ai nishshabdathawk thibbe bn

me rajayen nishshabdhathawayak wath thibba eka loku deyak ban..Podi Silva - පොඩි සිල්වා;19475989 said:මොන නිශශ්බ්දතාවයක් ද බන්
රූපවාහිනී අයි ටී එන් දෙරණ සිරස ටී එන් එල්
විතරයි බන් එහෙමවත් කරේ
අනිත් උන් උන්ගේ විකාර
අනික ඉතින් නිශශ්බ්දතාවයක් මොකටද බන්
අදවත් ඒකට අහුවුණු මිනිස්සු ගැන බලන්න තිවුනා
රජයක් වශයෙන් නිශශ්බ්දතාවයක් තියන් එකද බන් කරන්නේ
![]()
![]()

labana awurudde ekath nethi wena lakunu penena hinda ehema kiwwe..Podi Silva - පොඩි සිල්වා;19476042 said:

labana awurudde ekath nethi wena lakunu penena hinda ehema kiwwe..![]()


'Helping Hambanthota' ...
Sarath N Silva ජාතියෙන් සමාව ඉල්ලීම...![]()
![]()
![]()
labana awurudde ekath nethi wena lakunu penena hinda ehema kiwwe..![]()
mathakai ban




ඇත්තටම උඹ කියද්දි තමයි බං මතක් උනේ....මේ ටිකේ ටී වී බැලුනෙත් නෑ වැඩිය
![]()
ඔහොම ඉඳපල්ල බං තව ටික කාලෙකිං භූමිකම්පාත් දෙක තුනක් එයි රිච්ට මාපකේ 7 8ක් විතර එතකොට ඒකටත් එක්කම දුක් වෙයල්ල![]()
සුනාමිය එනකංම ඉන්න වුනා සුනාමියකට මුහුණ දෙන්න ඉගෙන ගන්න, දැන් ඊලඟට එන්න තියෙන්නෙ භූමිකම්පා ඒකකුත් ඇවිල්ල ලක්ෂයක් විතර මැරනකංම ඉඳපල්ල භූමිකම්පාවකට මුහුණ දෙන්න ඉගෙන ගන්න![]()
සිඞ්හලු කවදා හැදෙයිද![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;19476431 said:ඒකනේ බන්
උබේ වැඩකට ඇති දෙවෙනි රිප්ලයි එක බන්
ඔව් මුන් ඒකට ලේස්ති වෙනකොට වෙන මොකක් හරි ඒවි


