරක් ආශ්‍රය කරන්න. ගෙදරට කෝල් කර කර හැමදේම කියන්න යන්න එපා. උඹගේ දුක් අදෝනාව අම්මල තාත්තලට කෝල් කර කර කියන්න යන්න එපා. එයාල මුලදී අහගෙන ඉඳී හැබැයි පස්සේ කියන්නේ හරියන්නේ නැත්නම්, ඉන්න බැරිනම් ආපහු එන්න වගේ දේවල්.

    හිත හයිය කරගෙන අල්ලන් ඉඳපන් මචන් ඔය ගතිය වැඩි කාලයක් තියෙන්නේ නෑ. ඔහොම ආපහු යන්න හදපු 6-7 දෙනෙක්ට කට කැඩෙනකන් කියල කියල තියාගත්තා දැන් උන් පින් දෙනවා. උන්ට හොඳ රස්සාවල් හම්බෙලා හොඳට settle වෙලා ඉන්නවා දැන්. ලංකාව නරකයි කියනවා නෙමෙයි. මමත් උපන් රටට පණ වගේ ආදරෙයි. උඹ මොකක් හරි හේතුවකට, තීරණයක් අරන් රටකට ආවානම් ඉස්සරහට තියපු අඩිය ආයේ පස්සට ගන්න එපා. ලංකාව ඇතුලේ ඉඳගෙන ගේමක් ගහන උනුත් සුපිරි. ඒවගේම ලංකාවෙන් පිට ගිහින් ගේමක් ගහන උනුත් සුපිරි. ඔහේ culture එකට හුරු වෙයන්, local මිනිස්සු ආශ්‍රය කරපන්. තමන්ගේ ආගම අනුව පන්සලකට පල්ලියකට ගිහින් හිත පොඩ්ඩක් relax කරගනින්. අත්දැකීමෙන් කියන්නේ ඔය feeling එක එන්න එන්න අඩු වෙලා යනවා. Private message එකක් දැම්මා බලපන්.

    ජය වේවා!
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    ඇත්තම කතාව Home Sick එක සති හෝ මාස කීපයක් තියනවා. ඊට පස්සේ නිකන්ම හරියනවා. එක එක්කෙනාට Recover වෙන්න යන කාලය වෙනස් වෙනවා. තමුන් අවුරුදු ගානක් ඉන්න Comfort Zone එකෙන් එලියට ගියාම තියන ප්‍රශ්නයක් ඕක. මුල ටික අල්ලගෙන ඉඳපන් මචන්. කාලයත් එක්ක ඔය ගතිය හෙමීට අඩු වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ උඹට ලංකාවට ගිහින් සති දෙක තුන යද්දි ඉන්න බැරුව යනවා ආයේ ඔසී දුවගෙන එන්න හිතෙනවා.

    :yes: Matath awith masa 4,5kma me mona huththakda me kiyala hithila hitiye...kaalayak yaddi oka hariyanawa....
     
    • Like
    Reactions: Jameson.k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    අනේ මේහ් ඉන්න රටකට වෙලා ඉඳපන්..අායේ ලංකාවට ඵන්නනම් ඵපා.පුළුවන්‍නම් ෆැමලි ඵකත් ගෙන්න ගනින්...මෙහේ ජනගහණය වැඩියි දැන්‍ හොඳටම..උඹට පාලු නම් කැන්ගරු පැටියෙක් අරන් හදාගනින්..මතක අැතුව ලංකාවට ඩොලර් ඵවපන් උණ්‍ඩියල් නොකර..තමන්‍ ඉපදුණ රටට යුතුකම ඉටු කරපන්..අනික දැන් අපිට ඉන්‍නේ හොරා කන්‍නෙ නැති නායකයෙක්..❤️

     
    • Love
    Reactions: clumsyhulk

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    1770683250124.png

    Dollar ekath nagagena yanne....e nisa mehe idan salli tikak hamba karapan nahen adan nathuwa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    පොඩ්ඩක් ඇවිදලා බලන්න.... street food කරන අය එහෙම ඉක්මනට set වෙනවා. කිහිප දෙනෙක් කතාවට set කරගන්න
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,
    ගෙදර යන්න හිතෙනව මචං.
    මොන දේවල් තිබුනත් මගෙ සුපුරුදු රට, දෙමවුපියෝ, පරිසරය මතක් වෙනවා.
    උඹල මොකද කරේ, මොනවද අත්දැකීම් මේ වගේ අවස්ථා ගැන
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,

    :lol: masa 3 yaddi lankawa matakat nati wenawa..

    ඕක හොදට තේරුම් යන්නත් එක්ක ලංකාවට වරෙන්කො මම නම් කියන්නේ . :lol:
    ඇවිල්ලා පාස්පෝට් එකත් ගිනිතියල , සතියක් ඉදල ත්‍රෙඩ් එකක් දාපං..
    Die Laughing Lol GIF

    ------ Post added on Feb 10, 2026 at 8:25 AM
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,
    ගෙදර යන්න හිතෙනව මචං.
    මොන දේවල් තිබුනත් මගෙ සුපුරුදු රට, දෙමවුපියෝ, පරිසරය මතක් වෙනවා.
    උඹල මොකද කරේ, මොනවද අත්දැකීම් මේ වගේ අවස්ථා ගැන

    This will be, one of those, major times of your life, that tests your strength as a human, to its limit - remember, you decided to chase the glory..
     
    • Like
    Reactions: Knowledge hub

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ඔය feeling එක ඇත්ත.එහෙම හිතනවා.ටික කාලයක් යනකොට හරි යනවා.උබ ටික කාලෙකට ලංකාවෙ උබට හොදයි කියල හිතෙන දේවල් හිතන්නෙ නැතුව හිටපන්. ඔහෙ තියෙන හොද දේවල් හිතපන්. උබට එන්නම ඕනෙනම් ආව වැඩේ කරගෙන සල්ලි ටිකක් හොයන් පස්සෙ වරෙන්.හිතන්න පටන් ගත්තොත් ආව වැඩේ කරන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Knowledge hub