මතක නැද්ද *ත්තෝ

ai nishshabdathawk thibbe bn

මොන නිශශ්බ්දතාවයක් ද බන්

රූපවාහිනී අයි ටී එන් දෙරණ සිරස ටී එන් එල්
විතරයි බන් එහෙමවත් කරේ

අනිත් උන් උන්ගේ විකාර

අනික ඉතින් නිශශ්බ්දතාවයක් මොකටද බන්

අදවත් ඒකට අහුවුණු මිනිස්සු ගැන බලන්න තිවුනා

රජයක් වශයෙන් නිශශ්බ්දතාවයක් තියන් එකද බන් කරන්නේ

:( :(
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Podi Silva - පොඩි සිල්වා;19475989 said:
    මොන නිශශ්බ්දතාවයක් ද බන්

    රූපවාහිනී අයි ටී එන් දෙරණ සිරස ටී එන් එල්
    විතරයි බන් එහෙමවත් කරේ

    අනිත් උන් උන්ගේ විකාර

    අනික ඉතින් නිශශ්බ්දතාවයක් මොකටද බන්

    අදවත් ඒකට අහුවුණු මිනිස්සු ගැන බලන්න තිවුනා

    රජයක් වශයෙන් නිශශ්බ්දතාවයක් තියන් එකද බන් කරන්නේ

    :( :(
    me rajayen nishshabdhathawayak wath thibba eka loku deyak ban.. :(
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    'Helping Hambanthota' ...
    Sarath N Silva ජාතියෙන් සමාව ඉල්ලීම... :P :P :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇත්තටම උඹ කියද්දි තමයි බං මතක් උනේ:(....මේ ටිකේ ටී වී බැලුනෙත් නෑ වැඩිය:no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම ඉඳපල්ල බං තව ටික කාලෙකිං භූමිකම්පාත් දෙක තුනක් එයි රිච්ට මාපකේ 7 8ක් විතර එතකොට ඒකටත් එක්කම දුක් වෙයල්ල :dull: :dull:
    සුනාමිය එනකංම ඉන්න වුනා සුනාමියකට මුහුණ දෙන්න ඉගෙන ගන්න, දැන් ඊලඟට එන්න තියෙන්නෙ භූමිකම්පා ඒකකුත් ඇවිල්ල ලක්ෂයක් විතර මැරනකංම ඉඳපල්ල භූමිකම්පාවකට මුහුණ දෙන්න ඉගෙන ගන්න :sorry: :sorry:
    සිඞ්හලු කවදා හැදෙයිද :( :(
     
    ඇත්තටම උඹ කියද්දි තමයි බං මතක් උනේ:(....මේ ටිකේ ටී වී බැලුනෙත් නෑ වැඩිය:no:

    ඒකනේ බන්

    ඔහොම ඉඳපල්ල බං තව ටික කාලෙකිං භූමිකම්පාත් දෙක තුනක් එයි රිච්ට මාපකේ 7 8ක් විතර එතකොට ඒකටත් එක්කම දුක් වෙයල්ල :dull: :dull:
    සුනාමිය එනකංම ඉන්න වුනා සුනාමියකට මුහුණ දෙන්න ඉගෙන ගන්න, දැන් ඊලඟට එන්න තියෙන්නෙ භූමිකම්පා ඒකකුත් ඇවිල්ල ලක්ෂයක් විතර මැරනකංම ඉඳපල්ල භූමිකම්පාවකට මුහුණ දෙන්න ඉගෙන ගන්න :sorry: :sorry:
    සිඞ්හලු කවදා හැදෙයිද :( :(

    උබේ වැඩකට ඇති දෙවෙනි රිප්ලයි එක බන්

    ඔව් මුන් ඒකට ලේස්ති වෙනකොට වෙන මොකක් හරි ඒවි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19476431 said:
    ඒකනේ බන්

    උබේ වැඩකට ඇති දෙවෙනි රිප්ලයි එක බන්

    ඔව් මුන් ඒකට ලේස්ති වෙනකොට වෙන මොකක් හරි ඒවි

    අවුලක් නෑ ජනගහනෙත් වැඩි එකේ පනස්දහක් හැටදහක් මලාවෙ :dull: :dull:
    ඊටපස්සෙවත් පාඩමක් ඉගෙන ගන්නැතෑ :dull: :dull:
    දැන් කියපං තෝ ලෑස්තිද ? :baffled: :baffled: