මතක් වෙනවද අපි වයසට යනව... :(

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මතක් වෙනවද අපි වයසට යනව... :(

    දැන් ඉන්න උන් නම් මෙව දන්නෙවත් නැතිව ඇති , උබල මේ වීඩියො එක බලපල්ල එතකොට මතක් වෙයි මොනද කියල. මෙවගෙන් ගත්ත සතුට නම් මිලියන් ගනන් සල්ලි දීලවත් ගන්න බෑ බන් අයේ
    දුකයි බ්‍රො ....


     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ තෑන්ක්ස් මචන් අතීතය මතක් කරල දුන්නට!!
    මෙව තමයි දැන් කාලෙ හැදෙන ගැන්ග්ස්ටර් පොඩි එකෝ අපි ඉස්සර ටීක් බෝල කියල සෙල්ලං කලේ......
    ++++++++++++

    :yes::yes::yes::yes::yes::yes::love:
     
    • Like
    Reactions: manjulabw

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    Patta ban.
    Issara oonama kadeka thibba. Den hoya ganna naha. Koheda mewa thiyenne?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    marbles.png
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒ කාලේ අපිට ප්‍රස්න තිබුනේ නෑ බන්. දැන් තියෙන ආර්තිකෙත් එක්ක දුවල අපි හෙම්බත් වෙල. ඒ කාලේ වුන සතුටක් ඇරෙන්න අපහු නම් බලා පොරොත්තු වෙන්න බෑ...